Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    EK hinda api budu fun 1e hitiya Hambayekta ehema benala. :rofl:
    Ath godak un api innawata kemathi nene penawane tags tika :baffled:

    Kawru akamethi unath awlak ne ban...Api ape paduwe hambayekwa hurathal kara kara imu...,Menna mehe waren...
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :baffled: Niyama sinhala basa kathaa kireema gena aadambara wenawa :rofl:
    Tharaha kaarayo wediy machan. Mama hithanne GT unath (Admin la Mod la) ehemath math ekka tharahin eaththe :dull:

    ඉතිං යකෝ එක එකා තරහ උනයි කියල උඹට පාන්ද.. උඹට ඕනදේ උඹ කරපං එක එකාගෙ ආසාවල් ඉස්ට්‌ කොරන්නෙ නැතුව :growl:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    එකෙක් hit වෙන්න මම යනවා කියල ත්‍රෙඩ් එකක් දානව.. උඹලත් ලණුව කාල යන්න එපා කිය කිය දෙකට නැමෙනවා.
    පොල් එකකුත් දාල තියෙන්නේ.. දැන් පොර සෑහෙන උඩ ගිහින් ඇති.
    :lol::lol:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    එකෙක් hit වෙන්න මම යනවා කියල ත්‍රෙඩ් එකක් දානව.. උඹලත් ලණුව කාල යන්න එපා කිය කිය දෙකට නැමෙනවා.
    පොල් එකකුත් දාල තියෙන්නේ.. දැන් පොර සෑහෙන උඩ ගිහින් ඇති.
    :lol::lol:


    ow ban den poddakata kalin mama ubala okkotama wadaa uda hitiye.
    Wahale sudda karala me bessa witharai :rofl:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මෙන්න විශේෂ පුවතක් :baffled:


    නිව් ෆෝල්ඩර් නැමැත්තා එළකිරියේ ගෑනු ළමයෙක්ට බලහත්කාරෙන් තමාගේ ජංගම දුරකථන අංකය දෙන්නට ගොස් :rolleyes: ඒ ගෑනු ළමය අද හවසට ප්‍රසිද්දියේම චැට් හිස්ට්‍රි එක දානවා කියපු නිසා :rofl:
    මේ සහචරයා උදේම ත්‍රෙඩ් එකක් දාල නෝන්ඩි නොවී චුත වීමට ප්ලෑන් කරනවා
    :P කියල අපිට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා :rofl:
    a meka da seen eka hari hari