හොද පොලියක් ගෙවන saving account එක මොකද්ද? සම්පත් හොදයිද Double S නැත්තම් Nation Trust Max Bonus.. මගේ තියෙන්නේ දැනට HNB (එකේ withdraw කරන්න pin එක මතක නැහැ card එකෙන්ම ඒ නිසා pay කරන්නේ )