adsense එකෙන් wire transfer කරගන්නෙ කොහොමද?
මම පාවිච්චි කරන්නෙ Commercial Bank ඒකට ගිහින් ඇහුවම කිව්වා NRFC Account එකක් open කරන්න ඕනා කියලා.එහෙම ඕනද? නිකන් savings account එකට transfer කරගන්න බැරිද?
මේ ගැන මම පොඩ්ඩක් හෙව්වා. හැම තැනම නම් තිබ්බෙ normal savings account එකට transfer කරගත්තා කියලයි
Commercial Bank එකේ SWIFT Code එක CCEYLKLX මේක නේද? එක දැම්මහම හරිද නැත්නම් branch එක අනුව ඒක වෙනස් වෙනවද?
මේ ෆෝර්ම් එක පුරවන්නෙ කොහොමද?
ඒකෙ මෙහෙමත් කියලා තියෙනවා.ඒ කියන්නෙ NRFC Account එකක් ඕනා වෙයිද?
දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ප්රශ්න ටිකට උදව් කරන්න.ස්තූතියි