යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කසාද බඳින්න මිනිස්සු හොයාගන්න ෆෝරම් එකකින් උපදෙස් ගන්න යන කෙනෙක් දැක්කමයි :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්දු;16412202 said:

    ඕක ලොකු මානසික රෝගයක් . එත් මම ඔය රෝගය ගැන මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ . මම ඔයා වගේ තවත් කෙනෙකුට අපහාස කරන්න කැමති නැහැ. එක නිසා ඔයාගේ ගේ තියන මේ අසාමාන්‍ය ගතිගුණ පෙන්වලා ප්‍රතිකාරයක් ගන්න.

    අනුන්ගේ මානසික රෝග ගැන කතා කරන්න කලින් ඔයාගේ මානසික රෝගෙට ප්‍රතිකාරයක් ගත්තොත් නරකද?

    හොද මානසික තත්වෙකින් ඉන්න කෙනෙක් තමාගේ හිතවත් මිතුරියකගෙන් එහෙමත් නැත්තම් සමීප වැඩිහිටියෙක්ගෙන් ගන්න ඕනේ උපදෙසක් ඇවිල්ල 90% කොල්ලෝ ඉන්න public forum එකකින් අහයිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යාළුවා;16412268 said:
    කසාද බඳින්න මිනිස්සු හොයාගන්න ෆෝරම් එකකින් උපදෙස් ගන්න යන කෙනෙක් දැක්කමයි :baffled:

    elakiri certified husband කෙනෙක්ලු හොයන්නේ
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සෝඩා;16411527 said:
    ඇයි මොකද ඒවා ගැලපෙන්නෙ නැත්තෙ? ලන්කාව තියෙන්නෙ මහපොලොවෙ නෙමෙයිද? උඹ ඔය කියන රටවලට සන්ස්කෘතියක් නෑ කියන්න තියෙන සාක්කි මොනවද? මේ ලෝකෙට වැඩියෙන්ම නිර්මාන දායාද කලේ උන්ද අපිද? ශුවර් එකටම උඹනම් හින්දි මසාලා ෆිල්ම් බලන එකෙක් වෙන්න ඇති. මසාලා ෆිල්ම් වල තමයි හොඳම හැඟීම එන්න ඕන තැනදි සින්දුවක් දාලා හන්ගන්නෙ. අපොයි. මිනිස්සු කියන්නෙ සත්තු තමයි. ඒක පිලිගන්න ඔච්චර ලැජ්ජා වෙන්න එපා.
    මුල අමතක කරන එක කැත පුරුද්දක්:P

    Hollywood එහෙම් පිටින්ම run වෙන්නේ Propaganda මතයි. 1970,1980 ,90 දශකයේ නම් වැඩියෙන්ම පාදක වුනේ වර්ණ භේදය ගැනයි නමුත් දැන් වැඩියෙන්ම තියෙන්නේ ඇමරිකානු ජනතාව ගැන ,ඇමරිකාව ගැන හොද චිත්‍රයක් මැවෙන විදියට හදන movies තමයි. ඇමරිකාවත් රුසියාවට එහා ගිය රටක්. උන් රටවල් බලෙන් ආක්‍රමණය කර කර, මිනිස්සුන්ව මැද පෙරදිග පීඩනයට පත් කර කර, සිරියාවේ අල් කයිඩා එකට උදව් කර කර, අනෙක් රටවල රහසේ ඔත්තු බල බල තමන් ශුද්ධ වන්තයක් කියන ජාතියක් ඇමරිකාව. ඇමරිකාව තමන්ගේ Movies වලිනුත් බලන්නේ මේක මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නයි.

    ඊට පස්සේ කාන්තා සංවිධාන වල බයිලා. ඇමරිකාවේ දැන් ඉන්න කාන්තා සංවිධාන ඉස්සර හිටපු කාන්තා සංවිධාන වගේ නෙවෙයි මේ ගොඩක් එවුන් Lesbian ලා, උන් පිරිමින්ට අකමැතියි, උන් සමලිංගිකත්වයත් එහෙම්මම Promote කරන, පවුලට අකමැති, ළමයින්ට වැඩියේ කැමති නැති ,ලිංගිකත්වයට වැඩියේ පාදක වෙච්ච කොටසක්.

    මෙන්න මේ වගේ ගෑණු ටිකක් තමයි දැන් බටහිර කාන්තා සංවිධාන වල වැඩියෙන්ම ඉන්නේ. මුන් කියලා දෙන්නේ ගෑණුන්ට පිරිමියට වෛර කරන්නයි, පිරිමියට පොවනව තමන්ගේ ලිංගය සමාජීය වශයෙන් පහත් ඒ වගේම තමන් කර යුත්තේ කාන්තාවට සේවය කිරිමයි. මෙන්න මේ වගේ බයිලා ටිකක් Hollywood වලින් මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නේ. නීති මගින් වුනත් මේ කාන්තා සංවිධාන බලන්නේ තමන්ගේ ලිංගයට වාසියක් ඉටුකර පිරිමියව පුලුවන් තරම් පීඩනයට පත් කරන්නයි. මේක ඇමරිකාවට සීමා වෙච්ච දෙයක් නෙවෙයි බටහිර පුරාම ව්‍යාප්තවෙච්ච දෙයක්.

    මෙන්න මේකට අපි විතරක් නෙවෙයි බටහිර ඉන්න ගොඩක් පිරිමි එවුනුත් කැමති නෑ සමහර ගෑණුත් කැමති නෑ මොකද ඒකෙන් තමන්ගේ පවුලටත් හානි වෙන නිසා. මේ කාන්තා සංවිධාන මගින් brainwash ගෑණු තමයි මේ සමතැන ඉල්ලගන්න දගලන්නේ නමුත් ඇත්තටම මුන්ට ඕනේ කිසිම වගකීමක් ඉටුනොකර හොදට සැපට ඉදගෙන පිරිමියාව වැඩකාර කමට අරගෙන, ළමයි ඔහේ හදලා, තමන්ගේ ජීවිතය සැපවත් කරගන්නයි. කාන්තා සංවිධාන කියන්නේ පිළිලයක් රටකට. බෞද්ධ රටකට ධර්මයේ උගන්වනවා එකිනෙකාගේ නිසිතැන සහා මිනිස්සුන්ට සලකන ඕන විදිය ඉතින් බෞද්ධාගම හරියට පිළිපදිනවා නම් මේ බටහිර Lesbian ගෑණුන්ගේ කාන්තා සංවිධාන අපිට ඕන නෑ.

    ඒ වගේම
    සතර සංග්‍රහ වස්තුව ගැන දන්න එකෙක් බටහිර මේ දැන් හදාගත්තු Equality පස්සේ යන්නේ නෑ. බටහිර මේ Equality යන දෙය හදාගත්තේ 20 වැනි සියවසේ නමුත් හැමෝටම සමතැන (සමාජයක් වශයෙන්) දෙන්න ඕනේ කියලා බෞද්ධාගමේ ඉගැන්වුවේ ක්‍රිපු 6 වැනි සියවසේ ඒ කියන්නේ එංගලන්තේ මිනිස්සු කැලේ වගේ ඉන්න කොටයි අපි
    සමානාත්මතාවය පිළිබදව කථා කරේ.
    ඒ වගේම සමතැන සාමාන්‍යයෙන් සමාජයක් වශයෙන් තිබ්බත් හැමෝටම නිසිතැනක් තියෙනවා විවිධ මට්ටම් වලට එනකොට ඒක සදිසා නමස්කාරයෙන් විස්තර වෙලා තියෙනවා.

    සතර සංග්‍රහ වස්තුව ලෙස කියන්නේ
    දානය, පි‍්‍රය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවය යන සතරයි.
    දානය කියන්නේ අතහැරීමයි අනුන්ට දීපන්.
    ප්‍රිය වචනය කියන්නේ හොදින් කථාකිරිමයි.
    අර්ථ චරියාව කියන්නේ අනුන්ට යහපත පැතීමයි, එකිනෙකාගේ දියුණුව පැතීම.
    සමානාත්මතාවය කියන්නේ සමාජයක් තුළ ජීවත්වන සියලු සාමාජිකයන් එහි ජීවත්වීමේ අයිතිය එක හා සමානව සැලකීම සාමානාත්මතාවයයි.

    ඉතින් මේ ටික කරනවා නම් අපිට පුලුවන් මානව හිමිකම් අතින් අංක 1 රටක් බවට පත් වෙන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දු;16412202 said:

    ඕක ලොකු මානසික රෝගයක් . එත් මම ඔය රෝගය ගැන මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ . මම ඔයා වගේ තවත් කෙනෙකුට අපහාස කරන්න කැමති නැහැ. එක නිසා ඔයාගේ ගේ තියන මේ අසාමාන්‍ය ගතිගුණ පෙන්වලා ප්‍රතිකාරයක් ගන්න.

    ඉස්සලම මතක තියා ගන්න මේ ලෝකේ කිසිම මවකට අපහස කරන්න එපා. එක කොයි වෙලාවේ හරි තැනට රිටර්න් එක එනවාමයි. දස මාසයක් කුසේ දරාගෙන අම්ම කෙනෙක් දරුවෙක්ව මෙලොවට බිහි කරන්නේ කොච්චර දුක් විඳලා ද . ඊට පස්සේ ඒ දරුවාව ලොකු මහත් වෙනකම් ලොකු කරන්න නොවිදිනා දුකක් නැහැ. ඒවගේම තමයි පියවරුනුත් . ඔයාගේ දෙමවුපියොත් එහෙමයි සහ ඔයා බනින කෙනාගේ මවත් එහෙමයි. ඔයාල මෙතන රණ්ඩු කරනකොට හොහෙවත් ඉන්න අහිංසක අම්මලාව මේවට ගාවන්න එපා. ඔයා තව මනුස්සයෙක් ගේ අම්ම කෙන්ක්ට අපහාස කළා කියන්නේ එක ඔයාගේ අම්මට අපහාස කළා වගේ. ඔයාට කාට හරි බනින්නම ඕනනම් ඒ අදාළ පුද්ගලයාට බනින්න. තවත් මම මේ ත්‍රෙඩ් එකට උත්තර ලියන්නේ නැහැ. මට නම් ඔයවගේ සත්තු ගැන ගොඩක් කල කිරුන. ඇත්තටම සත්තු හොඳයි ඔයාල වගේ අයට වඩා.
    බොලේ පශ්චාත්භාගය හිනා වෙන්නේ..............
    බිරිදක් කියන තත්ත්වෙට නිග්‍රහ කරන්න බලං ඉන්න, බැදලත් වටේ යන්න අරින කහගොනෙක් හොයන කෙනා මාතෘත්වය ගැන පොර ටෝක් දෙනවා.........

    ඔයා දැකල තියනවනේ මිනිස්සුන්ගේ පඩියෙන් යැපෙන ගැහැණු. හැම දේටම බෙල්ල පාත් කරගෙන තමයි ඉන්න වෙන්නේ.
    ඔයගොල්ලන්ට ඕන ගැහැණු හැමදාම මනුස්සයට බැල මෙහෙවර කරගෙන ළමයි හදාගන ඉන්න ජිවිතයක්.
    දරුවො නිසා බෙල්ල පාත් කරන් ඉන්න මතු බුදුවෙන්න ඕන අම්මලා කීදෙනෙක් ඉන්නව ද අපි දන්න.......දැන් මේ බෙල්ල පාත් කරන්නේ නැති හාදි මාතෘත්වය ගැන දෙන ටෝක් බලපල්ල කෝ......දෙකොනින් හිනා යන්නේ..............
    අනික දැන් මේ කියල තියන දේවල් වලින් ම තේරෙනව නේ මේ මාතෘත්වය නොපතන්නියක් බව.......හොක්..හොක්.....හැබැයි කන්න ඕන වුනාම කබරයා තලගොයා කරන්න දන්නවා........

    මිස්......
    කොල්ලෙක් හොයා ගැනීමට බැරිවීමේ තමාගේ නොහැකියාව පෙන්නනන්න මේ වගේ ත්‍රෙඩ් දාන ඔබේ මානසිකත්වය ගැන මට හිතා ගත හැකියි..........
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඉන්දු ඔයාගේ අදහස්වල හරිම දෙබිඩි පිළිවෙතක් තියෙන්නේ. අර ඔයා කියන්න වගේ මට ඒක අදාළ නැහැ.නමුත් එක දෙයක් කියන්න තියෙනවා.

    තමුන්ට වඩා ඉහලින් ඉන්න අය දැක්කම සමහරුන්ට ඉරිශියා හිතෙනවා. එකයි සමහරක් අය අමුතු විදිහට ඔයාට කින්ඩියට වගේ Comments දාල තියෙන්නේ. ඒත් ගණන් ගන්න එපා ඕක ලංකාව ඇතුලු දකුණු ආසියානු රටවල හරිම පොදු දෙයක්. එච්චරයි මට කියන්න තියෙන්නේ.
     
    Last edited:

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    ඉන්දු;16412045 said:
    ඔය ගොල්ලන් බොරුවට ලොකු කතා සහ පවුල රකින්නේ මෙහෙමයි කියලා දේශනා කලාට බලන්න කොච්චර අශිෂ්ට සම්පන්න ද කියල. එකනේ මම කිවේ ගොඩක් පිරිමි කතා කරන්නේ නෙලුම් මලෙන් බැහැල ඇවිත් වගේ. ඒඋනාට ආස තමන්ගේ වයිෆ් ලව ෂෙයාර් කරගෙන අමුතු මානසික වින්දනයක් ලබන්න.
    :lol::lol::lol:

    නැහැ මෙතන කියන්නෙ දෙන්නගෙම කැමැත්තෙන් ඕන දෙයක් කරන්න පුලුවන් කියන එකයි. කොටින්ම ශෙයාර් කරගන්න එක වුනත්. :nerd:
     
    aruna47

    Well-known member
  • ඉන්දු;16412045 said:
    ඔය ගොල්ලන් බොරුවට ලොකු කතා සහ පවුල රකින්නේ මෙහෙමයි කියලා දේශනා කලාට බලන්න කොච්චර අශිෂ්ට සම්පන්න ද කියල. එකනේ මම කිවේ ගොඩක් පිරිමි කතා කරන්නේ නෙලුම් මලෙන් බැහැල ඇවිත් වගේ. ඒඋනාට ආස තමන්ගේ වයිෆ් ලව ෂෙයාර් කරගෙන අමුතු මානසික වින්දනයක් ලබන්න.

    මේකයි නංගි මල්ලි පිරිමි නෙලුම් මල දිගාරිද්දී ගැනු බිංගේ පළල් කරන්නේ අකමැත්තෙන් නෙමේනේ. වයිෆ් පිට යන්නේ එක්කෝ අරු ගොබ්බ ඩයල් එකක් වෙන්න ඕන පිරිමි කම නැති වෙන්න ඕන. ඔයාගේ නංගි මල්ලියේ මොකා පිට ගියත් අපේ නම් පිට ගිහින් නැහැ.. :lol::lol::lol:
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    :rofl::rofl::rofl::rofl::rofl:
    හොදටම රිදිලා නේද හොනස්ට්..........
    දැන් සෝඩ බෝතලේ වගේ තමා බං උඹත්...............ආද වගේ ලිස්සල යන තියරි දානවා. හැබැයි තර්කිනුකූලව මොකුත් කියන්නේ නෑ.........:rofl::rofl::baffled:
    කොහොමත් උඹට යන්න බැරි වෙච්ච තැන් වලට අධ්‍යාපනය නිසා ගියාම උඹට තඩි ජෙලක් තියනවා. ඒකනේ මේ දොස්තරලා, ඉන්ජිනේර්වො බදින්න එපා කියන්නේ......
    හැබැයි මේ වගේ දහිරවාට්ටු නම් යතුරු උඩ දාන උඹ වගේ ලොන්ත හිපාටුවෙක්ව බැදලා, ඌ කහ ගොනා තරගන්න එක හොදයි. මොකද උඹලට නැති එක දෙයක් අපට තියනවා. ඒක තමා ආත්මාභිමානය කියන එක..............

    හොනස්ට් කියන්නෙ මේකෙ කෙනෙක්ද? :oo:

    පලවෙනි කාරනේ වත්ත වටේ රෙද්ද උස්සගෙන දුවන්නෙ නැතුව කියපු දේට අදාලව කතාකරපන්.

    මට යන්න උවමනාවක් තිබුනෙ කලා ෆීල්ඩ් එකට, මම මට යන්න ඕන තැන ඉන්නෙ ආයෙ අමුතුවෙන් කොහෙවත් යන උන්ට ඉරිසියා කරන්න හේතුවක් නැහැ. දොස්තරලා ඉන්ජිනේරුවො කියන්නෙ නිශ්චිත ආදායම් තියෙන වෙලාවක් කලාවක් තියෙන මිනිස්සු. කලා/බිස්නස් වගේ ක්ෂේත්‍රවල ඉන්න අයට එහෙම නැහැ. ඒ වගේම ආදායමත් විෂමයි. සමහර වෙලාවට මාස දෙක තුනකට ගෙදර එන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මේ දෙගොල්ලොන්ගෙ නොගැලපීමක් තියෙනව. මට පේන හැටියට උඹගෙ ආත්මාභිමානෙ තියෙන්නෙ ගෑනිගෙ අහවල් එකේ, නැත්නම් ඒ ගැන මෙච්චර වදවෙන්නෙ මොකටද

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    අනුන්ගේ මානසික රෝග ගැන කතා කරන්න කලින් ඔයාගේ මානසික රෝගෙට ප්‍රතිකාරයක් ගත්තොත් නරකද?

    හොද මානසික තත්වෙකින් ඉන්න කෙනෙක් තමාගේ හිතවත් මිතුරියකගෙන් එහෙමත් නැත්තම් සමීප වැඩිහිටියෙක්ගෙන් ගන්න ඕනේ උපදෙසක් ඇවිල්ල 90% කොල්ලෝ ඉන්න public forum එකකින් අහයිද?

    යකො මේක හරි හුයන්නක්නෙ බන්. මෙතන ප්‍රශ්නයක් අහන එකේ වැරැද්ද මොකක්ද?
     
    aruna47

    Well-known member
  • :rofl::rofl::rofl::rofl::rofl:
    හොදටම රිදිලා නේද හොනස්ට්..........
    දැන් සෝඩ බෝතලේ වගේ තමා බං උඹත්...............ආද වගේ ලිස්සල යන තියරි දානවා. හැබැයි තර්කිනුකූලව මොකුත් කියන්නේ නෑ.........:rofl::rofl::baffled:
    කොහොමත් උඹට යන්න බැරි වෙච්ච තැන් වලට අධ්‍යාපනය නිසා ගියාම උඹට තඩි ජෙලක් තියනවා. ඒකනේ මේ දොස්තරලා, ඉන්ජිනේර්වො බදින්න එපා කියන්නේ......
    හැබැයි මේ වගේ දහිරවාට්ටු නම් යතුරු උඩ දාන උඹ වගේ ලොන්ත හිපාටුවෙක්ව බැදලා, ඌ කහ ගොනා තරගන්න එක හොදයි. මොකද උඹලට නැති එක දෙයක් අපට තියනවා. ඒක තමා ආත්මාභිමානය කියන එක..............

    යකෝ දන්නේ නැහැ වගේ රගපාපන්. හයියෝ උබ වගේ එකෙක් :frown::frown:
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    Hollywood එහෙම් පිටින්ම run වෙන්නේ Propaganda මතයි. 1970,1980 ,90 දශකයේ නම් වැඩියෙන්ම පාදක වුනේ වර්ණ භේදය ගැනයි නමුත් දැන් වැඩියෙන්ම තියෙන්නේ ඇමරිකානු ජනතාව ගැන ,ඇමරිකාව ගැන හොද චිත්‍රයක් මැවෙන විදියට හදන movies තමයි. ඇමරිකාවත් රුසියාවට එහා ගිය රටක්. උන් රටවල් බලෙන් ආක්‍රමණය කර කර, මිනිස්සුන්ව මැද පෙරදිග පීඩනයට පත් කර කර, සිරියාවේ අල් කයිඩා එකට උදව් කර කර, අනෙක් රටවල රහසේ ඔත්තු බල බල තමන් ශුද්ධ වන්තයක් කියන ජාතියක් ඇමරිකාව. ඇමරිකාව තමන්ගේ Movies වලිනුත් බලන්නේ මේක මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නයි.

    ඊට පස්සේ කාන්තා සංවිධාන වල බයිලා. ඇමරිකාවේ දැන් ඉන්න කාන්තා සංවිධාන ඉස්සර හිටපු කාන්තා සංවිධාන වගේ නෙවෙයි මේ ගොඩක් එවුන් Lesbian ලා, උන් පිරිමින්ට අකමැතියි, උන් සමලිංගිකත්වයත් එහෙම්මම Promote කරන, පවුලට අකමැති, ළමයින්ට වැඩියේ කැමති නැති ,ලිංගිකත්වයට වැඩියේ පාදක වෙච්ච කොටසක්.

    මෙන්න මේ වගේ ගෑණු ටිකක් තමයි දැන් බටහිර කාන්තා සංවිධාන වල වැඩියෙන්ම ඉන්නේ. මුන් කියලා දෙන්නේ ගෑණුන්ට පිරිමියට වෛර කරන්නයි, පිරිමියට පොවනව තමන්ගේ ලිංගය සමාජීය වශයෙන් පහත් ඒ වගේම තමන් කර යුත්තේ කාන්තාවට සේවය කිරිමයි. මෙන්න මේ වගේ බයිලා ටිකක් Hollywood වලින් මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නේ. නීති මගින් වුනත් මේ කාන්තා සංවිධාන බලන්නේ තමන්ගේ ලිංගයට වාසියක් ඉටුකර පිරිමියව පුලුවන් තරම් පීඩනයට පත් කරන්නයි. මේක ඇමරිකාවට සීමා වෙච්ච දෙයක් නෙවෙයි බටහිර පුරාම ව්‍යාප්තවෙච්ච දෙයක්.

    මෙන්න මේකට අපි විතරක් නෙවෙයි බටහිර ඉන්න ගොඩක් පිරිමි එවුනුත් කැමති නෑ සමහර ගෑණුත් කැමති නෑ මොකද ඒකෙන් තමන්ගේ පවුලටත් හානි වෙන නිසා. මේ කාන්තා සංවිධාන මගින් brainwash ගෑණු තමයි මේ සමතැන ඉල්ලගන්න දගලන්නේ නමුත් ඇත්තටම මුන්ට ඕනේ කිසිම වගකීමක් ඉටුනොකර හොදට සැපට ඉදගෙන පිරිමියාව වැඩකාර කමට අරගෙන, ළමයි ඔහේ හදලා, තමන්ගේ ජීවිතය සැපවත් කරගන්නයි. කාන්තා සංවිධාන කියන්නේ පිළිලයක් රටකට. බෞද්ධ රටකට ධර්මයේ උගන්වනවා එකිනෙකාගේ නිසිතැන සහා මිනිස්සුන්ට සලකන ඕන විදිය ඉතින් බෞද්ධාගම හරියට පිළිපදිනවා නම් මේ බටහිර Lesbian ගෑණුන්ගේ කාන්තා සංවිධාන අපිට ඕන නෑ.

    ඒ වගේම
    සතර සංග්‍රහ වස්තුව ගැන දන්න එකෙක් බටහිර මේ දැන් හදාගත්තු Equality පස්සේ යන්නේ නෑ. බටහිර මේ Equality යන දෙය හදාගත්තේ 20 වැනි සියවසේ නමුත් හැමෝටම සමතැන (සමාජයක් වශයෙන්) දෙන්න ඕනේ කියලා බෞද්ධාගමේ ඉගැන්වුවේ ක්‍රිපු 6 වැනි සියවසේ ඒ කියන්නේ එංගලන්තේ මිනිස්සු කැලේ වගේ ඉන්න කොටයි අපි
    සමානාත්මතාවය පිළිබදව කථා කරේ.
    ඒ වගේම සමතැන සාමාන්‍යයෙන් සමාජයක් වශයෙන් තිබ්බත් හැමෝටම නිසිතැනක් තියෙනවා විවිධ මට්ටම් වලට එනකොට ඒක සදිසා නමස්කාරයෙන් විස්තර වෙලා තියෙනවා.

    සතර සංග්‍රහ වස්තුව ලෙස කියන්නේ
    දානය, පි‍්‍රය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවය යන සතරයි.
    දානය කියන්නේ අතහැරීමයි අනුන්ට දීපන්.
    ප්‍රිය වචනය කියන්නේ හොදින් කථාකිරිමයි.
    අර්ථ චරියාව කියන්නේ අනුන්ට යහපත පැතීමයි, එකිනෙකාගේ දියුණුව පැතීම.
    සමානාත්මතාවය කියන්නේ සමාජයක් තුළ ජීවත්වන සියලු සාමාජිකයන් එහි ජීවත්වීමේ අයිතිය එක හා සමානව සැලකීම සාමානාත්මතාවයයි.

    ඉතින් මේ ටික කරනවා නම් අපිට පුලුවන් මානව හිමිකම් අතින් අංක 1 රටක් බවට පත් වෙන්න.
    හොලිවුඩ් නෙමෙයි ඕන තැන ප්‍රොපගන්ඩා තියෙනව. ලන්කාවෙත් එහෙමයි. ලන්කාවෙත් සියල්ලටම ඉහලින් ඉන්න ප්‍රොපගන්ඩා එකක් තියෙනව. නිකන් උදාහරනයක් හැටියට දැන් මේ යන රජ කතා තියෙන ෆිල්ම්ස් ගන්න පුලුවන්. ඕන රටක වානිජ සිනමාව කරන්නෙ ප්‍රොපගන්ඩා වලට කඩේ යන එක කරනව. කලාත්ම චිත්‍රපටි වල විතරක් ලොකු වෙනසක් දකින්න පුලුවන්. ඇමෙරිකාවට බැනලා වැඩක් නෑ. ලන්කාවට බලේ තිබුනත් ලන්කාවත් කරන්නෙ ඔච්චර තමයි. චිත්‍රපටිවලින් කෙරෙන්න අදහස් එලි දක්වන එක තමයි.ඒක පොදු ලක්ෂනයක්. චිත්‍රපටියෙන් එලියට එන අදහස පිලිගන්නවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයට අදාල කාරනයක්.

    ලින්ගිකත්වෙ කියන දේ මෙනතනට අදාලා නැහැ. සමලින්ගික හරි විශම ලින්ගික හරි ඕන කෙනෙක්ට තමන්ගෙ අභ්මතය පරිදි ජීවත් වෙන්න අයිතිය තියෙනව. ලමයි හදන නොහදන එකත් ඒ අයට අදාල කාරනවක්. අනික මතවාද එලි දක්වන්න චිත්‍රපටි ගහන්නම ඕන නැහැ. වෙන ක්‍රම තියෙනව.

    ගෑනු පිරිමි දෙගොල්ලො කාටවත් වෙන් කරන්න බැහැ. ඒක ගැන බොරුවට කලබල වෙන්න ඕන නැහැ. අනික මම කොතනදිවත් බටහිරක් ගැන කතාකරලා නැහැ. හරියට ගත්තොත් බටහිරට වඩා නැගෙනහිර වෙනස්ම සන්කෘතියක් තියෙනව ** ඉන්දියාව ඇරෙන්න**
    ගනිකාවො, සමලින්ගිකයො එහෙත් ඉන්නව. ඒත් කවුරුත් කතාකරන්නෙ නැහැ.
    පොදුවෙ ගත්තම මමත් කාන්තා සන්විදාන වලට ඒ තරම් කැමැත්තක් නැහැ. ඒත් ඒ අයගෙ මතවාද ඇතුලෙ අපිට හිතන්න කාරනවක් තියෙනව. අනික ඔතන හුඟක් කාන්තා සන්විදාන ඉල්ලන්නෙ ඔය කියනව වගේ ගෑනුන්ට නිකන් ඉන්න කියන කතාවක් නෙමෙයි. ඒ අය ඉල්ලන්නෙ මූල්‍යමය,ආර්ථික,සමාජයීය නිදහස, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම. වෘත්තීන් වල නියැලීමට ඇති අයිතිය වගේ කාරනා. ලන්කාව බෞද්ධ රටක් වුනාට මින්ස්සු බුද්ධාගමේ තියෙන මතවාද හරියට ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඒ නිසා තමයි මෙච්චර සමාජය පිරිහිලා තියෙන්නෙ. ඒ වගෙම මේකට ඉන්දියාවෙන් ලන්කාවට ආපු බමුනු මතවාදත් බලපාල තියෙනව.

    Last edited:

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    බොලේ පශ්චාත්භාගය හිනා වෙන්නේ..............
    බිරිදක් කියන තත්ත්වෙට නිග්‍රහ කරන්න බලං ඉන්න, බැදලත් වටේ යන්න අරින කහගොනෙක් හොයන කෙනා මාතෘත්වය ගැන පොර ටෝක් දෙනවා.........

    දරුවො නිසා බෙල්ල පාත් කරන් ඉන්න මතු බුදුවෙන්න ඕන අම්මලා කීදෙනෙක් ඉන්නව ද අපි දන්න.......දැන් මේ බෙල්ල පාත් කරන්නේ නැති හාදි මාතෘත්වය ගැන දෙන ටෝක් බලපල්ල කෝ......දෙකොනින් හිනා යන්නේ..............
    අනික දැන් මේ කියල තියන දේවල් වලින් ම තේරෙනව නේ මේ මාතෘත්වය නොපතන්නියක් බව.......හොක්..හොක්.....හැබැයි කන්න ඕන වුනාම කබරයා තලගොයා කරන්න දන්නවා........

    මිස්......
    කොල්ලෙක් හොයා ගැනීමට බැරිවීමේ තමාගේ නොහැකියාව පෙන්නනන්න මේ වගේ ත්‍රෙඩ් දාන ඔබේ මානසිකත්වය ගැන මට හිතා ගත හැකියි..........

    ඇයි උඹ කොහොමද එහෙම කියන්නෙ? උඹට විතරද මෙතන පොර ටෝක් දෙන්න පුලුවන්?:lol::lol:

    මීට පෙර බුදුවූ කාන්තාවන් ලයිස්තුවක් සකසන්න:lol::lol:

    මිස්ටර් මෙතන කෙල්ලෙක් නැතුව මෙතන අඬන උන් කී දෙනෙක් සීටීද?:lol::lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    සෝඩා;16411530 said:
    සන්ස්කෘතික කතාවට මම උත්තර දුන්න.. ඔක්කොටම කලින් ආසියානු රටවල් වල සමාජෙ ගැන ඉගෙනගනින්. ඉන්දියාව ඇරුනම හුඟක් රටවල් වල ඕන දෙයක් කරන්න පුලුවන්.

