Google Adsense

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Please Google Adsense සම්බන්ධව එක්ස්පර්ට් ල ඉන්නවනම් මට පොඩි උදව්වක් කරනවද?
    මට Please Google Adsense සම්බන්ධව පොඩි ගැටලු 3ක් තියෙනව
    1 Google Adsense Account එකකට sites or blogs කීයක් විතර එක්ක connect වෙන්න පුලුවන්ද?
    2 Google Adsense
    වලට සම්බන්ද කරල තීන sites අපිට Change කරන්න පුලුව්නද?
    3 මේ දවස්වල adsense වලට apply කරොත් approve වෙන්න කොච්චර කල් යයිද?

    please මේ සම්බන්ධව එක්ස්පර්ට් ල ඉන්නවනම් Rep කරන්න! Thanks
    :confused::confused::confused:

    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    How long does google take to approvel

    1 ප්‍රශ්නයට

    http://support.google.com/adsense/bin/answer.py?hl=en&answer=65063&ctx=as2&rd=1

    සාමාන්‍යයෙන් හොඳ සයිට් එකක් හරියට හදල තියෙනවනම් මං හිතන්නෙ වැඩි දවසක් යන්නෙ නෑ approve වෙන්න.
    Thanks machan,samanyen approximately dawas kiyak witara yaida,masa ganan balan inna weida danna
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thanks machan,samanyen approximately dawas kiyak witara yaida,masa ganan balan inna weida danna

    oyaage site eke thiyena content, structure eka,errors, visitors, indexing etc. anuva thamai eeka theeranaya venne. eeva harinum vadi kal yanne na.
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    1. Onama gaanakata connect karanna puluwan
    2. Onama welawa change karannath puluwan
    3. Approve wenna yana welawa thiranaya wenne oyage site eke hatiyata, Unique articles tiyena traffic / backlinks thiyenawa nam 3days walin approve wenawa. Ehen mehen ussala thibboth un check karala balala denne. Samahara wita dennema naha
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    adsense

    1. Onama gaanakata connect karanna puluwan
    2. Onama welawa change karannath puluwan
    3. Approve wenna yana welawa thiranaya wenne oyage site eke hatiyata, Unique articles tiyena traffic / backlinks thiyenawa nam 3days walin approve wenawa. Ehen mehen ussala thibboth un check karala balala denne. Samahara wita dennema naha

    Tranks bro but හෆෝයි මම සඉට්ස් දෙකතුනකින් කොපි පේස් පාරක් දැම්මෙ.හැබැයි සයිට් එක ‍හොදයි !
    :confused::confused::confused: