මගෙ යාලුවෙක්ගේ එකවුන්ට් එකක් , ටූ ෆැක්ටර් දාලා තිබුනේ ඒක අයින් කරලා ෆේස්බුක් ඉන්ස්ට අනම් මනම් ඔක්කොම ඒවා අරගෙන කිසිම දෙයක් කරන්න බෑ ? රීසෙට් කරන්න කිසිම කෝඩ් එකක් එන්නේ නෑ ? මොකද්ද මේක ? කාට හරි වෙලා තියේද ?