Chrome එකේ මන් Tab ගොඩක් Open කරගෙන වැඩ කරන්නේ කලින් බලපු Tab අය බලන්න යද්දී Auto Reload වෙනවා මන් ඔය අවුලට කලින් කරේ මෙන්න මේ දෙක Disable කරපු එක
chrome://flags/#automatic-tab-discarding
chrome://flags/#enable-offline-auto-reload-visible-only
එතකොට ඒ අවුල හරි ගියා දැන් අයේ මේක වෙනවා ලගදි ඉදන් දැන් බලනකොට මෙන්න මේක නැති කරලා

ඒක වෙනුවට Disbale කරන්න ඕනේ මොන Plugin එකද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?
Google කර දවස් ගානක් හොයාගන්න බැරි උණා