Google Chrome ~ ලොගෝ ඒක වෙනස් කරයි.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Google Chrome ~ ලොගෝ ඒක වෙනස් කරයි.

    පසුගිය මාර්තු 21 දින ගුගල් සමාගම විසින් ගුගල් ක්‍රොම් ලොගෝ ඒක
    වෙනස් කරනවා කියලා නිල ප්‍රකාශයක් කරලා තියෙනවා. කලින් තිබුනු 3D ලොගෝ ඒක
    වෙනුවට දැන් භාවිතා කරන්න ඊටම සමාන 2D ලොගෝ එකකි.ඉන් පෙන්නුම් කිරිමට උත්සහා කරන්නේ වෙන්නේ සැමවිටම
    වෙගවත් ,සැහැල්ලු සහා පහසු යන බවලු.

    මේ තියෙන්නේ පරණ ලොගෝ එක සහා අලුත් ලොගෝ එක.

    chromelogochange.png


    අලුත් ලොගෝ එකේ සරල බවක් තිබුනාට කලින් ලොගෝ එකේ පොඩි ගතියක් තියෙනවා:cool:
    ඔයලා මොනාද හිතන්නේ මේක ගැන?:nerd:

    source

    Code:
    http://www.thechromesource.com/google-addresses-chrome-logo-change/
     

    duresh

    Member
    May 17, 2007
    188
    11
    0
    උන්ට හොඳනම් අපිට මොකද..? Internet Surf කරන්න පුලුවන් නම් එච්චරයි..?
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අවුලක් නෑ. හැමදාම එකම විදියට තියෙනවට වඩා වෙනස් කරන එක හොඳයි