Google+ වසා දැමීම කඩිනම් කරයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Google+ වසා දැමීම කඩිනම් කරයි

    පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට නොහැකි වීම නිසා Google+ වසා දැමීම කඩිනම් කරයි

    Google-Plus-Will-Be-Shut-Down-After-User-Information-Was-Exposed.jpg



    https://www.facebook.com/sharer/sha...නොහැකි වීම නිසා Google+ වසා දැමීම කඩිනම් කරයි https://twitter.com/intent/tweet?st...-down-after-user-information-was-exposed.html https://plus.google.com/share?url=h...-down-after-user-information-was-exposed.html
    සේවාදායකයින්ගේ දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් Google සමාගමේ සමාජ මාධ්‍ය ජාලය වන Google+ වසා දැමීමට සැලසුම් කෙරෙමින් පවතී.
    ගූගල් සමාගම පවසන්නේ, සිය මෘදුකාංගයේ ඇතිවූ දෝෂයක් නිසා වෙනත් පාර්ශවයකට දත්ත නිරාවරණය වී ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතින බවය.
    කෙසේ වෙතත්, මෘදුකාංගයේ සිදුව ඇති බව කියන දෝෂය Google+ භාවිත කරන්නන් 500,000 දෙනෙකුට පමණ බලපා තිබේ.
    Wall Street Journal සඟරාව පවසන පරිදි ගූගල් සමාගම මෙම දෝෂය පිළිබඳව මාර්තු මාසයේ සිට දැන සිටිය ද, ඒ පිළිබඳව අනාවරණය කිරීමක් කර නොමැත.
    මේ පිළිබඳව ගූගල් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මහජනතාව දැනුවත් කිරීමට තරම් ය සේවාදායකයින්ගේ දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් Google සමාගමේ සමාජ මාධ්‍ය ජාලය වන Google+ වසා දැමීමට සැලසුම් කෙරෙමින් පවතී.
    ගූගල් සමාගම පවසන්නේ, සිය මෘදුකාංගයේ ඇතිවූ දෝෂයක් නිසා වෙනත් පාර්ශවයකට දත්ත නිරාවරණය වී ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතින බවය.
    කෙසේ වෙතත්, මෘදුකාංගයේ සිදුව ඇති බව කියන දෝෂය Google+ භාවිත කරන්නන් 500,000 දෙනෙකුට පමණ බලපා තිබේ.
    Wall Street Journal සඟරාව පවසන පරිදි ගූගල් සමාගම මෙම දෝෂය පිළිබඳව මාර්තු මාසයේ සිට දැන සිටිය ද, ඒ පිළිබඳව අනාවරණය කිරීමක් කර නොමැත.
    Google+ ව්‍යාපෘතිය 2011 වසරේදී ආරම්භ කළ අතර සුළු කලකින් මඑය ෆේස්බුක් සමාජ මාධ්‍යය සමග තරග කිරීමට අසමත් වූ උත්සහයක් බවට පත්වෙමින් පවතින බව දක්නට ලැබිණි.
    වසර කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් පසුව Google+ නතර කර දැමීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Social Network වලින් Facebook එකට තරගයක් දෙන්න අමාරුයි බන් Google නෙවේ මොකා ආවත්.. Microsoft කාරයත් try කලා මොකද්ද අටමගලක් ඇටවේවා.. හරිගියෙ නැහැ උන් අන්තිමට LinkedIn ගත්තා.. එච්චරයි උනේ..
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Social Network වලින් Facebook එකට තරගයක් දෙන්න අමාරුයි බන් Google නෙවේ මොකා ආවත්.. Microsoft කාරයත් try කලා මොකද්ද අටමගලක් ඇටවේවා.. හරිගියෙ නැහැ උන් අන්තිමට LinkedIn ගත්තා.. එච්චරයි උනේ..

    LinkedIn eka bill gates geda?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    LinkedIn eka bill gates geda?

    Bill Gates ගෙමද කියල නම් දන්නෙ නැහැ :rofl: . LinkedIn එක Microsoft එකෙන් ගත්තා නේ බන් දැන් ටිකක් කල්.. :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Google සමාගම සතුව මේ වන විට සේවාවන් විශාල ගණනාවක් පවතිනවා. එයින් Google+ කියන්නේ ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන තොරතුරු හුවමාරු මාධ්‍යයක්. එසේම සමාජ ජාල මාධ්‍යයක් ලෙසින් පැවසූවත් නිවැරදියි.
    කෙසේ නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී එල්ල වූ මහාපරිමාණ සයිබර් ප්‍රහාරයකින් Google+ 500000ක් පමණ පරිශීලක දත්ත හැකර්වරුන් කණ්ඩායමක් විසින් ලබාගැනීම හේතුවෙන් Google+ සේවාව අකර්මණ්‍ය වුණා.
    අනතුරුව Google+ සේවාව නවතා දැමීමට Google සමාගම තීරණය කර තිබෙන බව වාර්ථා වෙනවා. මෙම සයිබර් ප්‍රහාරයෙන් පරිශීලකයන්ගේ usernames, email addresses, occupation, date of birth, profile photos, සහ gender-related information සියල්ලම පාහේ සොරාගෙන තිබෙන බවයි පෙනී යන්නේ.
    මෙම සයිබර් ප්‍රහාරයට පාදක වූ දුර්වලතාව (vulnerability) 2015 වසරේ සිට Google+ හි පැවතී තිබෙන බවට සොයාගෙන ඇති අතර 2018 මාර්තු මාසයේ මෙම දුර්වලතාව සොයාගැනුනත් Google සමාගම විසින් එය සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවයි පෙනී යන්නේ.
    Google සමාගමේ ආදායමෙන් 1.23% ප්‍රමාණයක් Google+ නිසා ලැබුණු අතර එය Google සමාගමට ප්‍රමාණවත් නොවීම නිසා මෙසේ 2011 වසරේ සිට ක්‍රියාත්මක වූ Google+ සේවාව විනාශ කර දැමීමට කටයුතු කර ඇතැයි ඇතැමුන් මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා.

    source - https://srilankacyber.blogspot.com/2018/10/google.html

    බ්ලොග් ගණනාවක තිබුනේ සයිබර් ප්‍රහාරයක් නිසා නවත්වනවා කියලා ගුගල් නම් වැඩක් නෑ මොක කලත් නවත්වනවා මෙන්න පෙත්සන් එකක්

    https://www.change.org/p/google-inc...ning_2primary_share_options_more.fake_control