Good bye Windows 7

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    windows 7 වල අප්ඩේට් කියල ජාතියක් තිබුනද මට මතක නෑ නෙ කවදාවත් අප්ඩේට් කරනව ඒකයි මම බැලුවේ මොකද්ද මෙයාල දෙන සපෝට් එක කියල.

    හරියටම 7 දාගෙන ඉන්න උන්වම ටාගට් කරලා එකක් එවන්න පුළුවන් තමා ඕකෙන් පස්සේ උඹ කියන කතාව ඇත්ත.

    :lol::yes: ඔවු ඉතින් අපි win7 දාපු ගමන් කරන්නෙ update settings ගිහින් update off කරගන්න එකනේ :rolleyes: ඒ වුනාට microsoft එකෙන් සති පතා updates එවනවා windows 7 වලට, xp තියෙද්දිත් උන් එහෙමම updates එවුවා xp ueserලටත් :yes:;) ඔය සීන් එක නැති කරන්න තමා microsoft එකෙන් win 10 dev කරේ update නවත්තන්න බැරි වෙන විදියට :lol: එතකොට තමයි අපේ උන්ට දුවන්න පාර මදි වුනේ update නවත්තගන්න බැරුව :lol: වැඩේ upset වගේ වුනට ඇත්තටම auto-update වෙන එක userගෙම හොදට උන් කරන දෙයක්. මොකද උන් ශනිකව අවුලක් ආපු ගමන් security patch එක එවනවා :yes::yes::love:

    ;)Thanks මචං rep++වලට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496

    win 10 මගුලේ ඔටෝ අප්ඩේට් නවත්තනම බැරිද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,975
    113
    Gotham City
    පොඩ්ඩක් අතීතකාමි උනා බන් :(.
    කම්පියුටර් ඒකක් කියලා දකිනක්කොට මුලින්ම දැක්ක් එක්ස්පි .
    මට අරගත්ත කම්පියුටර් එකෙත් එක්ස්පී තමා මුලින්ම තිබ්බෙ.
    වින්ඩොස් විස්ටා හඳුන්වාදුන්නාට හිට් උනෙ නැහැ එක්ස්පී තරම්.
    පස්සෙ විස්ටා එකෙ පෙනුමයි එක්ස්පී එකෙ ක්‍රමයයි දෙකම හයිබ්‍රිඩ් කරලා 7 එක හැදුවා.7 එක මන් දාගත්තෙ 2010 දෙසැම්බර් වල වගෙ. නත්තල කිට්ටුවෙදි.
    පට්ටටම සෙට් උනා. ඩෙස්ක්ටොප් එකෙ තාම තියෙන්නෙ 7

    මට ඊට පස්සෙ ආපු එක ඕ ඒස් එකක් සෙට් උනෙ නැහැ .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,975
    113
    Gotham City
    ඒ කාලේ ඉතිං එකපාරක් OS එක දැම්මම එච්චරම තමා ආය අප්ඩේට් අනං මනං මෙලෝ මගුලක් ගැන ගානක් නෑ :P

    අප්ඩෙට් කරන්න ඉන්ටර්නෙට් එක නැහැ නෙ ගොඩක් උන්ගෙ ගෙවල් වල.
    අනික නෙට් එකට කනෙක්ට් උනොත් බ්ලැක් ලිස්ට් වෙනවා.
    අපෙ අය ලීගල් නෙ වැඩ කරන්නෙ.
    ඒ කාලෙ ඉන්ටර්නෙට් එකට් ෆෙස්බු එකට් අනික් සොෆ්ට්වෙයාර්ස් වලත් තිබ්බ ගතිය දැන් දැනෙන්නෙ නැහැ බන් .

