යාලුවනේ මාත් phone එකක් ගන්න බැලුවේ.කොළඹ අවට හොද phone shops මොනවද තියෙන්නේ?හොද warranty එකකුත් තියෙන ගානත් අඩු වගේ තැනක් නම් හොදය්.(MC, librty plaza කොහේ උනත් කමක් නැහැ) .ඔයාල දන්නා places වල නම් සහ දු ක අංක මෙතන දාන්න පොඩි හෙල්ප් එකක් විදියට.
අනිත් අය BUMP එකක්වත් දාන්න.
ස්තුතිය්.

අනිත් අය BUMP එකක්වත් දාන්න.
ස්තුතිය්.

Last edited:
