Google chrome වල Delete කරන්න බැරි Extension, Delete කරන්නේ කොහොමද??

Oct 22, 2012
72
6
0
Mawanella
Google chrome වල Delete කරන්න බැරි Extension, Delete කරන්නේ කොහොමද??

යාළුවනේ ඔය මම පෙන්නල තියන Extension එක ඈත්තටම කරදරයක්... :frown: මම ඕක ඉන්ස්ටෝල් කරෙත් නෑ... ඒත් දැන් ඒක අයින් කරන්නත් බෑ... ඕකෙන් යන හුගක් සයිට් වල ඇඩ් පෙන්නනවා... ඕක අයින් කරන්න විදිහක් කියනවද?? ලොකු උදව්වක්... :)

1456001_606294956135000_524524654353167114_n.jpg
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ප්‍රෝග්‍රෑම්ස් වල බලපන්
ඕක ඉන්ස්ටෝල් වෙලා ඇත්තේ
සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරද්දි නෙක්ස්ට් බටන් එක ඔහේ ඔබන්නෙ නැතුව පොඩ්ඩක් බලපන්
 
Oct 22, 2012
72
6
0
Mawanella
ප්‍රෝග්‍රෑම්ස් වල බලපන්
ඕක ඉන්ස්ටෝල් වෙලා ඇත්තේ
සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරද්දි නෙක්ස්ට් බටන් එක ඔහේ ඔබන්නෙ නැතුව පොඩ්ඩක් බලපන්

ඒත් හරි නෑ නේ බන්