මගෙ මේල් එකක් ඩිසේබල් කලා දැන් දවස් 5කට කලිං . ආයි ඒක ගන්න බෑ.
මට තියන ප්රශ්නේ මගෙ පාස්වර්ඩ්. එකවුන්ට් ඩීටේල්ස් . අයිඩෙන්ටී ස්කෑන් කරපුවා එහෙම ඒ මේල් එකේ තියනවා ඒවා එයාලට වෙන කාට හරි දෙන්න පුලුවන්ද?
නැත්තං මාස ගාණකට පස්සෙ එකවුන්ට් එක නිකම්ම ඩිලීට් කරනවද?
දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන .