මම යනව, අයෙත් එළකිරි එන්නෙ මහින්ද මහත්තයගෙ ජයග්‍රහණය සමරන්න.. සිරා පැරදුනොත් එළකිරි පැත්ත පළාතෙ එන්නෙ නැහැ.
ඔය කිව්වට මම සෙනසුරද එනව, මොකද පොන්සේකට උන දේ තමා සිරාට වෙන්නෙත්..
මේ ත්‍රෙඩ් එක එදාට බම්ප් වෙයි.. මහින්ද මහත්තයට නියත ජය!!!!!