    1. වෙන්නෙ නැහැ. ජාන මගින්ම එහෙම හැඟීම් ඇතිවෙන එක වැලකිලා තියෙන්නෙ
    2. සෙක්ස් කියන්නෙ වැරැද්දක් නෙමෙයි. අවශ්‍යතාවයක්.
    3. මේ කියන දේ ඔය සන්ස්කෘතිය පිරිහුනා කියන රටවල් වලවත් වෙන දෙයක් නෙමෙයි. කොරහෙ කිඹුලා තියරි එපා
    4. අත් දෙකෙන් කන එක මිනිස්සුන්ගෙ ජාන පුරුද්දක්. ඔය කියන සන්කෘතිය පිරිහුනු රටවල මිනිස්සුත් අතින් කන්නෙ.
    5. අවස්ථාව අනුව තමයි
    6. ජාන පුරුද්දක් විදියට මිනිස්සු ඇවිදින්නෙ. ඒත් හතරගාතෙන් ඇවිදින්න වෙන වෙලාවල් එනව
    7. හෙලුවෙන් ඉන්නව දැක්කොත් අහක බලාගෙන යන්න තරම් මිනිස්සුන්ට ස්වයන් පාලයක් තියෙන්න ඔනෙ.
    8. සෙක්ස් කරනවදැක්කොත් අහක බලාගෙන යන්න තරම් මිනිස්සුන්ට ස්වයන් පාලයක් තියෙන්න ඔනෙ.
    9. මිනිස්සු වැලි ජාති කන්නෙ නැහැ. ඒ නිසා මිනිස්සු ඒවට පුරුදු වෙන්නෙ නැහැ
    10.තමන්ගෙ කැමැත්ත අනුව ඕන දෙයක්.

    මිනිස්සු කවදාවත් පරිනාමයෙ ආපහු ගිහින් වඳුරො බවට පත්වෙන්නෙ නැහැ. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

    නීති සන්ස්කෘති වගේ දේවල් වලට වඩා මිනිස්සුන්ගෙ ස්ව්‍යන්පාලනේ ඇති කරවන එක වැදගත්. නීතිය ආගම, සන්ස්කෘතිය වගේ දේවල් වලින් තමන් හදයි කියලා බලාගෙන ඉන්නෙ තමන්ට ස්වයන්පාලනයක් නැති නිසා.ඒ වගේ මිනිස්සු දුර්වලයි. හොඳම උදාහරනය මුස්ලිම්

    සෝඩා;16411531 said:
    ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ
    1. වෙන්නේ නෑ නෙවෙයි වෙනවා.සංස්කෘතිය කියන දේ තුළ තමන් හිටියේ නැත්නම්. දැනට උනත් ලංකාවේ ගොඩක් එවුන්ට එහෙම හැගීම් ඇති වෙන්නේ නැත්තේ උන් සංස්කෘතිය මගින් Program වෙලා තියෙන නිසයි නමුත් ඒකෙන් පිට ගිය කල එහෙම වෙනවා. උබ කියන්නේ මිනිස්සුන්ට සංස්කෘතියෙන් පිට ගිහින් වල්බූරුවන් වගේ ජීවත් වෙන්නයි

    සෝඩා;16411531 said:
    ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ

    "ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ"

    යකෝ ස්භාවික සීමාවල සහෝදරියන් සහෝදරයන් කියල ජාතියක් නෑ sex කරන කොට. බල්ලෙක් ගත්තොත් උන් තමන්ගේ එක කුස උපන් බැල්ලියෙක් එක්ක වුනත් sex කරයි. එතකොට උබට අනුව සහෝදරියන් සහෝදරයන් එක්ක sex කරත් කිසිම ප්‍රශ්ණයක් නෑ මොකද ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැති නිසා. තෝ නම් කොහේද යන කුපාඩියෙක් තමන්ගේ අම්මටත් හු%න්න පුලුවන් මොකද උබට අනුව ස්භාවික සීමාවන් විතරක් තිබුනම හොදටම ඇති.

    2. sex කියන්නේ වැරැද්දක් කියලා කොහේවත් කියලා නෑ මම කියන්නේ තමන් සංස්කෘතියක් තුළ ජීවත් වීමේ වැදගත් කමයි. සංස්කෘතිය නැතිතැන අශිෂ්ඨ කම රජයනවා. උබ කියන්නේ

    "ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ"

    ඒ කියන්නේ මිනිස්සුන්ට බල්ලන් බළලුන් වගේ ජීවත් වෙන්නයි උබ කියන්නේ.

    3. එහෙම වෙන්නේ නැත්තේ නීතිය මගින් ඒක තහනම් කරලා තියෙන නිසයි බටහිර. මම කලින් කිව්වා වගේ සංස්කෘතිය නැති තැන නීතිය මගින් හැම දේම මිනිස්සු තුළට බලෙන් දමනවා ආණ්ඩුව මගින්. නමුත් උබට අනුව නම් ඒක කරත් ප්‍රශ්ණයක් නෑ මොකද උබ කියනවා නේ

    සෝඩා;16411531 said:
    ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ

    4. පුරුද්ද කියන දේ වෙනස් විය හැකියි.

    5. අවස්ථාව හෝ නැතා ඒක වෙනවා සංස්කෘතිය මගින් තමන් මේක තීරණය කරන්නේ. බටහිර ළමයෙක්ට සැර කරන්නත් බෑ ගුරුවරයෙකුට එහෙම කරපු ගමන් ළමා කාර්යංශ වලින් ගුරුවරුන්ට කේස් දානවා.
    එහෙම නොකරන එක වැරැද්දක් මොකද නැත්නම් ළමයි අයාලේ යන්න පුලුවන්. ගහන එකට මම එකගනෑ නමුත් යම් කිසි දඩුවමක් දෙන එකට මම කැමතියි ළමයෙක්ට හදාගැනිමේ චේතනාවෙන්.

    6. මිනිස්සු ඇත්තටම ඉස්සර ඇවිද්දේ හතර ගාතෙන් නමුත් දෙපයින් ඇවිදින්න ගත්තේ උස් තන බිම් වල කෙලින් හිටගෙන සතුරන්ව නිරික්ෂණය කරපු නිසයි දීර්ඝ කාලයක් තිස්සේ. ජාන පුරුද්ද වෙනස් කරන්න පුලුවන් එහෙම වෙනස් වෙන එක තමයි පරිණාමය කියන්නේ.

    7. හෙළුවෙන් ඉන්න කොට අහක බලාගෙන යන එක නෙවෙයි මම කිව්වේ තමන් ශිෂ්ඨ සම්පන්න ලෙස ඇදුම් ඇදලා ඉන්න එකයි. මිනිස්සු හෙළුවෙන් ඉන්න ඕන නෑ ඒක අශිෂ්ඨයි, මිනිස්සු ඇදුම් අදින්නේ විළිවසාගැනීමටයි. මේක සංස්කෘතික අංගයක්. සංස්කෘතිය පිරිහිණු රටවල මිනිස්සු හෙළුවෙන් ඔහේ නටනවා බලාගන්න පුලුවන් පාරේ වුනත් මේක මහා පරිමාණයැන් වෙන එක වැළකිලා තියෙන්නේ නීතිය හින්දයි මම කලින් කිව්වා වගේ සංස්කෘතිය නැති තැන නීතිය තමයි ඒ තැන ගන්නේ. උබ කියන එක හරි හෙළුවෙන් කවුරු හරි ඉන්නවා දැක්කම අපි කරදර නොකර පාඩුවේ ඉන්න ඕනේ නමුත් මම කිව්වේ ඒක ගැන නෙවෙයි මම කිව්වේ ඇදුම් නොඇදීම අශිෂ්ඨ දෙයක් ලෙසයි.
    Private තැනක ඉන්න කොට ඇදුම් ගැන ප්‍රශ්ණයක් නෑ නමුත් Public තැනක ,මිනිස්සු ඉන්න තැනක ඇදුම් ඇදිය යුතුයි. උබ ඔච්චර ඇදුම් වලට කැමති නැත්නම් පාරේ පළයන් කෝ හෙළුවෙන්.

    8. අහක බලාගෙන යන එක නෙවෙයි sex කරන කොට මිනිස්සු ශිෂ්ඨ සම්පන්න ලෙස ඒක කරන එක ගැනයි මම කිව්වේ. උබ පොට වරද්දගෙන.
    මේක සංස්කෘතියේ වුනත් විග්‍රහ කරනවා. තමන් sex කරන කොට private තැනක, ළමයි නැති තැනක, පිට මිනිස්සු නැති තැනක කර යුතුයි. ඒකයි ශිෂ්ඨ සම්පන්න කම කියන්නේ නමුත් සංස්කෘතියෙන් පිට ගිය මිනිස්සු මේවා පිළිපදින්නේ නෑ උන් ඔහේ පාරේ වුනත් sex කරනවා. බටහිර පාරේ sex කරන එක නීතියෙන් තහනම් නැත්නම් පාරේ හැම එකාම sex කරන්න ගනියි.

    9. මම කිව්වේ පාරේ කන එක ගැනයි වැලි කන එක ගැන නෙවෙයි.
    පාරේ කනවා කිව්වේ. පාරේ ඇවිදින ගමන් කකා යන එක ගැනයි. අපේ රටේ සංස්කෘතියේදි අපි එහෙම කරන්නේ නෑ නමුත් බටහිර මිනිස්සු පාරේ යන ගමන් වුනත් කකා යන්නේ මේක ශිෂ්ඨ සම්පන්න නෑ. අපේ රටේ කන කොට සංස්කෘතියෙන් කියන්නේ ශබ්ධ කරන්න එපා, කථා කරන ගමන් කන්න එපා, ඇවිදින ගමන් කන්න එපා, ඉදගෙන පැත්තකට වෙලා පාඩුවේ කන්න කියලයි.
    මේක තමයි සංස්කෘතියේ විස්තර වෙන්නේ නමුත් සංස්කෘතියෙන් පිට ගියාම ඇවිදින ගමන් පාරේ කකා යනවා ඒකෙන් තමන්ට කන්නත් බැරි වෙනවා, අනෙක් අයටත් ඒ තරම් ප්‍රියමනාප භාවයක් ඇති වෙන්නේ නෑ.

    10. තමන්ගේ කැමැත්ත වගේ නෙවෙයි ළමයි පස්සේ කාලෙක ඕවට විදවන්න ගියාම. මට පේන්නේ උබට නම් අමු පිම්පියෙක් වගේ.

    "නීතිය ආගම, සන්ස්කෘතිය වගේ දේවල් වලින් තමන් හදයි කියලා බලාගෙන ඉන්නෙ තමන්ට ස්වයන්පාලනයක් නැති නිසා"

    එතකොට මොකෙන්ද කියපන් ස්වයං පාලනය උගන්වන්නේ මේ නීතිය, ආගම, සංස්කෘතියෙන් නෙවෙයි නම්? ස්වයං පාලනය කියන දේ මිනිස්සුන්ට උගන්වන්නේ සංස්කෘතිය මගින් සහා ආගම මගින්. උදාහරණයකට බෞද්ධාම මගින් ස්වයං පාලනය උගන්වනවා මේවා නැති තැන මිනිස්සු අන්ධයි කරන්න ඕන දේ දන්නේ නෑ ඉතින් ඔහේ තමන්ට ඕන දේ කරනවා එතකොට හික්මීමක් නෑ.

    උබ කලින් කිව්වේ

    සෝඩා;16411531 said:
    ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ

    ඒ කියන්නේ ස්වයං පාලනයත් ඕන නෑ මොකද ස්භාවික සීමාවන් වලදි ස්වයං පාලනය අංගයක් නෙවෙයි. ස්භාවික සීමාවන් තමයි ජීවත් වීම, ප්‍රජනනය කිරිම, තමන්ට සැප ලබාගැනීම විතරයි තියෙන්නේ එතනින් එහාට දෙයක් නෑ. එතකොට උබ කියපු දේවල් පරස් පරයි. උබ කියන්නේ අපි සත්තු වගේ ජීවත් විය යුතුයි කියලයි.

    සෝඩා;16411532 said:
    රටවල් වලින් වැඩක් නැහැ. මිනිස්සුන්ට යහතින් ඉන්න පුලුවන්නම් ඒ ඇති.

    ඔව් ඉතින් ආදරේ තිබුනොත් සෙක්ස් කරපු එකා කෙල්ලගෙ ඩිල්ඩෝ එක විතරයි. නැත්නම් කෙල්ල ඌ එක්ක යයි. ඔය දෙක ඇරුනම වෙන දෙයක් තියෙනවද?

    මිනිස්සුන්ට වැඩක් නැත්නම් ඒ දේ ඉක්මනටම නැතිවෙනව. සන්ස්කෘතිය වුනත් එච්චරයි.රිද්දගෙන කෑ ගහල සන්ස්කෘතියෙ තරම පෙන්නන්න එපා

    යහතින් එන්න එකම නෙවෙයි ජීවත් වෙන එක කියන්නේ. අනෙක් අයට ආදර්ශවත් ලෙස, ශිෂ්ඨ සම්පන්න ලෙස මනුෂයෙක් වගේ ජීවත් වෙන එකටයි ජීවත් වෙනවා කියන්නේ. එහෙම ජීවත් වෙන්නේ නැති එවුන් හරියට හිස් රූකඩ වගේ ඇතුලේ ගන්න දෙයක් නෑ, කාටවත් වැඩක් නෑ, තමන්ටත් වැඩක් නෑ සමාජයට අන්තිමේදි පිළිලයක් බරක් වෙනවා. මේ ලෝකේ වැඩ කරන්නේ හේතු එල දහම අනුවයි. එතකොට අනෙක් අයට ආදර්ශවත් ලෙස, ශිෂ්ඨ සම්පන්න ලෙස මනුෂයෙක් වගේ ජීවත් වෙන්නේ නැති කෙනා බොහෝ වෙලාවට අන් අයට කරදර කරන්න පෙළබෙනවා මොකද සතෙක් වගේ නිසා තමන් ඇතුලෙන්. ඒක වළක්වන්න බෑ. හේතුව ඇති තැන එලේ ඉබේම ඇති වෙනවා.

    සංස්කෘතියක් සමාජයක් තුළ පවත්වාගෙන යා යුත්තේ මිනිස්සුන්ගේ ස්භාවික අශිෂ්ඨ කම එළියට පනින එකෙන් වළක්වා මිනිසාව තබා ගැනීමටයි. ඕන කෙනෙක්ට ඉක්මනින්ම කේන්ති යනවා ඒක ස්භාවිකයි මේක ප්‍රාථමික ගති ලක්ෂණයක් මිනිස්සුන්ගේ තියෙන. සංස්කෘතිය මගින් ලංකාවේ විස්තර වෙන්නේ ඉස්සර වලව් වල තුවක්කුව එල්ලන කොට ටිකක් උඩින් එල්ලන්න කියලයි මොකද කේන්ති ගියාම ඒක ගන්න යනකොට කේන්තිය නිවෙනවා යම් මට්ටමකට. ඉතින් මේ වගේම මිනිසාගේ ස්භාවික අශිෂ්ඨ කම පාලනය කිරිම සදහායි, ආගම සංස්කෘතිය යන දෙක තියෙන්නේ

    සෝඩා;16411533 said:
    උඹ බීලද? මම උඹට උත්තර දීල ඇත්තෙ බලපන්.. යකොව් අල්ලන එක රාගික චේතනාවක්? අනේ හුකේ. එතකොට දොස්තරලා? සන්ස්කෘතියටම කඹුරලා මැරිලා යන එක ජන්ම පුරුද්දක්ද? අද ඉඳලවත් තමන් වෙනුවෙන් ජීවත්වෙන්න බලන්න. සන්ස්කෘතික ගැත්තො නිසා තමයි තාම ලන්කාව 2.50ට වැටිලා තියෙන්නෙ

    හරියට ගත්තොත් සන්ස්කෘතියටයි නීතියට දෙකින්ම කරන්න පුලුවන් දෙයක් නැහැ

    මට හිතුනොත් මම මෙයාට කතාකරලා බලනව

    අල්ලන එක රාගික චේතනාවක් නෙවෙයි මම දාපු එක බලපන්. උබට ඒක තේරුම් ගන්න මොළයක් නෑ. මම කිව්වේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු සංස්කෘතිය මගින් program වෙලා තියෙන්නේ ඉතින් අල්ලන එක රාගික චේතනාවකින් කරන එකක් කියලයි අනෙක් පාර්ශවය බොහෝ විට හිතන්නේ. උදාහරණයකට කොල්ලෙක් කෙල්ලෙක්ව අල්ලන කොට නිතර නිතර එතන රාගය ඇති වෙනවා මේක ජානමය වශයෙන් එන දෙයක්. ඒක පාලනය කරගන්න පුලුවන් කොල්ලෝ/කෙල්ලෝ ඉන්නවා නමුත් හැමෝටම බෑ විශේෂයෙන්ම මේ සංස්කෘතිය තුළදි මොකද මේ සංස්කෘතියේදි මිනිස්සුන්ව program වෙලා තියෙන්නේ අල්ලන එක රාගික චේතනාවකින් වෙන එකක් කියලයි ඉතින් අනියම් සම්බන්ධතා ඇති වෙන එකට පාර වැටෙනවා මේනිසා.

    තමන් වෙනුවෙන් ජීවත් වෙන උබලා වගේ හාල්පාරුවෙක් නෙවෙයි මම. අපිට යුතුකම් තියෙනව කරන්න. උබ උබ ගැනම හිත හිත ad click කර කර හිටපන් දවසේම.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සෝඩා;16413505 said:
    යකො මේක හරි හුයන්නක්නෙ බන්. මෙතන ප්‍රශ්නයක් අහන එකේ වැරැද්ද මොකක්ද?

    ඉන්දුට කිව්වම ඇයි ඔයාට තරහ ගිහින් :P
    ඔය වගේ ජීවිතේට ලොකු බලපෑමක් තියන වැදගත් ප්‍රශ්නයකට forum එකකින් උත්තර හොයන එකේ අව්ල උබට තේරෙන්නේ නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මෙතන point එක කාන්තා සංවිධාන නෙවෙයි මෙතන point එක Hollywood මගින් තමන්ගේ රටේ මතවාද අනුන්ගේ මනස් තුළට බලෙන් ඔබ්බවන එකයි. සමහර එවුන් මේකෙන් brainwash වෙනවා මේ brainwash වෙච්ච එවුන් තමයි උබ, සිරිපාල, සහා මේ ගෑණි.

    සෝඩා;16413580 said: