Google සමාගමේ දත්ත මධ්‍යස්ථානයන් වෙත චාරිකාවක

dissagm

Member
Jun 17, 2012
882
131
0
Google සමාගමේ දත්ත මධ්‍යස්ථානයන් වෙත චාරිකාවක

Google සමාගම විසින් ලොව පුරාම විහිදී තිබෙන 13 ක් පමණ වූ ඔවූන්ගේ දත්ත මධ්‍යස්ථාන වල පින්තූර විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට එකතු කොට තිබෙනවා. එම දත්ත මධ්‍යස්ථාන වලින් 7ක් ඇමරිකාව තුලද, 3ක් ආසියාවේද අනෙකුත් තුන යුරෝපයේද පිහිටා තිබෙනවා. ඒවගේම එම දත්ත මධ්‍යස්ථාන සතියේ දවස් හතේම පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනවා. ලෝකයේ ලොකුම අන්තර්ජාල සමාගම වෙන Google සඳහා බලය සපයන එම දත්ත මධ්‍යස්ථාන ඇත්තටම චිත්තාකර්ශනීය වෙනවා.
FB eken gatte

මධ්‍යස්ථාන athulatama
gihillama balanna puluwan http://www.google.com/about/datacenters/inside/streetview/
 

dissagm

Member
Jun 17, 2012
882
131
0
ei ban me minussunta wela tiyenne?
meke thread ekak dannath baida?

untitled_zps2e033b7b.jpg
 
Last edited: