ⒼⓄⓄⒹ ⒷⓎⒺ ⒺⓁⒶⓀⒾⓇⒾ
වරෙන් ඇතුලට මම විශ්‍රාම යනවා!***********************************
මේකට මුලින්ම ආවේ ආතල් ගන්න කියලා හිතන්....
ඊට පස්සේ කොහොම එළකිරි එකේ ඇත්ත තත්වය තේරුණා..ගොඩක් දේවල් ඉගන ගත්තා!!
එත් දැන් වැඩක් නැහැ...සමහර උන් මගේ නම දාලා වෙන උන්ගේ රෙප් කපනවා...ගොඩක් උන් මාව ignore list එකටත් දාලා!ඒ මදිවට එක්ස්පෝසුත් උනා!!
ඒ නිසා තවත් එළකිරි ඉන්න එකේ තේරුමක් නැහැ....කලින් විදිහටම ගෙස්ට් කෙනෙක් විදිහට පොස්ට් කියවනවා!!
ඒ නිසා මම නිසා හිත රිදුන අයගෙන් සමාව ඉල්ලනවා!!
ගුඩ් බායි එළකිරි!!
Last edited:
මොකෝ උනේ ඉතින්..