    ඒ කාලෙ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටොල් කරද්දි හරියට හෙන දරුණු ගනයෙ ටෙක්නිකල් වැඩ කරා වගෙ හැඟීමක හිටියෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,975
    113
    Gotham City
    ඔව් එක් නම් ඇත්ත
    ඒත් xp ඉදලා එක පාරට පට්ටම ආතල් එකක් දුන්න
    තව ඒ මදිවට අවු 14ක් විතර උදේ හවා දැකලා ඇහැට පුරුදු උණ
    අහිංසක ජනේල හත මචං මේක

    10 ආවට අපිට 10 එක අළුත් දෙයක් උනේ නෑනේ. මේ ඉන්ටෆේස් එකම ඩිපලොප් කරපු එකනේ උනේ. xp ඉදලා 7න් දාද්දී aero ඉෆෙක් එකට වහ වැටිලා අර ඩිස්ප්ලේ වල බබල් ස්ක්‍රීන් සේවර් එකට කෙල හලලා හෙණ ආසාවෙන් ඉන්ස්ටොල් කරගත්ත ඕස් එකනේ.

    අඩෝ ඇත්තටම බැලුවම අපි දැන් පට්ට වයසයි නේද බන්ස්. මට මතකයි යුනිටියේ හැම කඩේකම මොනිටර් වල අර බබල් ස්ක්‍රීන් සේවර් එක දාලා මැෂින් ඔන් එකේ තිබ්බ විදිය. කොල්ලා කාලේ ඒ ලෙවල් ක්ලාස් යද්දී බලපු හැටි

    දැන් යකෝ අපි හද්ද නාකි නේද. 7 යන්න හදනවා සදහටම. අපි තව ටික කාලෙකින් යයි බොලව්
    බොක්කටම වැදුනා සිංහලයො. :(:(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕක ඉතිං පොඩ්ඩ පොඩ්ඩ වෙන දෙයක් නෙ එකපාරට 7 දාල තියෙන මැෂින් වැඩකරන්නේ නැතුව යනව වග දෙයක් වෙන්නේ නෑ නෙ ඔය කියන දවසෙම හදිසියේ 7 අයින් කරල 10 දාන්න තරං.

    වින්ඩෝස් 7 වල කොහොමත් අප්ඩේට් එන්නේ නෑ නේද 10 වල වගේ සැරින් සැරේ. එතකොට 7 වලට උන් සපෝට් කරා කියලත් අපිට අමුතු ආරක්ෂාවක් එන්නේ නෑ නෙ නේද

    ow ban, godak un meka danne na hithanneth na, ape aiyala gaththa gaman crack ekak gahala eka yanawata update off karanawa. win 10 walata baninneth oya aiyalama thama. habai ewain labena dewal kawruth danne na.

    mama 7 walin 10 walata maru une 10 awith masa 2/3k giyata passe, 7 athahariddi duka hithune, 7 eke system restore eka supiriyatama wada, 10 wata manual hadalath wada karanne na.
    anika 7 wala Control panel eke hamadeyakma wena wena windo wala open wenawa, option ekema ganna pattama lesi, 10 wala lesi wenna okkoma ekama pain ekaka next, next wenna hadala. right click eka wath wada karanne na.
    e unata dan update wena nisa nitharama mokak hari ledak awath deparak withara restart una gaman wade hari yanawa nikamma
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් මොන OS එක පාව්ච්චි කලත් උදේට Chrome බ්‍රව්සර් එක ඕපන් කලාට පස්සෙ ආයි කම්පියුටර් එක ඕෆ් කරන කං ඒකෙම තමයි. 95%ක් විතර පාව්ච්චි වෙන්නෙ ඔන්ලයින් ටූල්ස්. ඉතින් OS එක කොච්චර ලස්සන වුනත් ඒවා ඇහේ ගැටෙනවා අඩුයි.

    මම නම් කැමති ගොඩක් ස්ටේබල් සහ ෆාස්ට් OS එකකට.

    Debian XFCE, Lubuntu සහ Xubuntu පොඩ්ඩක් ට්‍රයි කරනවා. පුලුවන් වුනොත් default OS එක විදිහට fast, stable Linux distro එකකට යනවා. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    අප්ඩෙට් කරන්න ඉන්ටර්නෙට් එක නැහැ නෙ ගොඩක් උන්ගෙ ගෙවල් වල.
    අනික නෙට් එකට කනෙක්ට් උනොත් බ්ලැක් ලිස්ට් වෙනවා.
    අපෙ අය ලීගල් නෙ වැඩ කරන්නෙ.
    ඒ කාලෙ ඉන්ටර්නෙට් එකට් ෆෙස්බු එකට් අනික් සොෆ්ට්වෙයාර්ස් වලත් තිබ්බ ගතිය දැන් දැනෙන්නෙ නැහැ බන් .

    ඒ කාලෙ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටොල් කරද්දි හරියට හෙන දරුණු ගනයෙ ටෙක්නිකල් වැඩ කරා වගෙ හැඟීමක හිටියෙ.
    ඔව්නේ ඒ කාලේ ඔක්කොම පිටින් අරන් දාගත්තුව ගොඩක් තිබුනේ දැන් වගේ සුටුස් ගාල ඩවුන්ලෝඩ් කිරිලි ඉස්සර නෑ නෙ. වයිරස් අනං මනං ඒ කාලේ වැහි වැහැල තිබුනෙත් ඕකයි හැම එකම පිටින් ගෙනත් ගහනවනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ow ban, godak un meka danne na hithanneth na, ape aiyala gaththa gaman crack ekak gahala eka yanawata update off karanawa. win 10 walata baninneth oya aiyalama thama. habai ewain labena dewal kawruth danne na.

    mama 7 walin 10 walata maru une 10 awith masa 2/3k giyata passe, 7 athahariddi duka hithune, 7 eke system restore eka supiriyatama wada, 10 wata manual hadalath wada karanne na.
    anika 7 wala Control panel eke hamadeyakma wena wena windo wala open wenawa, option ekema ganna pattama lesi, 10 wala lesi wenna okkoma ekama pain ekaka next, next wenna hadala. right click eka wath wada karanne na.
    e unata dan update wena nisa nitharama mokak hari ledak awath deparak withara restart una gaman wade hari yanawa nikamma
    දැන් ඉස්සරට වඩා ලෙඩ අඩුයි බ්ලු ස්ක්‍රීන් එකක් දැක්ක කාලයක් මතක නෑ මටනං, වයිරස් එකක් ආපු කාලයක් මතක නෑ. අන්තිමට මේක ෆෝමැට් කරෙත් වින්ඩෝස් 8 දාද්දි ඒකම තාම අප්ග්‍රේඩ් කර කර එන්නේ තාම.

    ඒ ඔක්කොම අප්ඩේට් වල හොඳකම වෙන්න ඇති අපිට අගයක් නැතිවුනාට :yes:
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Support nethi wenawa kiyanne Software hadana un Win7 eka atha arinawa kiyana eka(xp wala dan godak software install karanna be).... Ehema nethuwa MS support apita kohomath ne neh bn :P
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    masayak 10 use karala balanna. aye 7 walata yana ekak naha oya :yes: mamanam mokak awath aluthma software danawa.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    win 10 මගුලේ ඔටෝ අප්ඩේට් නවත්තනම බැරිද

    Windows 10 LTSC දාගන්න එක තමයි ඕකට හොදම විසදුම මචං, ඒකෙනම් update එන්නෙ අවුරුදු 10කට පාරක්ද කොහෙදනෙ :rolleyes: ඒ ඇරෙන්න මොන registry key edit කරල මොන වැඩේ කරත් ටික දවසකින් PC එක restart කරද්දි Autoම update වෙන්න පටන් ගන්නව :rolleyes: අලුත් win10නම් දවස් 7ක් pose කරන්න පුලුවන්.. update ඕනම නැත්නම් ඉතින් win 10 LTSC තමා :yes:
     
    • Like
    Reactions: Dr.Amdan