Google chrome වල Delete කරන්න බැරි Extension, Delete කරන්නේ කොහොමද??
යාළුවනේ ඔය මම පෙන්නල තියන Extension එක ඈත්තටම කරදරයක්...
මම ඕක ඉන්ස්ටෝල් කරෙත් නෑ... ඒත් දැන් ඒක අයින් කරන්නත් බෑ... ඕකෙන් යන හුගක් සයිට් වල ඇඩ් පෙන්නනවා... ඕක අයින් කරන්න විදිහක් කියනවද?? ලොකු උදව්වක්...