Google Account

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මගෙ මේල් එකක් ඩිසේබල් කලා දැන් දවස් 5කට කලිං . ආයි ඒක ගන්න බෑ.

මට තියන ප්‍රශ්නේ මගෙ පාස්වර්ඩ්. එකවුන්ට් ඩීටේල්ස් . අයිඩෙන්ටී ස්කෑන් කරපුවා එහෙම ඒ මේල් එකේ තියනවා ඒවා එයාලට වෙන කාට හරි දෙන්න පුලුවන්ද?

නැත්තං මාස ගාණකට පස්සෙ එකවුන්ට් එක නිකම්ම ඩිලීට් කරනවද?

දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන .:)
 
imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Google has assured everyone that its own employees will not read your emails (outside of “very specific cases”)......
    Also when they suspends an account no one can ever use that login name. It's barred forever.
    At the same time do not forget the FB, Cambridge Analytica scandal.:rolleyes:
     
    එතකොට අපි එකව්න්ට් එක නැවත ලබා ගැනීමක් සඳහා අයදුම් කල විකදී පවා . ගූගල් කාර්ය මණ්ඩලයට අපේ මේල් එකවුන්ට් එක රීඩ් කරන්න බැරිද?:confused::confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙ මේල් එකක් ඩිසේබල් කලා දැන් දවස් 5කට කලිං . ආයි ඒක ගන්න බෑ.

    මට තියන ප්‍රශ්නේ මගෙ පාස්වර්ඩ්. එකවුන්ට් ඩීටේල්ස් . අයිඩෙන්ටී ස්කෑන් කරපුවා එහෙම ඒ මේල් එකේ තියනවා ඒවා එයාලට වෙන කාට හරි දෙන්න පුලුවන්ද?

    නැත්තං මාස ගාණකට පස්සෙ එකවුන්ට් එක නිකම්ම ඩිලීට් කරනවද?

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන .:)

    :lol:
    වෙන කාට හරි දෙන්න තමා බං ඕව එකතු කරන්නෙ :(

    maxresdefault.jpg

    24439869895cfb8d4d1255f81a5928c9.jpeg

    l-49540-if-you-browse-alot-of-memes-the-fbi-agent-watching-you-can-be-looking-at-memes-and-call-it-work-fbi.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    එතකොට අපි එකව්න්ට් එක නැවත ලබා ගැනීමක් සඳහා අයදුම් කල විකදී පවා . ගූගල් කාර්ය මණ්ඩලයට අපේ මේල් එකවුන්ට් එක රීඩ් කරන්න බැරිද?:confused::confused:

    Accroding to what they say, they will not read it.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    එතකොට පරීක්ෂණය වෙන්නෙ කොහොමද?
    එයාල අපිට එකව්න්ට් එක නොදෙන්න තීරණය කරන්නෙ මොකක් බලලද? :eek::eek: