Reputed Phone Shop in Colombo ?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මචන්ලා galaxy a54 එකක් ගන්න ඕනේ... officially ලන්කාවට එන්නේ නෑ.. softlogic එකෙන් කිව්වා next year වෙනකම් ගෙන්නන්නෙත් නැහැ කියලා කොහොමත්..
    So, වෙන කරන්න දෙයක් නෑ seller warranty එක්ක කඩේකින් ගන්න වෙනවා...:(

    Liberty Plaza, MC or වෙන දන්න තැනක තියෙන හොරබඩු විකුනන්නේ නැහැ කියල විශ්වාස කරන්න පුලුවන් reputed shop ටිකක් කියාගෙන යමන්කෝ...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Authorized dealership ඇරෙන්න ලංකාවේ reputed shops නැහැ. ඔක්කොම තියෙන්නේ ලංකාවට smuggle කරපු ඒවා. සමහර ඒවගෙ box එක print කරලා seal කරන්නෙත් ලංකාවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    Authorized dealership ඇරෙන්න ලංකාවේ reputed shops නැහැ. ඔක්කොම තියෙන්නේ ලංකාවට smuggle කරපු ඒවා. සමහර ඒවගෙ box එක print කරලා seal කරන්නෙත් ලංකාවේ.
    Meca attac. Daraz එකේ ආඩම්බරෙන් දාලත් තියෙනව "අපි ටැක්ස් ගෙවන්නේ නෑ" කියල :rofl:
     
    • Angry
    • Wow
    Reactions: yazazb and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    Sure ne neh..anika custom duty tax wadunama loku laabayak ne neda
    මොකක්ද ශුවර් නැත්තෙ?

    කස්ටම් ඩියුටි එක 7.5% + 150LKR handling charge. උඩින්ම ලාබයි මෙහෙ resellers ලගෙ ප්‍රොෆිට් මාජින් එක ගෙවනවට වඩා
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Meca attac. Daraz එකේ ආඩම්බරෙන් දාලත් තියෙනව "අපි ටැක්ස් ගෙවන්නේ නෑ" කියල :rofl:
    ඔව්. ඇහුවාම කියනවා custom එකට හොරෙන් hand carried කියලා. Dubai phones කියලා විකුණනවා මෙව්වා. හිනා යන වැඩේ කියන්නේ indian domestic market එකට ගහන ඒවත් මුන් කියන්නේ Dubai වලින් එන්නේ කියලා. India වලින් ලංකාවට බෝට්ටු වලින් උතුරෙන් smuggle කරන ඒවාට ඔහොම කියද්දී. බලද්දි United Arab Emirates කියන්නේ India වල ඇතුලේ කෑල්ලක් වගේ මුන්ට අනුව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    verified seller kenek hoya ganna eka tmai amaru..
    මෙහෙ හොඳ reseller කෙනෙක් හොයනවට වඩා නම් ලේසියි හැම සෙලර්ටම reviews profile එකක් තියෙන නිසා
     
    • Like
    Reactions: NRTG