Google Chrome ~ ලොගෝ ඒක වෙනස් කරයි.
පසුගිය මාර්තු 21 දින ගුගල් සමාගම විසින් ගුගල් ක්රොම් ලොගෝ ඒක
වෙනස් කරනවා කියලා නිල ප්රකාශයක් කරලා තියෙනවා. කලින් තිබුනු 3D ලොගෝ ඒක
වෙනුවට දැන් භාවිතා කරන්න ඊටම සමාන 2D ලොගෝ එකකි.ඉන් පෙන්නුම් කිරිමට උත්සහා කරන්නේ වෙන්නේ සැමවිටම
වෙගවත් ,සැහැල්ලු සහා පහසු යන බවලු.
මේ තියෙන්නේ පරණ ලොගෝ එක සහා අලුත් ලොගෝ එක.
අලුත් ලොගෝ එකේ සරල බවක් තිබුනාට කලින් ලොගෝ එකේ පොඩි ගතියක් තියෙනවා
ඔයලා මොනාද හිතන්නේ මේක ගැන?

source
Code:
http://www.thechromesource.com/google-addresses-chrome-logo-change/