Google Adsense Cheque එක ලැබුනේ නැද්ද

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :lol: අද මගේ චෙක් එක ලැබුනා ඒ වුනාට මාරැ වෙනකල් විස්වාසයක් :baffled: නැ මොකද මගේ ඩොමේන් දෙකක්ම බැන් කරා පහු ගිය මාසයේ :(

    mokada machan domain ban une :nerd:
    adsense walinda ban une domains?
     

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    mokada machan domain ban une :nerd:
    adsense walinda ban une domains?

    ඔවු මගේ යුට්යුබ් වීඩියෝ ඔටෝ ඇඩ් කරන ස්ක්‍රප්ට් එකක් දුවන්නෙ පොලිසි එකට අදාල නොවන වීඩියෝ තිබ්බා කියලයි එහෙම කරල තියෙන්නෙ හරිම අසාදාරනයි යුට්යුබු වීඩියෝ අපේයැ එයාලගෙමනේ පොලිසි එකට අදාල නොවෙන වීඩියෝ යුටියුබ් එකෙන්ම බෑන් කරානම් ඉවරයිනේ නෙද :dull:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔවු මගේ යුට්යුබ් වීඩියෝ ඔටෝ ඇඩ් කරන ස්ක්‍රප්ට් එකක් දුවන්නෙ පොලිසි එකට අදාල නොවන වීඩියෝ තිබ්බා කියලයි එහෙම කරල තියෙන්නෙ හරිම අසාදාරනයි යුට්යුබු වීඩියෝ අපේයැ එයාලගෙමනේ පොලිසි එකට අදාල නොවෙන වීඩියෝ යුටියුබ් එකෙන්ම බෑන් කරානම් ඉවරයිනේ නෙද :dull:

    aththa kathawa :yes:
    oyawage ekak ahuwenne hena kalathurakin...
    godak aduwen mannual checking yanne..
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඔවු මගේ යුට්යුබ් වීඩියෝ ඔටෝ ඇඩ් කරන ස්ක්‍රප්ට් එකක් දුවන්නෙ පොලිසි එකට අදාල නොවන වීඩියෝ තිබ්බා කියලයි එහෙම කරල තියෙන්නෙ හරිම අසාදාරනයි යුට්යුබු වීඩියෝ අපේයැ එයාලගෙමනේ පොලිසි එකට අදාල නොවෙන වීඩියෝ යුටියුබ් එකෙන්ම බෑන් කරානම් ඉවරයිනේ නෙද :dull:
    counter appeal ekak daapan.
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83

    දවසට 15 ව ගානේ ඩු පොලොවු බැක් ලින්ක් 5000 ක් දාන්න කමෙන්ට් එකක් විදිහට හරි ආටිකල් එකක් විදිහට හරි දවසට 1000 පැනල එනව සහතිකයි ඒ අතර තුර බ්ලොග් එකට අලුත් ලිපි එහෙමත් දාන්න කොපි කරල දැම්මොත් නම් වැඩේ වරදිනව ගොයියෝ
    [/SIZE] :P

    Mcn, Bak Link kiyanne monawada? Mata me monawath therune na. Mama adsense gana wadiya danne na mcn. Poddak karana akaraya wisthara karala kiyala denna. Pls...
     

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    google adsense Process to sri lanka normal Postal..
    මම සල්ලි ගන්නව 3 years ඉදල...

    1. මාසෙ 30 වෙනිදා closing date | ex : August 30
    2. next month 25th චෙක් කරල ඉවර වෙන්නෙ.. | ex : Sep 25th
    3. check එක approved and issued on 10th next month | ex : Oct 10th
    4. Check will receive 25th or 28th between day. Normal post | ex : Oct 25th or 28th

    5. Check will realize by Bank after 28 Working days. | ex : if deposit on 30th Oct, November will realize on December 1st,

    you dnt need to panic after they approve the check.. coz they will not stop payments. you will not recive any google adds on your web page if you banned.

    Please beware play any foul play to earn on google adsense.. coz they can track all our tricks. and still we got some tiny tricks to earn some clicks.


    මෙක තමා මම දන්න process එක.. මෙහෙම තමා මට හම්බවෙන්නෙ. Express mail දැම්මොත් 15 days
    වලින් postal delay එක අඩු කර ගන්න පුලුවන්.. 25$ අඩු වෙනව,

    හැබැයි .. පිට රටක අයටනම්. western union එකෙන් approve වෙලා 2 days වලින් cash ගන්න පුලුවන්...

    මෙ reply එක usefull නම් sup එකක් දෙන්න.. හැබැයි ජරා වැඩ කරන්න එපා.. අමාරුවෙන් හදාගත්තෙ..

    www.mp3lk.info
     

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    මේ දවස්වල හිත හරිම නොසන්සුන් ප්‍රශ්න වැඩි නිහඩ නිස්කලන්ක පහසුකම් සහිත නවාතැනක් හොහනව මට සෙටි වුන ගමන් හිත ටිකක් නිවාගන අයෙත් වැඩේට බහිනව මමත් ඉතින් අත්හදාබැලීම් වලින් තමයි ඉගන ගන්නේ මොකද ඉතින් මම පාසල් ගිය එකක් යැ වැඩ පටන් ගත්ත ගමන් දන්න දේවල් කියල දෙන්නම් හිතන්න එපා චෙක් එක ලැබුන නිසා Thread එක වැහුවා කියලා :lol:
     

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    Mcn, Bak Link kiyanne monawada? Mata me monawath therune na. Mama adsense gana wadiya danne na mcn. Poddak karana akaraya wisthara karala kiyala denna. Pls...

    කරැනාකර සම්පූර්ණ ලිපිය මුල සිට කිවන්න ඔබේ පැනයට පිලිතුර ලැබේවි
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Check eka maru une nathnam bankuwata gihin katha karapan.

    ethana mistake ekakda danne na.

    Domain disable kalata check maru wenna awlak wenne na
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    Hey guys, Oyage Blog 1 ta hari Oyage site 1 ta hari 5000 or more than 5000 hari imppressions ganna one nam me blog 1 balala mata cal karanna..

    unlimitedimps.blogspot.com (Meke google ad nehe..k..)

    0718766976 - Mr. Savindu