මට ත්රෙඩ් එකක් බම්ප් කරන්න හිතෙනවායාළුවා;17199984 said:අක්කේ යන්න .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න කියලා විතරයි..ඔයා යන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුක නෑ අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???![]()

ඔයාට උ කිවුව එක නැත්නම් තමයි හිත රිදව ගන්න ඔන ඔන්න එතකොටනම් අපහාසය වෙනවා 

අක්කේ යන්න එපා .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න එපා කියලා විතරයි..ඔයා ඉන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුකයි අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???
මන් ආව දවසේ ඉදන් හැමෝම කිවුවේ ෆේක් කියලා....මාත් ගණන් ගත්තා ඒ කලේ ඒවා....දුක හිතුණා..අඩලාත් තියනවා..දන්නෝ දනිති...එත් මට මෙතනින් හම්බවුනා හොද යාලුවෝ ටිකක්..එයාලා මගේ හිත හැදුවා ..ඇත්ත කියන්න එපයි...ඔයා ගණන් ගන්න එපා අක්කේ ඔය අනිත් අය කියන කතා...ඔයා කා එක්කත් හොදින් හිටියා වගේ ඉන්න දිගටම පුළුවන් කාලයක්..මේ වගේ දෙකට නම් දාලා යන්න එපා....

පිස්සු නේ

මම ආපු මුල් දවස්වල fake කියල ban වුන. log වෙන්න හදන කොට තමයි දන්නේ. කිසිම warning එකක් නැහැ.![]()
Monawa hari prashnayak thiyanawa nam wisadala denna puluwan.
Namuth mage athdakeema anuwa thread dala yanawa kiyala yana aya godak wita yanne egollo kiyana hethuwata nemei. egollange wenath hethu thiyanawa.
Enisa udawwak awshya nam kiyanna aniwaryen udaw karanna puluwan.

කවුද අනේ ඔවා ගනන් ගන්නෙ,අතේ ඇඟිලි සමාන නැ නේ,එවාගේ තමා මිනිස්සුත්,ඔන්න ඔහේ ඔවා ගනන් ගන්නෙ නැතුව ඉන්න අක්කෙ,මම ආපු කාලේ මට මතකයි මටත් කට්ට්ය ෆෙක් කිය කිය බැන්නා,අමතක කරලා දාන්න.![]()

Mama ehema lindata thallu kale naha. Mama hithanne naha ashmi kunuharpayak gahapu gaman site eken yana kenek kiyala issara site eke ashmita kiyala thiyana dewal dakkama saha ashmi ewata muna deela thiyana hati dakkama.බින්දු;17200179 said:
ආස්මි ආන්ටි අධික වේදනාවෙන් ත්රෙඩ් එකක් දාලා, අපේ සිංහලු ෆුල් බොක්කෙන් ආන්ටිගේ හිත සෙන්ටිමෙන්ටල් කරන්න හදනකොට ලොක්කා ඇවිත් ආන්ටිගේ පස්චාත් භාගයට පයින් ගහලා ලිඳට තල්ලු කරලා![]()
![]()
බින්දු;17200179 said:
ආස්මි ආන්ටි අධික වේදනාවෙන් ත්රෙඩ් එකක් දාලා, අපේ සිංහලු ෆුල් බොක්කෙන් ආන්ටිගේ හිත සෙන්ටිමෙන්ටල් කරන්න හදනකොට ලොක්කා ඇවිත් ආන්ටිගේ පස්චාත් භාගයට පයින් ගහලා ලිඳට තල්ලු කරලා![]()
![]()
කවුද අනේ ඔවා ගනන් ගන්නෙ,අතේ ඇඟිලි සමාන නැ නේ,එවාගේ තමා මිනිස්සුත්,ඔන්න ඔහේ ඔවා ගනන් ගන්නෙ නැතුව ඉන්න අක්කෙ,මම ආපු කාලේ මට මතකයි මටත් කට්ට්ය ෆෙක් කිය කිය බැන්නා,අමතක කරලා දාන්න.![]()

ඒකට මොකක්ද උඹ දුන්න උත්තරේ ( මම මේ වලියට නෙවෙයි කුතුහලය නිසා අහන්නේ 
මට ඒ ත්රෙඩ් එක මතක නෑ 
)