Google+ | එකට පැනගන්න විදිහ

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Google+ | එකට පැනගන්න විදිහ

    මේ විදිහ මීට ක්ලින් කවුරු හරි දැම්මද දන්නෙ නෑ
    මම සර්ච් කරල බැලුව තිබ්බෙ නම් නෑ

    google-plus-1.jpg


    ඔයාල දන්නවා ඇතිනේ Google+ ගැන.
    මෙන්න දන්නෙ නැති අයට

    thread : http://elakiri.com/forum/showthread.php?t=1156370&highlight=google



    link : http://www.youtube.com/watch?v=xwnJ5Bl4kLI

    මේ ගැන දන්න අය දන්නවා ඇති දැන් මේකට කට්ටිය ගන්නෙ නෑ , invitations closed කියල
    ඒත් ඇතුලට පැන ගන්න විදිහක් තියෙනවා ... හැබැයි ඒකට ඇතුලෙ කෙනෙක් ගෙන් උදව් ඕනි
    මෙන්න දැනටමත් google+ වල ඉන්න , ඒත් යාලුවන්ව ඒක ඇතුලට ගන්න දන්නෙ නැති අයට ගන්න විදිහ


    1.ඉස්සෙලාම Home වල Share what's new කියන තැන මොනව හරි ලියන්න

    27wyws3.jpg


    2.දැන් +Add more people කියන තැන තමන්ගේ G+ නැති යාලුවගෙ email address type කරලා Share කරන්න

    290tngp.jpg


    3.දැන් ඒ යාලුවට කියල ඊමේල් එකක් ලැබෙයි මේ වගේ

    vch93.jpg


    4.ඒකෙන් Learn more about G+ ඔබල ඒ යාලුවට පුලුවන් g+ එකට එකතු වෙන්න

    මාත් එහෙමයි ආවෙ
    Google+ වලට එන්න කැමති අය මේ ත්‍රෙඩ් එකෙ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න

    http://elakiri.com/forum/showthread.php?t=1156678&highlight=google

    ඔන්න මට නම් P.M. කරන්න එපෝ...මට ලබන මාසෙ ඒ ලෙවල්...ඒකට වැඩ කරන්න ඕනි.ඒ නිසා පී.එම්. එවල තරහ වෙන්න නම් එපා.මේ [LINK] ත්‍රෙඩ් එක දාපු කෙනා ඔයාලව ඇතුලට ගනී.

    හ්ම්ම්.....ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතන්වා මේක.
    මේ ක්‍රමේ Google ල අල්ලගෙන එක නවත්තන්න කලින් පැනගන්න.ඒට පස්සෙ ඔයාලගෙ යාල්ලුවන්ටත් පැන ගන්න උදව් කරන්න.

    special thanks to dilansri2


    google-plus-slaps-facebook.gif


     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    i got an invitation from someone, but still cant get registered! they have limited new registrations it seems