enna epa paththa palathe ponnaya
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jan 8, 2015 #21 enna epa paththa palathe ponnaya
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jan 11, 2015 #23 shenic said: මරා පැරදුනත්, සිරා පැරදුනත් උඹයි, උඹේ යාලුවෝ රොත්තයි එළකිරි නොආවනං තමා හොඳ! නැත්තන් දන්න-නොදන්නා දෙයක් හුවමාරු කරගෙන, පොඩි ෆන් එකක් අරගෙන මේකේ ඉන්න අනිත් එවුන්ටත් මේ forum එක එපා වෙනවා මේකේ පෝස්ටර් ගහන්න ගත්තම. Click to expand...
shenic said: මරා පැරදුනත්, සිරා පැරදුනත් උඹයි, උඹේ යාලුවෝ රොත්තයි එළකිරි නොආවනං තමා හොඳ! නැත්තන් දන්න-නොදන්නා දෙයක් හුවමාරු කරගෙන, පොඩි ෆන් එකක් අරගෙන මේකේ ඉන්න අනිත් එවුන්ටත් මේ forum එක එපා වෙනවා මේකේ පෝස්ටර් ගහන්න ගත්තම. Click to expand...
mag123 Well-known member Jan 20, 2008 5,584 1,789 113 Jan 11, 2015 #24 (#36) Hapuwa Senior Member Posts: 1,361 Join Date: Jan 2009 Yesterday, 08:42 PM Quote: Originally Posted by chootyputha1 මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.
(#36) Hapuwa Senior Member Posts: 1,361 Join Date: Jan 2009 Yesterday, 08:42 PM Quote: Originally Posted by chootyputha1 මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jan 11, 2015 #25 මරා පරදිච්ච් එක ගන විස්තරක් දැන්නම්
Iintercooler Well-known member Jul 25, 2014 2,593 746 113 Oct 5, 2022 #27 gotta. said: මම යනව, අයෙත් එළකිරි එන්නෙ මහින්ද මහත්තයගෙ ජයග්‍රහණය සමරන්න.. සිරා පැරදුනොත් එළකිරි පැත්ත පළාතෙ එන්නෙ නැහැ. ඔය කිව්වට මම සෙනසුරද එනව, මොකද පොන්සේකට උන දේ තමා සිරාට වෙන්නෙත්.. මේ ත්‍රෙඩ් එක එදාට බම්ප් වෙයි.. මහින්ද මහත්තයට නියත ජය!!!!! Click to expand... පරිස්සමෙන් ගිහිල්ල වැඩේ හරියට කරගෙන ලංකාවෙ නම "හොඳ මිනිස්සු ඉන්න රටක්" කියල කියන්න පුලුවන් වෙන්න වැඩ කරල එන්න මචං. සුභ ගමන්.
gotta. said: මම යනව, අයෙත් එළකිරි එන්නෙ මහින්ද මහත්තයගෙ ජයග්‍රහණය සමරන්න.. සිරා පැරදුනොත් එළකිරි පැත්ත පළාතෙ එන්නෙ නැහැ. ඔය කිව්වට මම සෙනසුරද එනව, මොකද පොන්සේකට උන දේ තමා සිරාට වෙන්නෙත්.. මේ ත්‍රෙඩ් එක එදාට බම්ප් වෙයි.. මහින්ද මහත්තයට නියත ජය!!!!! Click to expand... පරිස්සමෙන් ගිහිල්ල වැඩේ හරියට කරගෙන ලංකාවෙ නම "හොඳ මිනිස්සු ඉන්න රටක්" කියල කියන්න පුලුවන් වෙන්න වැඩ කරල එන්න මචං. සුභ ගමන්.