Google AdSense

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
English walin poddak dala Sinhala text images widihta dapan
bt moda wedak ooka :P sinhala site wlta Click ekakta $0.02 :baffled:

නැහැ බ්‍රෝ කරන්න නෙමෙයි ඇහුවෙ . ඊයේ මේකෙ සිංහල පෝස්ට් එකක් දාලා තිබ්බා සයිට් එකත් එක්කම සයිට් එකට ගියාම ඒකෙ ඇඩ්ස් තිබ්බා ඒකයි ඇහුවෙ.
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    English walin poddak dala Sinhala text images widihta dapan
    bt moda wedak ooka :P sinhala site wlta Click ekakta $0.02 :baffled:

    මම දන්න තරමට AdSenseවලදි ක්ලික් එකකට fixed amount එකක් ගෙවන්නෙ නෑ. Percentage එකක් තමයි ගෙවන්නෙ. ලැබෙන ගාන තීරනය වෙන්නේ ඒ ක්ලික් එකට Advertiser ගූගල් එකට ගෙවන ගාන අනුව (CPC on AdWords). :rolleyes:

    මම වැරදියි නම් valid source එකක් එක්ක නිවැරදි කරන්න.
    :oo:

    For displaying ads with AdSense for content, publishers receive 68% of the revenue recognized by Google in connection with the service. For AdSense for search, publishers receive 51% of the revenue recognized by Google. These percentages are consistent, regardless of a publisher's geographic location, and are not in any way averaged between publishers. We don't disclose the revenue share for other AdSense products; the revenue share varies for other products due to different costs of developing and supporting these products.

    Source: https://support.google.com/adsense/answer/180195?hl=en
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,981
    2,245
    113
    Srilanka

    YEP, you're right
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha

    Yep :) Eth bn a mahansiya aparade :confused: Click ekakta gewna gaana mara adui :dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝලමා මගෙ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්නකො.
    පෝස්ට් එකත් ලින්ක් කලා . :rolleyes:

    මම සිංහල වෙබ්සයිට්ස්වලට AdSense දාලා නෑ මචන්. ඉතින් මට ඒ ගැන හරියටම උත්තරයක් දෙන්න විදිහක් නෑ.

    හැබැයි අපි වෙබ්සයිට් එකකට ගියාම අපිට ඇඩ්ස් පෙන්නන්න ක්‍රම තුනක් තියෙනවා.

    1) වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් වලට ගැලපෙන විදිහට ඇඩ්ස් පෙන්නනවා.
    2) අපේ බ්‍රවුසින් හිස්ට්‍රි එක අනුව අපිටම සෙට් වෙන ඇඩ්ස් පෙන්නනවා (ex: retargeting ads)
    3) අපේ ලොකේශන් එක අනුව ඇඩ්ස් පෙන්නනවා.

    මම දන්න විදිහට ගූගල් එකට තාම සිංහල කන්ටෙන් කියවලා ඒකට අනුව ඇඩ්ස් පෙන්නන්න බෑ. ඉතින් අපේ සයිට් එක තියෙන්නෙ සිංහලෙන් නම් උඩ තියෙන පලවෙනි ක්‍රමේ තවම සාර්ථක නෑ. ඒත් දෙක සහ තුන වැඩ නොකරන්න නම් කිසිම හේතුවක් නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Yep :) Eth bn a mahansiya aparade :confused: Click ekakta gewna gaana mara adui :dull:

    ඒත් ඒකට හේතුව මචන් ලංකාවෙ Advertising Competition එක අඩු නිසා CPC එක අඩුවෙන නිසා, අපිට ඒ අඩු CPC එකෙන් ලැබෙන percentage එක අඩු වෙන නිසා නෙමෙයිද? :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම සිංහල වෙබ්සයිට්ස්වලට AdSense දාලා නෑ මචන්. ඉතින් මට ඒ ගැන හරියටම උත්තරයක් දෙන්න විදිහක් නෑ.

    හැබැයි අපි වෙබ්සයිට් එකකට ගියාම අපිට ඇඩ්ස් පෙන්නන්න ක්‍රම තුනක් තියෙනවා.

    1) වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් වලට ගැලපෙන විදිහට ඇඩ්ස් පෙන්නනවා.
    2) අපේ බ්‍රවුසින් හිස්ට්‍රි එක අනුව අපිටම සෙට් වෙන ඇඩ්ස් පෙන්නනවා (ex: retargeting ads)
    3) අපේ ලොකේශන් එක අනුව ඇඩ්ස් පෙන්නනවා.

    මම දන්න විදිහට ගූගල් එකට තාම සිංහල කන්ටෙන් කියවලා ඒකට අනුව ඇඩ්ස් පෙන්නන්න බෑ. ඉතින් අපේ සයිට් එක තියෙන්නෙ සිංහලෙන් නම් උඩ තියෙන පලවෙනි ක්‍රමේ තවම සාර්ථක නෑ. ඒත් දෙක සහ තුන වැඩ නොකරන්න නම් කිසිම හේතුවක් නෑ.

    හෙහේ මට දැගන්න ඕන උනේ ඒක නෙවෙයි බං .
    ඒ සයිට් එකේ AdSense වල වගෙ ඇඩ්ස් තියනවා. ඉතිං සිංහල කන්ටෙන් වලට AdSense වැඩද කියන එක.

    කොහොම හරි ඔයා පැහැදිලි කරලා වැඩේ වෙන හැටිත් එක්කම කිව්වා . Thanks :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෙහේ මට දැගන්න ඕන උනේ ඒක නෙවෙයි බං .
    ඒ සයිට් එකේ AdSense වල වගෙ ඇඩ්ස් තියනවා. ඉතිං සිංහල කන්ටෙන් වලට AdSense වැඩද කියන එක.

    කොහොම හරි ඔයා පැහැදිලි කරලා වැඩේ වෙන හැටිත් එක්කම කිව්වා . Thanks :P

    හ්ම්ම් :rolleyes: ;)
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Adsense Premium කියල එකක් ඉස්සර තිබ්බා දැනුත් තියද දන්නේ නෑ
    එහෙම premium account තියෙන උන්ට සිංහල නෙමෙයි ඕන භාෂාවක් තියෙන සයිට් එකක ඇඩ්ස් දාන්න පුළුවන්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Adsense Premium කියල එකක් ඉස්සර තිබ්බා දැනුත් තියද දන්නේ නෑ
    එහෙම premium account තියෙන උන්ට සිංහල නෙමෙයි ඕන භාෂාවක් තියෙන සයිට් එකක ඇඩ්ස් දාන්න පුළුවන්.
    :rolleyes:
    loku traffic thiyena site walata denw machan

    :rolleyes: