Google-එකෙන්-අමුතු-දෙයක්-දිස්-වෙයි
Google Street View එකෙන් කුලියාපිටියේ අමුතු දෙයක් දිස් වෙයි.
Google සමාගම පහුගිය දවසක අපේ රටට Google Traffic පහසුකම ලබාදුන්නා. ඒ වගේම ඊයේ (22) ඉඳන් Google Street View පහසුකමත් ලබාදීලා තියෙනවා. මේ අලුත් Street View එකෙන් Google Map ගිහින් අප ගෙදර තියෙන තැන වුණත් බලාගන්න පුළුවන් අංශක 360ක ඡායාරූප තමා මෙහි තියෙන්නේ.
www.google.lk/maps ගිහින් ඔයාලට ඕනි තැනට ගිහින් යටින් එන Street View කියන එක Click කළාම ඒ තැන ගැන ඔයාට බලාගන්න පුලුවන්.
එහෙම බලද්දී අපිට පොඩි දෙයක් හම්බුණා. පන්නල කුලියාපිටිය පාරේ ඇළබඩගම පාසල අසළ අමුතුම දර්ශනයක් අපිට දකින්න ලැබුණා. ඒ පොලිස් නිලධාරියෙකුට යම් කිසි පුද්ගලයෙක් යම් දෙයක් ලබා දෙනවා. එය අල්ලසක් ද නැත්නම් වෙනිත් දෙයක්ද කියලා නම් අපි දන්නේ නෑ..ඔයාලත් එක Google Map ගිහින් බලන්නකෝ.. මේ තියෙන්නේ එහි දර්ශන..
source: http://www.gossipking.lk/2016/03/24/11494/ ....

Last edited: