Google+ වසා දැමීම කඩිනම් කරයි
පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට නොහැකි වීම නිසා Google+ වසා දැමීම කඩිනම් කරයි
https://www.facebook.com/sharer/sha...නොහැකි වීම නිසා Google+ වසා දැමීම කඩිනම් කරයි https://twitter.com/intent/tweet?st...-down-after-user-information-was-exposed.html https://plus.google.com/share?url=h...-down-after-user-information-was-exposed.html
සේවාදායකයින්ගේ දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් Google සමාගමේ සමාජ මාධ්‍ය ජාලය වන Google+ වසා දැමීමට සැලසුම් කෙරෙමින් පවතී.
ගූගල් සමාගම පවසන්නේ, සිය මෘදුකාංගයේ ඇතිවූ දෝෂයක් නිසා වෙනත් පාර්ශවයකට දත්ත නිරාවරණය වී ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතින බවය.
කෙසේ වෙතත්, මෘදුකාංගයේ සිදුව ඇති බව කියන දෝෂය Google+ භාවිත කරන්නන් 500,000 දෙනෙකුට පමණ බලපා තිබේ.
Wall Street Journal සඟරාව පවසන පරිදි ගූගල් සමාගම මෙම දෝෂය පිළිබඳව මාර්තු මාසයේ සිට දැන සිටිය ද, ඒ පිළිබඳව අනාවරණය කිරීමක් කර නොමැත.
මේ පිළිබඳව ගූගල් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මහජනතාව දැනුවත් කිරීමට තරම් ය සේවාදායකයින්ගේ දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් Google සමාගමේ සමාජ මාධ්‍ය ජාලය වන Google+ වසා දැමීමට සැලසුම් කෙරෙමින් පවතී.

Google+ ව්‍යාපෘතිය 2011 වසරේදී ආරම්භ කළ අතර සුළු කලකින් මඑය ෆේස්බුක් සමාජ මාධ්‍යය සමග තරග කිරීමට අසමත් වූ උත්සහයක් බවට පත්වෙමින් පවතින බව දක්නට ලැබිණි.
වසර කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් පසුව Google+ නතර කර දැමීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

. LinkedIn එක Microsoft එකෙන් ගත්තා නේ බන් දැන් ටිකක් කල්.. 