ඇයි මචං බලපෑමක් නැත්තේ.
ආයේකිසිම වෛරස් එකකට වින්ඩොස්ලා සපොර්ට් කරන්නේ නෑ 7 වලට.
ඇප් හදන කොම්පැණි උණත් 21 වගේ වෙද්දී 7 සම්පුර්ණයෙන්ම අත් ඇරලා දායි.
XP වලට උණා වගේ 7 එක්ක වැඩ කරද්දී ජනෙල් දොරවල් ඇරලා දාලා රෑට නිදාගත්තා වගේ අන්ප්‍රොෙටක්ටඩ් සීන් එකක් තියෙන්නේ ජනවාරි 14න් පස්සේ.
නිකමට හරි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා නම් තවුරටත් 7 ආරක්ෂිත නෑ බ්‍රදර්.
මම වැඩකරන ඔෆ්ලයින් මැෂින් එකෙන් නම් තව කාලෙකට 7 ගලවන්නේ නෑ. ඒ තරම් එකට ෆැමිලිය බන්ස්. ලැප් එකෙන්නම් අයින් කරනවා ඉතිම්

ඕක ඉතිං පොඩ්ඩ පොඩ්ඩ වෙන දෙයක් නෙ එකපාරට 7 දාල තියෙන මැෂින් වැඩකරන්නේ නැතුව යනව වග දෙයක් වෙන්නේ නෑ නෙ ඔය කියන දවසෙම හදිසියේ 7 අයින් කරල 10 දාන්න තරං.
වින්ඩෝස් 7 වල කොහොමත් අප්ඩේට් එන්නේ නෑ නේද 10 වල වගේ සැරින් සැරේ. එතකොට 7 වලට උන් සපෝට් කරා කියලත් අපිට අමුතු ආරක්ෂාවක් එන්නේ නෑ නෙ නේද

10 දැම්මත් අපි update කරනව කියලයැ
මගෙ 10 එකේ කොච්චර අප්ඩේට් ඕෆ් කලත්.මැෂින් එක OFF කරලා On කලාම අප්ඩේට් On

මගෙ 10 එකේ කොච්චර අප්ඩේට් ඕෆ් කලත්.මැෂින් එක OFF කරලා On කලාම අප්ඩේට් On

අනේ වයිරස් එකක් ඇවිත් කෙලවෙලා හැඳිගෑවිලා පලකො දවසක
10 දැම්මත් අපි update කරනව කියලයැ

මගෙ නං කවදාවත් එහෙම වෙලා නෑ
දාගත්තු ගමං update off කරන්න පුලුවන් හැම දේම කලා![]()