Google ආදාන මෙවලම්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Google ආදාන මෙවලම් දැන් Windows වලට නැද්ද?:rolleyes:
    අර යට task bar එකෙන් වෙනස් කරන්න පුළුවන් එක :confused:
    කව්රු හරි හොයලා දෙන්නකෝ