Good Oppotunity-හොද අවස්ථාවක් Online Money

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Good Oppotunity-හොද අවස්ථාවක් Online Money


    අද මම කියන්න යන්නේ වෙනස්ම ආකාරයේ මුදල් උපයාගත හැකි ක්රමයක්

    මේක හොද අවස්ථාවක්

    කාටද ?

    1. travel කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට

    ඒ කොහොමද ?

    මම මේ දෙන LINK එකෙන් ගිහින් register වෙන්න ඕන එහෙම උනාම ඔයාට $25 ලැබෙනවා එහෙම ලැබෙන මුදල ඔයාට පුළුවන් කොහෙහරි , නුවර එලිය වගේ තැනක මේ site එක හරහා online book කරලා මුදල් ගෙවන කොට අඩුකරගන්න (මේක ලංකාවේ නෙවි ලෝකයේ ඕනෑම තැනක ට අදාලයි)

    2. ඔයාට rent කරන්න තැනක් තියේනම් ඒ අයට

    a.House එකක්
    b.Room එකක් (ගෙදර)
    c.Place එකක්

    එහිදී online book කරලා කවුරු හරි අවශ්ය කෙනෙක් අවසානයේ ඔයාට මුදල් ගන්න පුළුවන්
    මේකෙන් register වෙලා එහෙම තැනක් තියෙනවනම් ඒවායේ විස්තර fill කරන්න ඕන
    මේ ක්රමයෙන් ලොකුමුදලක් හොයාගන්න පුළුවන් (ලංකාවේ හෝ පිටරට කෙනෙක්ට උනත් online book කරන්න පුළුවන් )

    3.අලුතින් අය මේකට බදවගෙනත් මුදල් ඔයාට හොයන්න පුළුවන් (ඒ සඳහා site එක හරහා යාළුවන්ට mail යවල අලුතින් බදවා ගන්න පුළුවන් )

    ඒ යවන අය trip, ගියත් online book කරත් ඔයාට මුදල් ලැබෙනවා කොමිස් මුදලක් ලැබෙනවා

    එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් try කරලා බලන්න
    මතක තියාගන්න මෙලින්ක් එකෙන් ගියොත් තමයි $25 ලැබෙන්නේ ($25 travel credit)

    >>>>LINK <<<<