Good bye..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අක්කේ යන්න එපා .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න එපා කියලා විතරයි..ඔයා ඉන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුකයි අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???:dull::dull:

    මන් ආව දවසේ ඉදන් හැමෝම කිවුවේ ෆේක් කියලා....මාත් ගණන් ගත්තා ඒ කලේ ඒවා....දුක හිතුණා..අඩලාත් තියනවා..දන්නෝ දනිති...එත් මට මෙතනින් හම්බවුනා හොද යාලුවෝ ටිකක්..එයාලා මගේ හිත හැදුවා ..ඇත්ත කියන්න එපයි...ඔයා ගණන් ගන්න එපා අක්කේ ඔය අනිත් අය කියන කතා...ඔයා කා එක්කත් හොදින් හිටියා වගේ ඉන්න දිගටම පුළුවන් කාලයක්..මේ වගේ දෙකට නම් දාලා යන්න එපා....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;17200479 said:
    මේවා වෙන කාගෙද ටැග් :oo::oo:

    අනෙ මෙ සුද්දවන්තයා වෙන්න එන්න එපා ඔලුව අත ගාලා ටොකුම අනිනවා හැමදාම පස්සෙ මුරුංගා අත්තෙන් තියනවා:angry::angry::angry:
    :D:D ඔව් ඔලුව හන්ඟ ගනී පොලවේ

    ඔන්න ඔය වෙලාවට තම්යි ගැහැනියක් සමග නිදිවැදලා එක විඩියො කරාල youtube දාන්න හිතෙන්නෙ:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනෙ මෙ සුද්දවන්තයා වෙන්න එන්න එපා ඔලුව අත ගාලා ටොකුම අනිනවා හැමදාම පස්සෙ මුරුංගා අත්තෙන් තියනවා:angry::angry::angry:

    ඔන්න ඔය වෙලාවට තම්යි ගැහැනියක් සමග නිදිවැදලා එක විඩියො කරාල youtube දාන්න හිතෙන්නෙ:P

    :yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනෙ මෙ සුද්දවන්තයා වෙන්න එන්න එපා ඔලුව අත ගාලා ටොකුම අනිනවා හැමදාම පස්සෙ මුරුංගා අත්තෙන් තියනවා:angry::angry::angry:

    2.gif
    Okay
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :D ත්‍රිසම් එකක් කරමුද?:rofl::rofl:
    බින්දු;17200527 said:

    නිකන් ඔකේ කියලා මාරු වෙන්න එපා ඇයි සහො දිය රෙද්දෙන් බෙල්ල කපන්නෙ මොනව උනත් දරුවොනෙ කියලා අපි ආශය කරන්නෙ:angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නිකන් ඔකේ කියලා මාරු වෙන්න එපා ඇයි සහො දිය රෙද්දෙන් බෙල්ල කපන්නෙ මොනව උනත් දරුවොනෙ කියලා අපි ආශය කරන්නෙ:angry:

    මමත් ඉතින් අපේ ලොකු තාත්තගේ වයසේ පොරක් නේද කියල හෙන ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ :baffled::baffled::yes::yes: කොහෙද අර බද්දේවිතාන කෑල්ල මතක් වෙනකොට ගෞරවය දෙපිටින් යනවා :rofl::rofl::P:P:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ අන්කල්...:D:D:D

    ආහ් 17 විරයා :P
    බින්දු;17200544 said:
    ඒ කොහොමද ටැග් දාපු ගමන් අල්ලගන්නේ :oo::oo:

    විහිලුව ට දාන එවායි තරහට දාන එවයි එක වගෙ උනාට අර්තය වෙනස් එතකොට මෙක මොකාද දැම්මෙ කියලා හිතින් අහනකොට කෙලින්ම ඔලුවට එන්නෙ බිංදු:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;17200556 said:
    මමත් ඉතින් අපේ ලොකු තාත්තගේ වයසේ පොරක් නේද කියල හෙන ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ :baffled::baffled::yes::yes: කොහෙද අර බද්දේවිතාන කෑල්ල මතක් වෙනකොට ගෞරවය දෙපිටින් යනවා :rofl::rofl::P:P:D:D

    මොඩයෙක් දෙන්නෙක් ලිදට වැටුනාට බද්දයා කියක් ගොඩ දාලා ඇද්ද උබෙ ඇගෙ යකඩ අඩුයි එකයි බද්දයා කියන එවා තෙරුම් ගන්න බැරි උනෙ හෙට ඉදලා මාසයක් නිවිති කාපන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොඩයෙක් දෙන්නෙක් ලිදට වැටුනාට බද්දයා කියක් ගොඩ දාලා ඇද්ද උබෙ ඇගෙ යකඩ අඩුයි එකයි බද්දයා කියන එවා තෙරුම් ගන්න බැරි උනෙ හෙට ඉදලා මාසයක් නිවිති කාපන්

    හා :rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :D ත්‍රිසම් එකක් කරමුද?:rofl::rofl:

    නිකන් ඔකේ කියලා මාරු වෙන්න එපා ඇයි සහො දිය රෙද්දෙන් බෙල්ල කපන්නෙ මොනව උනත් දරුවොනෙ කියලා අපි ආශය කරන්නෙ:angry:
    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.:dull:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    සයිබර් ලෝකයේදී අපේ හිත රිදෙන දේවල් වෙනවා. ඒක සාමන්‍ය ජිවිතයත් එක්ක බද්ධ කර ගන්න එපා. මොකද සයිබර් ලෝකයේ අපි ගොඩක් ගණුදෙනු කරන්නේ අපි නොදන්නා අය එක්ක, අපිට අවශ්‍ය විදියට හැමදෙයක්ම ලොකේ සිද්ධ වෙන්නේ නෑ. ඒ ඒ පරිසරයන්ට අපි හැඩගැහෙන්න ඕනෑ. නැත්නම් අපිට පැවැත්මක් නෑ

    :yes: