මේ පෝස්ට් එක දැම්මේ මගේ උවමනාවකට උනත් කියවපු ගොඩක් අය මට රෙප් + දුන්නා එකට ස්තුති එවුනාට ඉරිසියාව තමයි දියුනුවේ මග කියල හිතාගන ඉන්න කෙනෙක් දෙන් රෙප් ඔක්කොම අඩු කරනව රෙප් අඩු කරන කෙනා හොයාගන්න පුලුවන්නම් මම එයාට ගුගල් එකවුනට් එකක හදලම දෙනව එහෙම කරන්නෙ යාලු කරන් රෙප් දාගන්න නෙමෙයි ඉරිසියාව නෙමෙයි දියුනුවේ මග නොදන්න දෙ අහල හරි දැනගන්න එකයි කියන එක ඒත්තු ගන්වන්න
මම මගේ රෙප් අඩු කරන ඔබත් එක්ක තරහ නැ ඇතිවෙනකල් අඩු කරන්න එහෙම කරල හරි හිත් හදාගන්නවනම් එක මට සතුටක්
මම මගේ රෙප් අඩු කරන ඔබත් එක්ක තරහ නැ ඇතිවෙනකල් අඩු කරන්න එහෙම කරල හරි හිත් හදාගන්නවනම් එක මට සතුටක්








එය මා අත්දැකීමෙන් දන්නා සත්‍යකි
ඇඩ්සෙන්ස් ගැන මා නොදන්නා අවදියෙ මා ඒ ගැන අසා දැනගැනීමට තැත් කල කිසිදු පුද්ගලයෙකු මා හට කියා දුන්නෙද නැත
එවකට බොහෝ දෙනා නොදන්නා ඇඩ්සෙන්
එයට හේතුව මෙම කාර්්‍ය පත්තර වල කියන තරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන නිසාය නමුත් මෙහ බොහෝ දුරට ඉගනගත් පසු ලේසිය
ඇත බොහෝ දෙනාට මම මුල් වි ඇඩ්සෙන්ස් එකවුන්ට් සකසා දුනිමි