මචන් මට ඔනෙ linux server එකක තියෙන directories google bucket එකකට daily sync කරන්න. හැබැ්‍යි මට server එකට gcloud and gsutil වගේ tools install කරන්න බෑ. මම ගාව bucket එකට අදාල key.json එක තියෙනවා. මේක කරන්න ක්‍රමයක් තියේද? මම ගූගල් එකෙයි chat gpt එකෙයි බැලුව. bash script එකකින් කරන්න try කරා ඒත් හරි ගියේ නෑ. මේකට හරි solution එකක් ලැබුනේ නෑ තාම. මේක කරන්න Idea එකක් දෙන්නකො.