සිංහලු, 5GB විතර File එකක් Upload කරගන්න හොද විකල්පයක් කියහල්ලකෝ. Google Drive එකෙන් Upload වෙන්නේ නෑ බං.
අප්ලෝඩ් නම් වෙනවා. උඹේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුලක් ඇති.සිංහලු, 5GB විතර File එකක් Upload කරගන්න හොද විකල්පයක් කියහල්ලකෝ. Google Drive එකෙන් Upload වෙන්නේ නෑ බං.
30GB විතර තියෙනවා. FREE කරගන්න පුලුවන්ද?
නෑ බං SLT Family එකක් තියෙන්නේ. Connection අවුලක්නම් ලොවෙත් නෑ. කලින් නුත් කලාතුරකින් වගේ අවුල් ඇවිත් තියෙනවා. මේ තමයි බං මෙච්චර ලොකු එකක් Upload කරන පළවෙනි පාර.අප්ලෝඩ් නම් වෙනවා. උඹේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුලක් ඇති.
Mega.nzසිංහලු, 5GB විතර File එකක් Upload කරගන්න හොද විකල්පයක් කියහල්ලකෝ. Google Drive එකෙන් Upload වෙන්නේ නෑ බං.