Google ආදාන මෙවලම් උත්සාහ කරන්න

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,096
    831
    113
    Google ආදාන මෙවලම් උත්සාහ කරන්න

    සහෝදර සහෝදරියනි,

    ගූග්ලේ ආදාන මෙවලම් යොදා ඉංග්‍රීසි ලියනවටවත් වඩා ලෙහෙසියෙන් සිංහල ලිවීම ලෙහෙසි වේ.

    ඔබත් එය යොදා සිංහලෙන් ලියන්න උත්සාහ කරන්න.

    https://www.google.com/intl/si/inputtools/try/