Google Adsense Cheque එක ලැබුනේ නැද්ද

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔබ තේරැම් ගත යුතු එක දෙයක් මා ඇඩ්සෙන්ස් ප්‍රවීනයෙකු නොවන වග :rolleyes:
    ඇරත් මා මේ
    Thread එක ආරම්භ කරේ ඇඩ්සෙන්ස් කියා දීමට නොව ඇඩ්සෙන්ස් නිසා මා හට මුහුනපෑමට සිදු වුන ප්‍රශ්නයක් නිරාකරන කර ගැනීමටය :( ඒ අතර තුර මගෙන් ඇසු ප්‍රශ්න වලට මම දන්න විදිහට සහ මම හිතන විදිහට අවුරැදු 4 ක අත්දැකීම මත පිළිතුරැ දුනිමි :nerd: අනාගතයේද මගෙන් ඕනැම පුදගලයෙකු අසන ඔනෑම ප්‍රශ්නයකට දන්නා සියල්ල නොසගවා කියමි එය මගේ ආදායමට හො අනාගතයට කිසිදු අයුරකින් වාසියක් මිස අවාසියක් සිදු නොවනු ඇත :rofl: එය මා අත්දැකීමෙන් දන්නා සත්‍යකි :love: ඇඩ්සෙන්ස් ගැන මා නොදන්නා අවදියෙ මා ඒ ගැන අසා දැනගැනීමට තැත් කල කිසිදු පුද්ගලයෙකු මා හට කියා දුන්නෙද නැත :growl:එවකට බොහෝ දෙනා නොදන්නා ඇඩ්සෙන් මා ඉගනගත් පසු පත්තර වල ඇඩ් දමා එය ජාවාරමක් කරගන මිනිසුන් අමාරැවේ දමා මුදල් සෙවීමට ‍ගියේද නැත :frown: එයට හේතුව මෙම කාර්්‍ය පත්තර වල කියන තරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන නිසාය නමුත් මෙහ බොහෝ දුරට ඉගනගත් පසු ලේසිය :P ඒ දවස් වල මා දන්න කියන සියලු දෙනාටම බලෙන් කියා දීමට උත්සහ ගතිමි බලෙන් දෙන්න ගිහින් අමාරැවේ වැටුන අවස්තාද එමට :baffled: ඇත බොහෝ දෙනාට මම මුල් වි ඇඩ්සෙන්ස් එකවුන්ට් සකසා දුනිමි
    අදට කතාව ඉවරයි


    ඔබගේ ප්‍රශ්න වලටද මට පිලිතුරැ බැදීමට හැකියාවක් ඇත
    01 මම ඔබගේ වෙබ් අඩවිය බැලුවා ඔබ නිකමට හිතන්න ඔබයි ඇඩ්සෙන්ස් අයිති කරැ මමයි මේ වෙබ් අඩවියෙ අයිති කරැ
    http://www.thecashcollector.com/
    මම ඔබගෙන් මේ අඩවිය පෙන්නල ඇඩ් ඉලලනව ඔබෙන් . ඔබ බලනව මගේ සයිට් එක
    . ඒකේ පුරවල තියෙන්නෙ වෙන එක එකාගේ ඇඩ් සහ එක එක ඇඩ් ‍ප්‍රොග්රම් ගැන විස්තර දාලා තියනව දැන් ඔබ මට ඇඩ් දෙනවද නැද්ද උත්තරෙ හිතට එකගව කියන්න :nerd:

    02 බැක් ලින්ක් ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් මම දැනට ඔබට අවශයම ටිකක් කියන්නම් ඔයා අන්තර්ජාලයේ කොහෙ හරි ලිපියක් ලියන්න
    . ඔයා ප්‍රදාන කරගන්නා වචනය ඇතුලුත් කරල (ප්‍රදාන කරගන්නා වචනය කියන්නේ optimize කරන keyword එක) ඔයාගේ වෙබ් අඩවිය ගැන හරි අඩවියේ තියන දෙයක් ගැන හරි (උදාහරනයක් විදිහට එලකිරි වගේ පෝරම් එකක ලියන්න) ලියල ඉවර වෙලා අර ප්‍රදාන වචනය ලින්ක් කරන්න ඔයාගේ සයිට් එකට අන්න එතකොට ඒක optimize කරපු බැක් ලින් එකක් වෙනවා ඒවා වැඩි වෙන තරමට ඔයාගේ සයිට් එක සර්ච් එන්ජින් වල ඉහලට එනවා ඒ කියන්නෙ කවුරැ හරි ඔයා ප්‍රදාන කරගන්න වචනය සර්ච් කරොත් ඒක පෙන්වන තැන

    කොහොම උනත් බැක් ලින්ක් දවසකට 10 කට වඩා දැමීම කරොත් ඔකේ අනික් පැත්ත සිද්ද වෙයි

    කොහොම උනත් අපේ අවසාන බලාපොරොත්තුව ඇඩ්සෙන්ස් නම් අපි හොයාගන්න ඕන ක්ලික් වලට වැඩි පුර ගෙවන ඇඩ් සයිට් වලට ගේන්නගන්න මොන වගේ කි වර්ඩ් ද යුස් කරන්න ඕන කියල
    . ඔයා කි වර්ඩ් එක කියන්නෙ අර මෙටා කි වර්ඩ් එක විතරක්නම් නෙමෙයි . ඔයා සයිට් එකට දාන කරැනු වලත් ඒ වචනය තියෙන්න ඕන ඔයා බැක් ලින්ක සදහා ලියන ලිපි වලත් ඒ වචනය තියෙන්න ඕන ඒ වචනයකට තමයි ලින්ක් එක දාන්න ඕන අඩවියේ තියන කරැනු වලට අදාලව ඔය වචන එකකට වඩා වැඩි කරගන්න එතකොට හොදයි . ඔයා ගන්න ඩොමෙයින් එකෙත් ඔයාගේ ප්‍රදාන වචනය එහෙම නැත්නම් කි වර්ඩ් එක ගෑවිලා හරි සම්පූර්නයෙන් හරි තියෙන්න ඕන කොටින්ම කියනවනම් ඔයා කහින කොටත් ඒ වචනය ඇහෙන්න ඕන වට පිටාවේ ඉන්න අයට එතකොට තමයි වැඩේ සාර්තක :lol: හැබැයි ඉතින් ‍ඔය කොචිචර කරත් වැඩක් නැ ඔයාගේ සයිට් එකේ පිලිවෙලක් නැති අරෙහෙන් මෙහෙන් ඇහිදගත්ත කමකට නැති දේවල් පුරවල තියනවනම් අනික සයිට් එකක් හැමදාම තොරතුරැ වලින් අලුත් කරන්න පැරනි තොරතුරා වෙනස් උනොත් ඒවා වෙනස් කරන්න මිනිස්සුස්ව අමාරැවේ දාන වගකිමකින් වැඩ නොකරන පට්ටපන් බොරැ කාරයෙක්ගේ සයිට් එකක් කියන හැගීම සයිට් එකට එන අයට ඇගවෙන්න ඉඩ තිබ්බොත් සොරි ඩොට් කොම් තමයි :oo:
    ------------------------------------------------------------------
    මේ යාලුවා මගේ චෙක් එක ආපු ගමන් මේ Thread එක stop තමයි :lol:

    චෙක් එක ආවේ නැත්නම් හැමදාම මෙතනට ඇවිත් අඩල යනවා :baffled:

    අද තව වෙනතුරැත් චෙක් එකත් නැ ගිය මාසේ බැංකුවට දාපු සල්ලිත් නැ

    වෙලාව තියන විදිහට අනෙක් ප්‍රශ්න වලට උත්තර බදින්නම්

    02 බැක් ලින්ක් ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් මම දැනට ඔබට අවශයම ටිකක් කියන්නම් ඔයා අන්තර්ජාලයේ කොහෙ හරි ලිපියක් ලියන්න . ඔයා ප්‍රදාන කරගන්නා වචනය ඇතුලුත් කරල (ප්‍රදාන කරගන්නා වචනය කියන්නේ optimize කරන keyword එක) ඔයාගේ වෙබ් අඩවිය ගැන හරි අඩවියේ තියන දෙයක් ගැන හරි (උදාහරනයක් විදිහට එලකිරි වගේ පෝරම් එකක ලියන්න) ලියල ඉවර වෙලා අර ප්‍රදාන වචනය ලින්ක් කරන්න ඔයාගේ සයිට් එකට අන්න එතකොට ඒක optimize කරපු බැක් ලින් එකක් වෙනවා ඒවා වැඩි වෙන තරමට ඔයාගේ සයිට් එක සර්ච් එන්ජින් වල ඉහලට එනවා ඒ කියන්නෙ කවුරැ හරි ඔයා ප්‍රදාන කරගන්න වචනය සර්ච් කරොත් ඒක පෙන්වන තැන

    machan elakiri wage forum ekaka dammata eka dofollow back link ekak wenne naha.. SEO value ekak tiyenne dofollow back link walata witharai :)

    oyage check eka sep 24 nam release une enne normal post eken nam aduma tharame masayak yanawa :)
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් මම Adsense වලින් Acc එකක් ගන්ට ගොඩක් උත්සාහ කරා ... ඒත් බෑරි උනා..... දෑන් මම email address එක වෙනස් කරලා මගෙ නමින්ම Domain එකකුත් අරගෙන web site එකක් හදනවා.... මේ තියෙන්නේ එක
    http://www.thecashcollector.com/

    .... තවම සම්පුර්ණ කරලා නෑහෑ ... මටත් Adsense money earning ගෑන කියලා දෙන්න පුලුවන්ද .... මම ගොඩක් website වලින් තොරතුරු අරගෙන කියවලා තියෙනවා Adsense ගෑන වගේම SEO ගෑනත් ... ඒත් සමහර දේවල් ටිකක් තේරුම් ගන්ට අමාරුයි .... Backlinks ගෑන ටිකක් කියල දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.......
    තව පුලුවන්නම් web design(HTML/CSS) ගෑන Help Thread දෙන්න බෑරිද ...... ඒහෙම Help එකක් දානවනම් ගොඩක් අයට ඒක උදව්වක් වේවි ...... මීට කලිනුත් Elakiri වල Adsense කරන කට්ටිය හිටිය ... හෑබය් ප්‍රශ්නයක් අහපු ගමන් Thread එක stop වෙලා ..... මම හිතනවා ඔයා එහෙම නොකරාවි කියලා ........
    ගොඩක් ඉස්තූතිය් .....
    :D:D:D:D

    me wage site ekak karala adsense approve karaganna amarui.. mokakhari oya asa deak gana hoda content dala unique site ekak / blog ekak karanna 1-2 month withara :)
     

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    machan elakiri wage forum ekaka dammata eka dofollow back link ekak wenne naha.. SEO value ekak tiyenne dofollow back link walata witharai :)

    oyage check eka sep 24 nam release une enne normal post eken nam aduma tharame masayak yanawa :)

    කතාව ඇත්ත සහෝදරයා නමුත් මම එතනදි හැම දේම කියල දෙන්න උත්සහ කරේ නැ මම බැක් ලින්ක් එකක් කියන්නෙ මොකක්ද ඒක දාන්නේ කොහොමද කියන අදහස විතරයි දු‍න්නේ අඩුවක් උනානම් සමා වෙන්න ඇරත් අඩුවක් උනාට මොකද අපේ යාලුවො ඔක්කොම හදනවනේ :D හැබැයි යාලුවා ඔයාට ඔය රිප්ලයි එක ඔයිට වඩා හොදට දාන්න තිබුනා dofollow back link ගන්න පුලුවන් තැන් ටිකක ලින්ක් ටිකක් දැම්මනම් කියල වැඩක් නැ ඒක කොයි තරම් ප්‍රයෝජනවත්ද නේද

    සාමාන්්‍යයෙන් මට 24 එහෙන් එවුවොත් උපරිම 14 වෙනකොට ලැබෙනවා මේ ගමන නැ‍

    බොහොම ස්තුති යාලුවා දිගටම අපිත් එක්ක ඉන්න අපේ වැරදි අඩු පාඩු බලන්න අපිට ඒක විශාල ශක්තියක්
     
    Last edited:

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    වැරැද්දක් උනාම ඒක ඉක්මනට හැදුවෙ නැත්නම් ඒක වස වැරැද්දක් වෙන නිසා මම හිතුව මගේ හිතවතා කියන විදියට SEO value ekak tiyenne do follow back link ගන්න පුලුවන් වෙබ් අඩවි කීපයක් දෙන්න මේ වෙබ් අඩවි වලට ගිහින් ලිපි ලියල ලින්ක් දාගන්න
    http://www.site-reference.com/
    http://www.articledashboard.com/
    http://ezinearticles.com/
    http://www.articlecity.com/
    http://www.goarticles.com/
    http://www.selfgrowth.com/
    http://www.thewhir.com/article-central
    http://articlet.com/
    http://www.isnare.com/
    http://www.articlesfactory.com/
    http://www.articleblast.com/

    අපි මේවට ඉංග්‍රීසියෙන් Dofollow Artical Directories කියලත් කියනව


    මම දන්න විදියට සාමාන්්‍යයෙන් ‍පොරම්ස් වල සිග්නේචර් එක විදියට දාන ලින්න DoFollow
    වටිනාකමක් තියනව

     
    • Like
    Reactions: malkavi

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    වැදගත් ත්‍රෙඩ් එකක්. වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්ත, ස්තුතියි.

    ___________________________________________________________
    www.mysinhalablog.tk
    www.guidetocse.com
    http://techbloggerpro.blogspot.com

    නොමිලේ දෙන ටිකේ ඩොමේන් 3 ක් මමත් බාවිතා කරා අවුරැදු 2 කට කලින් ඩොමෙන් එක මම හොදට ප්‍රසිද්ද කරා ‍ ගොඩාක් තැන් වලට ලින්ක් කරා දවසකට 1000 විතර එන්න ගත්තා විතරයි ඩොමෙයින් 3 නේ ම මගේ සයිට් එක නැ එයාලගේ ඇඩ් තියන වෙබ් පේජ් එකක් දාලා ටිකේ කාරයා අපිට ඩොමේන් නොමිලේ දීල ප්‍රසිද්ද කරවගන උන්ගේ ඇඩ් දාගන්නවා උන්ගේ බිස්නස් එක ඒකයි දන්න කියන යාලුවෝ හැමෝටම කියන්න ටිකේ වලට අහු වෙන්න එපා කියල

    හැබැයි ඉතින් මේ කතාව ඔයාගේ යාලුවන්ට කිවුවමනම් එයාලා කියයි මොන බොරැද මගේ ඩොමෙන් එකට දැන් අවුරැදු ගානක් ඔය යසට තියෙන්නෙ කියල

    ඔවු ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන් මොකද එයාගේ සයිට් එකට දවසකට 500 කට 600 කට වඩා එන්නෙ නැතුව ඇති
     

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    ගිය මාසේ බැංකුවට දාපු චෙක් එක තාම මාරැ වෙලත් තැ මේ මාසෙට එන්න තියන එක තාම අවෙත් නැ

    අනේ මන්දා දවස් 10 ක් විතර පරක්කුයි වෙන්න බැරි දෙයක්
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Adsense පොරවල් ගොඩක් එලකිරි වල ඉන්නව හෑබයි අහපු &amp

    ගොඩක් ස්තූතියි මචන් Reply එකට ...... මම මෙ web site http://www.thecashcollector.com/ එකෙන් Adsense වලට තවම Apply කරේ නෑහෑ ...... ඔයලා කියන එක ඈත්ත ... මෙ web site එකෙ තියෙන්නෙ අනික් web site වලින් copy කරපු දේවල් තමා .... මම ඒව දෑන්මෙ web site එක හඩන්ට ඔනෙ නිසා විතරයි............ Adsense Apply කරන්නෙ එක හරියට හදුවට පස්සෙ තමා .......

    පුලුවන් නම් මේ Thread එක නවත්තන්නෙ නෑතුව දිගටම කරගෙන යනවද ..... මොකදAdsense පොරවල් ගොඩක් එලකිරි වල ඉන්නව හෑබයි අහපු ප්‍රශ්නයකට හරියට උත්තරයක් දුන්න එකම Thread එක මෙක......

    dofollow back link
    කියන්නේ මොකක්ද.....????



     

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    ගොඩක් ස්තූතියි මචන් Reply එකට ...... මම මෙ web site http://www.thecashcollector.com/ එකෙන් Adsense වලට තවම Apply කරේ නෑහෑ ...... ඔයලා කියන එක ඈත්ත ... මෙ web site එකෙ තියෙන්නෙ අනික් web site වලින් copy කරපු දේවල් තමා .... මම ඒව දෑන්මෙ web site එක හඩන්ට ඔනෙ නිසා විතරයි............ Adsense Apply කරන්නෙ එක හරියට හදුවට පස්සෙ තමා .......

    පුලුවන් නම් මේ Thread එක නවත්තන්නෙ නෑතුව දිගටම කරගෙන යනවද ..... මොකදAdsense පොරවල් ගොඩක් එලකිරි වල ඉන්නව හෑබයි අහපු ප්‍රශ්නයකට හරියට උත්තරයක් දුන්න එකම Thread එක මෙක......

    dofollow back link
    කියන්නේ මොකක්ද.....????




    ප්‍රශ්නයනම් බොහොම වැදගත් හැබැයි උත්තර දෙන්න වෙලාවක් තමයි නැත්තේ මගෙන් විශාල පිරිසක් මේ ප්‍රශ්නය අහනව ඒ වෙලාවට මගේ කම්මැලි කමට මම කරන්නෙ මෙන්න මේ බ්ලොග් ලින්ක් එක දෙන එක මොකද දන්නවද ඔය ප්‍රශ්නෙට වැඩිපුරත් එක්ක ‍ඒ මල්ලි පිලිතුරැ දීලා තියනව මෙතනින් ගිහින් කියවන්න
     

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    mage cheque eka ada awa :)

    20102010215.JPG
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    sudeshamal

    Senior Member


    මගේ ගිණුමටනම් දැන් අවුරැදු 4 වෙනව ලංකාවට දැන් දෙන්නෙ නැලු ඇඩ් ගිණුම් එහෙම කිවුවට ගූගල් නීති රිතී වලනම් එ‍හෙම් එකක් නැ
    හරියට කරන කෙනෙකුටනම් ගුගල් ගිනුමක් කියන්නෙ රස්සාවක් ලැබුන වගේ තමයි ඉතින් අපි ලංකාවේ රස්සාවක් හොයගන්න කොයි තරම් මහන්සි වෙනවද ඒ මහන්සිය ගුගල් ඇඩ් ගිණුමක් අරගන්න යෙදෙව්වනම් අනිවාර්්‍යයෙන් ගිනුමක් ගන්න පුලුවන්

    ඉස්සරලම ගුගල් ඇඩ් ගිනුමක් ගන්න හිතන් වෙබ් හදන එක නවත්වන්න
    හොද මාතෘකාවක් හොයාගන ඒකට අන්තර්ජාලයෙන් හරි කමක් නැ තොරතුරැ එක් රැස් කරගන්න (විඩියො පොටො ලිපි) සයිට් එකට විඩියො පොටෝ තියෙන්න ඔන හැබැයි සයිට් එක එවගෙන් පුරවන්න එපා පුලුවන් තරම් ඔයා හොයාගත්ත කරැනු ඔයාගෙ බාසාවෙන් ලියන්න (බාසාව කියන්නෙ ඔයා අනික් අයට කරැනු ඉදිරිපත් කරන විදිය) මේවා ඔක්කොම කරන්න ඔන ඉංග්‍රීසි බාසාවෙන් සයිට් හදන්න දන්නෙ නැත්නම් wordpress බාවිතා කරන්න ඒ සදහා ඩොමෙන් එකකුයි හොස්ට් එකකුයි ගන්න වෙනවා ඒකට වියදම් කරාට පාඩු නැැ හැබැයි තමන්ටම වෙබ් අඩවියක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි හදනවනම් සොප්ට්වෙයා බාවිතා නොකර හදන්න කරැනු අඩංගු කරල හැමදාම නඩත්තු කරන්න seo එහෙම කරන්න මාස 2 ක් විතර ගියාට පස්සෙ ගුගලු ඉල්ලුම් කරන්න වැඩේ හරියටම හරියනව

    කෙටි ක්‍රම වලින් ගුගලු ගිනුම් ගන්න යාමෙන් වෙන්නෙ හැම කෙනාටම ගුගල් ගිනුම් ගන්න අමාරැ වෙන එක

    නොතේරෙන දෙයක් තියනවනම් අහන්න දන්න විදිහට කියන්නම් පත්තර වල පන්ති වල සමහර සිංහල වෙබ් වල කියන ඉක්මනට ලක්ෂ ගනන් හොයන්න ගියොත් කවදාවත් ඔක කරන්න ලැබෙන්නෙ නැ ඔක්කොටම කලින් වෙබ් අඩවිය හදල නඩත්තු කරන්න කරැනු හොරකම් නොකර ඔයා ඉගනගත්ත දෙයක් මිනිස්සුන්ට පැහැදිලි වෙන ‍ප්‍රයොජනවත් වෙන විදියට කරන්න ගුගල් ගැන අමතක කරන්න මනුස්සයන්ට ප්‍රයෝජනවත් සේවාවක් හරි තොරතුරැ හරි ඉදිරිපත් කරන්න එතකොට ඔයාගේ උවමනාවන් නිකම්ම ඉටුවෙයි

    ------------------------------
    මම එලකිරියට කැමති ඒක මම ගැන දන්න කීපදෙනා දන්නවා මම මෙ පෝස්ට් එක දැමිමෙන් ‍එලකිරියටවත් කාටවත් කරදරයක් වැරැද්දක් කරේ නැ ඒ උනාට කවුදො කෙනෙක් මහෙ රෙප් අඩු කරල කලවම් සිංහල පරම්පරාවේ ගතිය ඉස්මතු කරලා
    ඒකටත් බොහොම ස්තුති

    මේකත් කියන්න ඔන අපි කිසිම කෙනෙක් සුද්ද සිංහලයො නෙමෙයි ඔයවගේ කැත අදහස් මටත් එනවා හැබැයි මම මනුස්සයෙක් විදිහට ඒක පාලනය කරගන්නවා අපේ කරැමෙකට සුද්ද සිංහල ජාතිය රාම රාවනා කාලේ ඉදලා පිට රට වලින් ආපු එක එක හොරිකඩ ජාතින්ට අල්ලලා දරැවො හදල දැන් සුද්ද සිංහල ජාතියේ ජාන විකෘර්ති වෙලා මොනව කරන්නද අපි කරපු පවු තමයි
    :rolleyes::rolleyes::rolleyes: mamanam wadiya danne online money gana
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ප්‍රශ්නයනම් බොහොම වැදගත් හැබැයි උත්තර දෙන්න වෙලාවක් තමයි නැත්තේ මගෙන් විශාල පිරිසක් මේ ප්‍රශ්නය අහනව ඒ වෙලාවට මගේ කම්මැලි කමට මම කරන්නෙ මෙන්න මේ බ්ලොග් ලින්ක් එක දෙන එක මොකද දන්නවද ඔය ප්‍රශ්නෙට වැඩිපුරත් එක්ක ‍ඒ මල්ලි පිලිතුරැ දීලා තියනව මෙතනින් ගිහින් කියවන්න

    thanks machan:yes::yes::yes:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    :lol: ලිපිය කිවල ඇඩ්සෙන්ස් නතර කරල ඒක කරානම් හොදයි කියල අදහසක් ආව නේද :P

    ane naa mama digatama mulu post ekaka kiyeuva ඇඩ්සෙන්ස් gana lassanata oya kiyala deelathiyenava ekata thanks kare nathuva vena ekakata neme :(:(:(
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    :lol: ලිපිය කිවල ඇඩ්සෙන්ස් නතර කරල ඒක කරානම් හොදයි කියල අදහසක් ආව නේද :P


    mokak කරානම් හොදයි කියල the oya kuwe ....?????
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කතාව ඇත්ත සහෝදරයා නමුත් මම එතනදි හැම දේම කියල දෙන්න උත්සහ කරේ නැ මම බැක් ලින්ක් එකක් කියන්නෙ මොකක්ද ඒක දාන්නේ කොහොමද කියන අදහස විතරයි දු‍න්නේ අඩුවක් උනානම් සමා වෙන්න ඇරත් අඩුවක් උනාට මොකද අපේ යාලුවො ඔක්කොම හදනවනේ :D හැබැයි යාලුවා ඔයාට ඔය රිප්ලයි එක ඔයිට වඩා හොදට දාන්න තිබුනා dofollow back link ගන්න පුලුවන් තැන් ටිකක ලින්ක් ටිකක් දැම්මනම් කියල වැඩක් නැ ඒක කොයි තරම් ප්‍රයෝජනවත්ද නේද

    සාමාන්්‍යයෙන් මට 24 එහෙන් එවුවොත් උපරිම 14 වෙනකොට ලැබෙනවා මේ ගමන නැ‍

    බොහොම ස්තුති යාලුවා දිගටම අපිත් එක්ක ඉන්න අපේ වැරදි අඩු පාඩු බලන්න අපිට ඒක විශාල ශක්තියක්

    thx bro :)

    thawath do follow backlinks ganna hoda kramayak thamai dofollow blogs wala comment karana eka.. habai article eka kiyawala hoda comment ekak dammoth thamai backlink eka godak kal ethana tiyenne :)

    (google karala dofollow blogs hoyaganna krama tiyenawa)
    me links wala balanna
    http://www.google.lk/#hl=en&source=...+to+find+dofollo&gs_rfai=&fp=b1bb49d66fc78de2

    mama me method eka try karala tiyenawa hodata wada karanawa :) :D
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ගිය මාසේ බැංකුවට දාපු චෙක් එක තාම මාරැ වෙලත් තැ මේ මාසෙට එන්න තියන එක තාම අවෙත් නැ

    අනේ මන්දා දවස් 10 ක් විතර පරක්කුයි වෙන්න බැරි දෙයක්

    machan account eke "check cleared" kiyala thiyenawada (payment history eke) :nerd: