Good bye..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආහ් 17 විරයා :P

    විහිලුව ට දාන එවායි තරහට දාන එවයි එක වගෙ උනාට අර්තය වෙනස් එතකොට මෙක මොකාද දැම්මෙ කියලා හිතින් අහනකොට කෙලින්ම ඔලුවට එන්නෙ බිංදු:rofl:

    මම දාපු tag එක කියපන් එහෙනම්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.:dull:

    මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ..:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම දාපු tag එක කියපන් එහෙනම්

    ඇයි සහො සහො දාපු ටැග් මගෙන් අහන්නෙ සහොගෙ මොලෙ මතක හිටින ටික ගෙවිලාද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි සහො සහො දාපු ටැග් මගෙන් අහන්නෙ සහොගෙ මොලෙ මතක හිටින ටික ගෙවිලාද?

    :angry::angry::angry:

    දැන් කිවුවේ උබ දන්නවා කියලා tag දානකොටම
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මම නම් මචෝ අක්කේ love joke දානවා.... ඕකට පිට රට එවුන් කියන්නේ " pick up lines " කියල .. හැබැයි ඒවා දාන්නේ කෙල්ලෝ හිනස්සන්න .. හැබැයි මේ සමහර කෙල්ලෙක්ව අල්ල ගන්න බැරි අසහනකාර පොන්සියෝ ඉන්නවා පාරේ යන කෙල්ලන්ට වල් කතා කියල අරක නග්ග ගන්න හදන ...එහෙම ඒවා කරන හුගක් පොන්සියෝ අහවල් එක පන නැති එවුන් ... තව දෙයක් තියෙනවා අක්කේ.. තමන් joke කරන්න ඕනේ තමන්ට ගැලපෙන කෙල්ලන්ට .එක මට විග්‍රහ කරන්න තේරෙන් නැහැ ..කෙල්ලෝ තමන්ට joke කරන එකා තමන්ට ගැලපෙන level එකක එකෙක් නම් හිනා වෙලා නිකන් ඉන්නවා ( අත්දැකීමෙන් කියන්නේ අක්කේ ) ඒ වගේම අපතයෙක් වගේ ඉදල හෙන posh එකකට joke දැම්මොත් ඒකිට මල පනිනවා ...(එකත් අත්දැකීමෙන් කියන්නේ ලොල් !!) ඕවා අක්කේ කොල්ලෝ කෙල්ලෝ අතර වෙන්න ඕන දේවල් .... හැබැයි මම කෙල්ලන්ට වල් කතා දාන එක නම් අනුමත කරන නැහැ ...මම කවදාවත් එහෙම කරලත් නැහැ ..අනික අක්කේ කෙල්ලන්ට හීනියට ජෝකේ එකක් දැම්මට කමක් නැහැ .. හැබැයි එයාලව අපහසුතාවයට පත්වෙන ජාතියේ ඒවා නෙමේ !! උබ මචන් අක්කේ පිරිමි ගැන දුක් වෙන්න එපා ඔය වැරදිලා පිරිමි වෙච්ච පොන්සියෝ කරන වැඩ නිසා ..කෙල්ලන්ට වල් කතා කියල එයාල අපහසුතාවට පත් වෙනවා බලලා බඩුවක් ගැහුවා වගේ සැපක් දැනෙන පොන්සියෝ නියම පිරිමි නෙමේ අක්කේ..... :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් දැම්මා ටැග් දෙකක්ම :rolleyes:

    දෙකම දැම්මාද?:rofl:
    :angry::angry::angry:

    දැන් කිවුවේ උබ දන්නවා කියලා tag දානකොටම

    දන්නවා මමත් උබත් ඉතින් අහවල් කේං ගෙඩියකටද සහො ඔයා දන්න දෙයක් මම ආයෙ ආයෙ කියන්නෙ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මං කොච්චර බලාපොරොත්තු තියාගෙනද ආවෙ යකෝ අද මේක කියවන්න:baffled:

    සොබා අලන්කාරේ මූනේ...
    තමන්ට දැක ගන්නට බෑනේ...
    බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි...:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    පුදුමද අයියා :D

    බින්දු;17200217 said:
    මේ අර එකෙක් පෙන්නලා තිබුනා නේද උඹේ මේ අයිඩී එක ඩිඇක්ටිවේට් වෙන්න කලින් අලුත් අයිඩී එක හදලා තිබුනා කියලා :confused::confused: ඒකට මොකක්ද උඹ දුන්න උත්තරේ ( මම මේ වලියට නෙවෙයි කුතුහලය නිසා අහන්නේ :D:D මට ඒ ත්‍රෙඩ් එක මතක නෑ :baffled::baffled: )
    වෙල්කම් බැක් වේවා :yes::yes::love::love:

    එහෙම කවුරුත් පෙන්නුවේ නැ,මමයි කිව්වෙ මම මෙකෙන් ආවට මට මෙකේ තව අකවුන්ට් එකක් තියනවා,එක අහවල් එක කියලා,මගේ මෙකට අමතරව තව අකවුන්ට් කිහිපයක් තිබිලා තියනවා,මම කිසිම දවසක අකවුන්ට් දෙකකින් ලොග් වෙන්නෙ නැ,එක අකවුන්ට් එකක් මම කාලයක් පාවිච්චි කලා,එ අකවුන්ට් එකෙන් මම ජිට් අයියාටත් පි එම් එකක් දාල කිව්වා මම අහවලා කියලා එ 2012 අවුරුද්දෙ විතර,එකෙන් ආවෙත් යම් කාරණයක් නිසා.මට ෆෙක් නැ,මම අකවුන්ට් 1000 හක් හදාගන ආවත් එ හැම අකවුන්ට් එහෙකම ඉන්නෙ එකම ස්වරුපයෙන්ම තමා,මට මෙකෙන් නම් අවුරුද්දක් පමණ කාලයක් එන්න බැරි උනේ,මෙකේ මෙල්,පාස් වල පලහිලව්වක් නිසයි.

    මට මෙකේ උපරිම අකවුන්ට් 4 ඇති,එකක් මෙක අනික ඔය මෙකේ අවුල් නිසා ආපු එක,අනික John F. Kennedy and Kandy Fellow (මෙකනම් මස්සිනාගේ එක එත් පාවිච්චි කලේ මම) ඔය එකක් වත් ඇක්ටිව් නැ දැන්,එවා වල පාස් දන්නෙත් නැ :no:

    ඔය කිව්වා වු අකවුන්ට් වලට අමතරව හදිස්සියේ අදහසක් පල කිරිමට (මෙම අකවුන්ට් එක නොතිබු කාලයේ) එකක් දෙකක් හැදුවා,එවාගේ පොස්ට් ගනන් බොහොම ස්වල්පයයි,නම් මතකත් නැ :D
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මම ඔයාව ඒ හැටි දන්නේ අදුරන්නේ නං නෑ..
    එත් මේ ටික කියන්නං..
    අනුන්ගේ කටවල් වලට බයේ පැනල දුවල ගිහිල්ල නං ඉතිං කොහොමත් මේ වගේ community එකකවත් real society එකේවත් කවම කවදාවත් ඔයාට survive වෙන්න බෑ..
    ඔයිට වඩා පොඩ්ඩක් කොන්ද පන ඇතුව ජීවත් වෙන්න පුරුදුවෙන්න..
    කාගේවත් වචන වලට යටවෙලා පැනල දුවන එක මහා නිවට කමක්..
    online community එකක ඔහොමනං real society එකේ සමාජ තෙම්පරාදුවට ඔයා කොහොම මුහුණ දෙයිද මන්ද..
    ඒ දේවල් කොහොම නමුත් ඔයාගේ ඉදිරි අනාගතයට මම සුභ පතනවා..
    ජයවේවා.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    පුදුමද අයියා :D

    එහෙම කවුරුත් පෙන්නුවේ නැ,මමයි කිව්වෙ මම මෙකෙන් ආවට මට මෙකේ තව අකවුන්ට් එකක් තියනවා,එක අහවල් එක කියලා,මගේ මෙකට අමතරව තව අකවුන්ට් කිහිපයක් තිබිලා තියනවා,මම කිසිම දවසක අකවුන්ට් දෙකකින් ලොග් වෙන්නෙ නැ,එක අකවුන්ට් එකක් මම කාලයක් පාවිච්චි කලා,එ අකවුන්ට් එකෙන් මම ජිට් අයියාටත් පි එම් එකක් දාල කිව්වා මම අහවලා කියලා එ 2012 අවුරුද්දෙ විතර,එකෙන් ආවෙත් යම් කාරණයක් නිසා.මට ෆෙක් නැ,මම අකවුන්ට් 1000 හක් හදාගන ආවත් එ හැම අකවුන්ට් එහෙකම ඉන්නෙ එකම ස්වරුපයෙන්ම තමා,මට මෙකෙන් නම් අවුරුද්දක් පමණ කාලයක් එන්න බැරි උනේ,මෙකේ මෙල්,පාස් වල පලහිලව්වක් නිසයි.

    මට මෙකේ උපරිම අකවුන්ට් 4 ඇති,එකක් මෙක අනික ඔය මෙකේ අවුල් නිසා ආපු එක,අනික John F. Kennedy and Kandy Fellow (මෙකනම් මස්සිනාගේ එක එත් පාවිච්චි කලේ මම) ඔය එකක් වත් ඇක්ටිව් නැ දැන්,එවා වල පාස් දන්නෙත් නැ :no:

    ඔය කිව්වා වු අකවුන්ට් වලට අමතරව හදිස්සියේ අදහසක් පල කිරිමට (මෙම අකවුන්ට් එක නොතිබු කාලයේ) එකක් දෙකක් හැදුවා,එවාගේ පොස්ට් ගනන් බොහොම ස්වල්පයයි,නම් මතකත් නැ :D

    oyage avatar eke dala thiyenne gen. kobbakaduwage photo ekak neda. e ai? nikan ahuwe.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    oyage avatar eke dala thiyenne gen. kobbakaduwage photo ekak neda. e ai? nikan ahuwe.

    issara dagana hitiye Gen Kobbakaduwage thama :) ekata hethuwak kiyanna ba saho mama Gen ta podi kale indan godak kamathi,mama Gen gana e hati danne nathi kale indan,tika kalayakayata udadi Nadi wakya balala nam kiwwa mama giya athme Army Officer kenek nathi wela thiyenne action ekedi kiyala,eka attha kiyala kiyanna puluwan mama podi kale kamathi dewal ekka balapuhama,wisheshayan kamathi charitha,Gen nathi wenakota mata 1 year withara wayasa,samaharawita mama eyath ekka yudde hitiyada danne na :yes: ewa kiyanna ba :confused:

    dan dala thiyenne Jiddu Krishnamurti ge pic ekak :) mama thawamath Gen Kobbakaduwata e kale wagema kamathi :) eke wenasak nam na :no:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙම කවුරුත් පෙන්නුවේ නැ,මමයි කිව්වෙ මම මෙකෙන් ආවට මට මෙකේ තව අකවුන්ට් එකක් තියනවා,එක අහවල් එක කියලා,මගේ මෙකට අමතරව තව අකවුන්ට් කිහිපයක් තිබිලා තියනවා,මම කිසිම දවසක අකවුන්ට් දෙකකින් ලොග් වෙන්නෙ නැ,එක අකවුන්ට් එකක් මම කාලයක් පාවිච්චි කලා,එ අකවුන්ට් එකෙන් මම ජිට් අයියාටත් පි එම් එකක් දාල කිව්වා මම අහවලා කියලා එ 2012 අවුරුද්දෙ විතර,එකෙන් ආවෙත් යම් කාරණයක් නිසා.මට ෆෙක් නැ,මම අකවුන්ට් 1000 හක් හදාගන ආවත් එ හැම අකවුන්ට් එහෙකම ඉන්නෙ එකම ස්වරුපයෙන්ම තමා,මට මෙකෙන් නම් අවුරුද්දක් පමණ කාලයක් එන්න බැරි උනේ,මෙකේ මෙල්,පාස් වල පලහිලව්වක් නිසයි.

    මට මෙකේ උපරිම අකවුන්ට් 4 ඇති,එකක් මෙක අනික ඔය මෙකේ අවුල් නිසා ආපු එක,අනික John F. Kennedy and Kandy Fellow (මෙකනම් මස්සිනාගේ එක එත් පාවිච්චි කලේ මම) ඔය එකක් වත් ඇක්ටිව් නැ දැන්,එවා වල පාස් දන්නෙත් නැ :no:

    ඔය කිව්වා වු අකවුන්ට් වලට අමතරව හදිස්සියේ අදහසක් පල කිරිමට (මෙම අකවුන්ට් එක නොතිබු කාලයේ) එකක් දෙකක් හැදුවා,එවාගේ පොස්ට් ගනන් බොහොම ස්වල්පයයි,නම් මතකත් නැ :D

    අපෝ පරම්පරාවෙම අයි ඩී ටික දාලා :oo::oo::baffled::baffled: වැරදියට හිතන්න එපා. මම ඒක ඇහුවේ මම දැක්කා ත්‍රෙඩ් එකක බුවෙක් එහෙම කතාවක් දාලා තියෙනවා ( සහෝම කිව්වට පස්සේ තමයි :yes::yes: ) ඒකට මොකක්ද වුනේ කියලා දැනගන්න ඇහුවේ
    1.gif
    1.gif
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    බින්දු;17200864 said:
    අපෝ පරම්පරාවෙම අයි ඩී ටික දාලා :oo::oo::baffled::baffled: වැරදියට හිතන්න එපා. මම ඒක ඇහුවේ මම දැක්කා ත්‍රෙඩ් එකක බුවෙක් එහෙම කතාවක් දාලා තියෙනවා ( සහෝම කිව්වට පස්සේ තමයි :yes::yes: ) ඒකට මොකක්ද වුනේ කියලා දැනගන්න ඇහුවේ
    1.gif
    1.gif

    ආ,එහෙම වැරදියට හිතන්නෙ නැ සහෝ පිස්සුද :D
    11.gif
     
    • Like
    Reactions: බින්දු

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මම නම් මචෝ අක්කේ love joke දානවා.... ඕකට පිට රට එවුන් කියන්නේ " pick up lines " කියල .. හැබැයි ඒවා දාන්නේ කෙල්ලෝ හිනස්සන්න .. හැබැයි මේ සමහර කෙල්ලෙක්ව අල්ල ගන්න බැරි අසහනකාර පොන්සියෝ ඉන්නවා පාරේ යන කෙල්ලන්ට වල් කතා කියල අරක නග්ග ගන්න හදන ...එහෙම ඒවා කරන හුගක් පොන්සියෝ අහවල් එක පන නැති එවුන් ... තව දෙයක් තියෙනවා අක්කේ.. තමන් joke කරන්න ඕනේ තමන්ට ගැලපෙන කෙල්ලන්ට .එක මට විග්‍රහ කරන්න තේරෙන් නැහැ ..කෙල්ලෝ තමන්ට joke කරන එකා තමන්ට ගැලපෙන level එකක එකෙක් නම් හිනා වෙලා නිකන් ඉන්නවා ( අත්දැකීමෙන් කියන්නේ අක්කේ ) ඒ වගේම අපතයෙක් වගේ ඉදල හෙන posh එකකට joke දැම්මොත් ඒකිට මල පනිනවා ...(එකත් අත්දැකීමෙන් කියන්නේ ලොල් !!) ඕවා අක්කේ කොල්ලෝ කෙල්ලෝ අතර වෙන්න ඕන දේවල් .... හැබැයි මම කෙල්ලන්ට වල් කතා දාන එක නම් අනුමත කරන නැහැ ...මම කවදාවත් එහෙම කරලත් නැහැ ..අනික අක්කේ කෙල්ලන්ට හීනියට ජෝකේ එකක් දැම්මට කමක් නැහැ .. හැබැයි එයාලව අපහසුතාවයට පත්වෙන ජාතියේ ඒවා නෙමේ !! උබ මචන් අක්කේ පිරිමි ගැන දුක් වෙන්න එපා ඔය වැරදිලා පිරිමි වෙච්ච පොන්සියෝ කරන වැඩ නිසා ..කෙල්ලන්ට වල් කතා කියල එයාල අපහසුතාවට පත් වෙනවා බලලා බඩුවක් ගැහුවා වගේ සැපක් දැනෙන පොන්සියෝ නියම පිරිමි නෙමේ අක්කේ..... :yes::yes::yes:
    කොපි පේස්ට් කර ළිදට :dull::(

    reputation_neg.gif
    Good bye.. 10-01-2014 12:09 AM palayan ban yanna puka nodi

    http://www.elakiri.com/forum/showpost.php?p=17176010&postcount=8
     
    • Like
    Reactions: crazyasa

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    GTRZ කිව්වා වගේ, අශිමිගේ පරණ post බැලුවම පේන දෙයක් තමයි , අශිමි ඕනෙම දෙයකට මුහුණ දෙන්න පුලුවන් සයිස් එකේ කෙනෙක් කියලයි. ඉතින් එහෙම කෙනෙක් , පොඩි හේතුවක් නිසා යන එක විශ්වාස කරන්න අමාරුයි. මට නම් හිතෙන්නේ අශිමිගේ හස්බන්ඩ් (gayankuwait) ගේම දානවා ඇති ,මේකේ ඉන්නවට. :rolleyes:

    එකනේ අනේ මන්ද.....:dull::dull:

    ඔව් මම තම්යි ලෙඩෙ ඇද්දෙ මම කැමති නැහැ අවුරුද්දක් දිග කැව ගැනිට ලපයි සිපයි පොන්ස්ලා අනං මනං කියනවාට උබ උනත් මම කරන දෙ කරයි ඔය වගෙ තත්වෙකට පත් උනොත් ආශ්මි එනවාද නැද්ද කියලා තිරනය කරන්නෙ මම තම්යි :rofl::P

    අයියේ ඔයා.......:dull::dull::rolleyes::rolleyes: