

බින්දු;17200479 said:මේවා වෙන කාගෙද ටැග්![]()



ඔව් ඔලුව හන්ඟ ගනී පොලවේ

අනෙ මෙ සුද්දවන්තයා වෙන්න එන්න එපා ඔලුව අත ගාලා ටොකුම අනිනවා හැමදාම පස්සෙ මුරුංගා අත්තෙන් තියනවා
ඔන්න ඔය වෙලාවට තම්යි ගැහැනියක් සමග නිදිවැදලා එක විඩියො කරාල youtube දාන්න හිතෙන්නෙ![]()


අනෙ මෙ සුද්දවන්තයා වෙන්න එන්න එපා ඔලුව අත ගාලා ටොකුම අනිනවා හැමදාම පස්සෙ මුරුංගා අත්තෙන් තියනවා![]()
බින්දු;17200495 said:ඩබල මරාගන්න එපා. ඒ මගේ ටැග් එකක්![]()
මම දන්නවා පුතා මට බොරු කරන්න බැහැ
කම්මැලියි බන්
ත්රිසම් එකක් කරමුද?

බින්දු;17200527 said:Okay![]()

මම දන්නවා පුතා මට බොරු කරන්න බැහැ
![]()


නිකන් ඔකේ කියලා මාරු වෙන්න එපා ඇයි සහො දිය රෙද්දෙන් බෙල්ල කපන්නෙ මොනව උනත් දරුවොනෙ කියලා අපි ආශය කරන්නෙ![]()



කොහෙද අර බද්දේවිතාන කෑල්ල මතක් වෙනකොට ගෞරවය දෙපිටින් යනවා 





ආ අන්කල්...![]()

බින්දු;17200544 said:ඒ කොහොමද ටැග් දාපු ගමන් අල්ලගන්නේ![]()

බින්දු;17200556 said:මමත් ඉතින් අපේ ලොකු තාත්තගේ වයසේ පොරක් නේද කියල හෙන ගෞරවයෙන් ආශ්‍රය කරන්නේකොහෙද අර බද්දේවිතාන කෑල්ල මතක් වෙනකොට ගෞරවය දෙපිටින් යනවා
![]()
මොඩයෙක් දෙන්නෙක් ලිදට වැටුනාට බද්දයා කියක් ගොඩ දාලා ඇද්ද උබෙ ඇගෙ යකඩ අඩුයි එකයි බද්දයා කියන එවා තෙරුම් ගන්න බැරි උනෙ හෙට ඉදලා මාසයක් නිවිති කාපන්


උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.ත්රිසම් එකක් කරමුද?
නිකන් ඔකේ කියලා මාරු වෙන්න එපා ඇයි සහො දිය රෙද්දෙන් බෙල්ල කපන්නෙ මොනව උනත් දරුවොනෙ කියලා අපි ආශය කරන්නෙ![]()

සයිබර් ලෝකයේදී අපේ හිත රිදෙන දේවල් වෙනවා. ඒක සාමන්‍ය ජිවිතයත් එක්ක බද්ධ කර ගන්න එපා. මොකද සයිබර් ලෝකයේ අපි ගොඩක් ගණුදෙනු කරන්නේ අපි නොදන්නා අය එක්ක, අපිට අවශ්‍ය විදියට හැමදෙයක්ම ලොකේ සිද්ධ වෙන්නේ නෑ. ඒ ඒ පරිසරයන්ට අපි හැඩගැහෙන්න ඕනෑ. නැත්නම් අපිට පැවැත්මක් නෑ
