මචන්ලා උදව්වක් ඕනේ.
මගේ පෝන් එක ඇන්ඩ්‍රොයිඩ් එකක්. ඒකේ මම ගූගල් කන්ටැක්ට්ස් ඇප් එක දාලා තියෙන්නේ දාන කන්ටැක්ට්ස් ඔක්කොම ගූගල් එකට සේව් වෙන්න. ඒකේ ඔටෝ සයින්ක් ඔන් කරලා තියෙන්නේ.
ඒත් මේකේ සේව් කරලා තියෙන කන්ටැක්ට් නමේ මුල් ටික ටයිප් කරනකොට එන්නේ නෑ. කන්ටැක්ට් එක සේව් කරලා තියෙන මුලු නමම ගැහුවොත් විතරයි පෙන්වන්නේ. ඩේටා ඔන් එකේ තියෙන කොටත් නමේ ටිකක් ටයිප් කරලා බැලුවට පෙන්වන්නේ නෑ. සමහර වෙලාවට පෙන්වන්නේම නෑ.දවසකට මට ලොකු පිරිසකට කතා කරන්න වෙනවා එක එක වැඩ වලට. මේක සෑහෙන්න වාතයක් වෙලා තියෙන්නේ.
මේක හදා ගන්න උපදෙසක් දෙන්න. කන්ටැක්ට්ස් 3000ක් තියෙනවා.