google chrome sadaha SINGLISH

Nov 24, 2008
14,813
575
0
78
ane pala K****** meka copy ekak nemei mage yaluwek ge soft ekak :angry: :angry: :angry:
rofl:lol::lol:
යකෝ පිස්සෙක් වගේ බෙරිහන් දෙන්න ඉස්සෙල්ලා කියන දේ තේරුම් ගනින්.. ගොතයා:lol:
උබේ ශිට් එකේ ටයිප් කරල ආයිත් පස්සෙ කොපි පේස්ට් කර කර ඉන්නත් ඕනෙ නේ බොල.
නිකන් මේක යූස් කරල බ්ලපන්. >>> http://www.madurax86.com/rsinglish/ මේකකොච්චර ලේසිද කියල.rofl කොපි පේස්ට් කර කර ඉන්න ඕනෙ නෑ උබේ ඔය මල රෙද්දෙ වගේ.:lol: (ඕක හදල තියෙනෙත් එලකිරි එකෙ එකෙක්. madurax86 )
another copy paste shit <<< ටයිප් කරල, කොපි පේස්ට් කර කර ඉන්න ඕනෙ. ඕකයි අර යුනිකෝඩ් කන්වර්ටර් සයිට් එකයි දෙකම එකම shit එකක්.

:lol: podi eka kata thibbai kiyala ka gahanna epa:rofl:කර උඩ රිප්ලයි දල තියන දෙන්නටත් එක්ක කිව්වේ. ඒ අනිත් ගෝතයෝ
 
Last edited:

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    :shocked: ඉතිං යාලුවා මෙයා කොපි කරල පේස්ට් කළාම ශිට් එකක් නම් කොපි කරල තියන්නෙ ශිට් එකකින් නෙ... අපේ madhurax86 ගෙ software එක එහෙම චාටර් ශිට් එකක් නෙමෙයි.

    අනික මම දන්න තරමින් madhurax86 එළකිරියෙ member කෙනෙක්. බලන්න නියම වැඩ කාරයන්ගෙ හැටි... බොරු සද්ද නැහැ, හැබෑම දක්ශයො :yes:
     
    ම කියන දේ තෙරුම් ගනින්. ඔහොම ටයිප් කරල, ආයිත් වෙබ් පේජ් එකකට කොපි කරනව කියන්නෙ හෙන කාලෙ කන වැඩක්. තව මගුලක් කියනව,.:lol:
    මදුරගෙ සිංහල වලින් ඔයිට් ඉක්මනට ඩිරෙක්ට් ටයිප් කරන්න පුලුවන්.
    නිකන් වටේ ගෙනියන්නෙ නැතුව කියල තියන දේ තේරුම් ගනින්
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ම කියන දේ තෙරුම් ගනින්. ඔහොම ටයිප් කරල, ආයිත් වෙබ් පේජ් එකකට කොපි කරනව කියන්නෙ හෙන කාලෙ කන වැඩක්. තව මගුලක් කියනව,.:lol:
    මදුරගෙ සිංහල වලින් ඔයිට් ඉක්මනට ඩිරෙක්ට් ටයිප් කරන්න පුලුවන්.
    නිකන් වටේ ගෙනියන්නෙ නැතුව කියල තියන දේ තේරුම් ගනින්

    කෙනෙක් උත්සාහයක් දැරුවම ඒක අගය කරන්න පුරුදු වෙමු බං. මම මේ නොකියා කිව්වෙ ඒකයි. මදුර ගෙ එකට වඩා මට google එක ලේසියි. එහෙම වුණාට මදුර ගෙ software එක මට නොවැදගත් දෙයක් වෙන්නෙ නැහැ. ඉහලට නගින්න හදන එකාගෙ කකුලෙන් අදින්න හදන එවුන් නිසා තමයි රටක් විදියට අපි හිටපු තැනම...

    වැඩේ දියුණු කරන්න හිතෙන විදියට අඩුපාඩු පෙන්නලා දෙන එකයි වෙන්න ඕනෙ මචං. දැං බලපං කවුරු වුණත් ඕක හදපු කෙනාට දුකක් නෙ හිතෙන්නෙ ඔය විදියෙ කමෙන්ට් දැම්මම.

    මේ වගේ ෆෝරම් එකක එක එක මට්ටමේ දක්ෂතා තියන අය ඉන්නවා. තමංගෙ හැකියාවන් දියුණු කරගන්න ගමන් අනිත් අයටත් මුදල් බලාපොරොත්තුවක් නැතුව මේ යම් විදියක උදව්වක් කරන්න හදන කෙනෙක් කැත විදියට විවේචනය කරන්න එපා කවදාවත්. මේක වෙලඳපොලක් නෙමෙයි නෙ මිත්‍රයා... සල්ලි වලට විකුනන දෙයක් ගැන නම් ඔච්චර කියෙව්වට කමක් නැහැ
     
    :lol: මේ කතාවට නම් මම එකගයි මචන් .\
    මම මගෙ මුලින් කමෙන්ට් එක දල තියෙන්නෙ මේ කොපි පේස්ට් කර කර ඉන්න බෑ කියන්න.
    කොහෙද ඉතින් උබලනේ ඒක වටේ ගෙනිහිල්ල රටපටලවගෙන තියෙන්නෙ:oo: මුලු ක්‍රෝම් ඇඩොන් එකම කොපි පේස්ට් bhaa bhaa කියල තියෙන්නෙ.
    ඒකට මමද වැරදිඉ?:P
    හරියට බැලුවොත් මගෙ මුල් කමෙන්ට් එක තියෙන්නෙ අඩුපඩුවක් ගැන. බට් ඔයල මෙතන රටපටලවගෙන දගලනකොට තව මොනව කියන්නද:lol::P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    Anyway, it is good you clarified what you meant :yes:
    :P ඇත්තනේ . කොපි පේස්ට් කරන එක shit එකක් නෙමෙයිද:lol:
    හ හා.. ගුඩ් නයිට් බන්.. මැච් එකත් දිනුවා
    11.gif
    ෆට්ට
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    සිංග්‍රීසි කියන්නෙ අළුත් ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක්. කලින් තිබුණු සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකයෙන් වගේම මේකෙනුත් කරන්නෙ සිංග්‍රීසියෙන් අපි ටයිප් කරන වචන සිංහල යුනිකෝඩ්වලට හරවන එක. අළුත් එක්ස්ටෙන්ෂන් එකට ලිනක්ස්, වින්ඩෝස්, මැක් ඕන මෙහෙයුම් පද්ධතියක ක්‍රෝම් එක්ක වැඩකරන්න පුළුවන්. මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක්

    singreesi.png

    ක්‍රෝම් API එකෙන් clipboard එක පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා සිංහල අකුරු ටික කොපි කරගන්න Select ඔබල Ctrl+C වගේ විධානයකින් කොපි කරගන්න ඕන. අනිත් එක තමයි ටු, රෑ වගේ අකුරු කීපයක් ටයිප් කරන කොට විකාර සංකේත වගයක් එනවා. තාම බග් එක මොකක්ද කියල හොයාගන්න බැරිවුණා. පුළුවන් තරම් ඉක්මනින් නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා.

    තාම මේක පටන්ගත්ත විතරයි. අළුතෙන් එකතු කරන්න පුළුවන් දෙයක් මතක් වුණොත් කියන්න අමතක කරන්න එපා.

    DL link = https://chrome.google.com/extensions/detail/enobjimolcbaplolgmplicbkllihadig

    If u like my post add reps...+++
    :rofl::rofl::rofl:

    umba mokade meka ape thameerage wedak ne.. http://singreesi.vndv.com/index.html http://twitter.com/thameera