මේක මන් නෙට් එකේ රවුමක් ගහද්දි හම්බුනේ..වැදගත් කියල හිතුන නිසා බෙදාගන්න හිතුනා..
ඔයගොල්ලො දන්නවනේ android කියන්නෙ දැන් තියන හොදම මොබයිල් os එක කියල කීවොත් වැරදි නැ.
ඒ වගේම Android 2.3 Gingerbread කියන්නේ එකෙ අලුත්ම version එක..
ඒ වගේම ඔයාලා nokia n900 phone එකත් දන්නවනේ..එකෙ තියෙන්නේ Maemo 5 os එක..
මට ව්ඩියෝ එකක් හම්බුනා n900 එකකට Android දාල තියනවා..ඔය පහලින් ඒ විඩියෝ එක ඇති..
කොහොමද, එලකිරි නේද..
ඔයගොල්ලන්ට වැඩි විස්තර ලබාගන්න පුලුවන් පහල ලින්ක් වලින්..
http://nitdroid.com/index.php?title=N900
http://susithaeng.blogspot.com/2010/12/google-android-23-gingerbread_30.html
මෙක කරපු ටීම් එකේ twitter account එකට මෙතනින් යන්න පුලුවන්..
http://twitter.com/drunkdebugger
මෙක ගැන තව දන්න අයත් ඉන්නවනම් මෙතනට පෝස්ට් කරන්න..එක අපි හැමොටම වැදගත්වෙයිනේ..
ස්තුති කරන්නත් අමතක කරන්න එපා..![]()
hamathanama phone battery refill kara kiyala Boru kiya kiya avidinna epa... Ona ekek dannawa phone battery refill karanna ba kiyala... Ubata anith ewun "POIYA" kiyanne ekane.... HOOOOOOOO.....





