Google business වල දාපු Fake Review වලට මොකද කරන්නේ ?
Google business Profile එක මැකුවත් අයින් වෙන්නේ නැහැ Chat gpt කියන විදියට
අදාළ Fake Review එක Report කලත් අයින් කරන්නේ නෑ කියලා තමා Chat gpt කියන්නේ.
මොකද කරන්න පුලුවන් ? මෙහෙම වෙලා උබලා කරලා තියෙන දේවල් මොනවා ද ?

Last edited: