Google Drive ප්‍රශ්ණයක්

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ආයුබෝවන් එලකිරි වැසියනි,

    මගේ Google one subscription එක අරගෙන තියෙන්නේ iPhone එකෙන්. ඒ නිසා ඒකේ අවුරුද්දකට 19.99 Us$ කපාගන්නවා. එක පට්ට පාඩුයි. ලංකාවේ මුදලින් ගෙවන්න දැම්මා නම් රුපියල් තුන්දාස් ගානට වැඩේ කරගන්න පුලුවන්.

    ඒ නිසා මට අවශ්‍යයි මගේ accountට එක ලංකාවේ මුදලින් ගෙවන විදියට හදාගන්න. තියෙන data විනාශ කරගන්නේ නැතුව මේක කරන්න ක්‍රමයක් තියෙනවාද ?

    වැඩ්ඩන්ගේ උදව් අවශ්‍යයි..!!
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    Umba inne koheda?
    Payment profile eka lanakwe kara ganna puluwanda balanna

    https://payments.google.com/gp/w/u/0/home/settings
    ලංකාවේ ඉන්නේ මචං. Payments profile region එක ලංකාව කියලා පෙන්නන්නේ. ඒත් iPhone එකේ subreption එකක් විදියට කැපෙන නිසා ඩොලර් වලින් කැපෙන්නේ. එහෙම නැත්ව direct google එකට කැ‍පෙන්න හදාගන්න තිබුනා නම් හරි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,753
    1
    15,486
    113
    ආයුබෝවන් එලකිරි වැසියනි,

    මගේ Google one subscription එක අරගෙන තියෙන්නේ iPhone එකෙන්. ඒ නිසා ඒකේ අවුරුද්දකට 19.99 Us$ කපාගන්නවා. එක පට්ට පාඩුයි. ලංකාවේ මුදලින් ගෙවන්න දැම්මා නම් රුපියල් තුන්දාස් ගානට වැඩේ කරගන්න පුලුවන්.

    ඒ නිසා මට අවශ්‍යයි මගේ accountට එක ලංකාවේ මුදලින් ගෙවන විදියට හදාගන්න. තියෙන data විනාශ කරගන්නේ නැතුව මේක කරන්න ක්‍රමයක් තියෙනවාද ?

    වැඩ්ඩන්ගේ උදව් අවශ්‍යයි..!!
    මුන් කියල තියෙන බයිලා කරන්න එපා. Data වලට අවුලක් එන්න පුළුවන්.

    මෙහෙමයි කරන්න තියෙන්නෙ. Subscription එක කල් ඉකුත් වෙන්න දෙන්න ඕන. Debit card නම් ලේසියි බැංකුවෙ සල්ලි අයින් කරලා තියන්න. Credit card නම් ඉතින් card එක අයින් කරන්න වෙනවා.

    කොහොම හරි installment එකක් කැපෙන්න බැරි වුණ ගමන් උඹට storage limit එක 15GB කරලා email එකක් එනවා. එතන තියෙනවා payment method එක වෙනස් කරගන්න option එක.

    ඕක open කරහන් android එකකින්. PC ට වඩා හොඳයි. Location services on කරලා තියන්න. කෙළින්ම google one අ‍ැප් එකට ගියාම ලංකාවෙ rates වලින් ගන්න පුළුවන්. Data වලට මොනවත් වෙන් නෑ.

    Edit.

    නැත්නම් ඔය සේරටම වඩා සරල දෙයක් තියෙනවා. Onahuptk එකෙන් උඹෙ මුළු drive එකම zip කරගනින්. එ‍් කරලා තනි Zip එක අලුතෙන් ගත්ත google one subscription එකක් තියෙන වෙන google drive එකකට share කරලා copy කරගනින්. අ‍ායෙත් OnaHuptk එකෙන්ම unzip කරගනින්. Zip unzip දෙකට පැය ගාණෙ වගේ යයි 45GB නම්. පොඩි ෆයිල් වැඩි නම් වේගෙ අඩු වෙයි.

    කෙළින්ම notebook එකෙන් වැඩේ කරන්න පුළුවන්. මේක උඹට Credit card තියෙනවා නම් හරි, subscription කැපෙනකල් බලාගෙන ඉන්න බැරි නම් හරි හොඳම විසඳුම වෙයි මේක.

    නැත්තම් උඹට multcloud වගේ දාලත් පුළුවන් වෙයි. හැබැයි මේ වැඩේ ෂුවර් google එකේමනෙ වැඩේ වෙන්නෙ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    hack-khaby.gif

    How soon your membership ends​

    When you cancel your membership, your Google One storage and benefits won’t go away immediately. You have until the end of the billing cycle to use them. At that time, you will lose all your benefits.

    ඔබේ සාමාජිකත්වය කොපමණ ඉක්මනින් අවසන් වේ

    ඔබ ඔබේ සාමාජිකත්වය අවලංගු කළ විට, ඔබේ Google One ආචයනය සහ ප්‍රතිලාභ ක්ෂණිකව නොයනු ඇත. ඔබට ඒවා භාවිතා කිරීමට බිල්පත් චක්‍රයේ අවසානය දක්වා ඇත. එම අවස්ථාවේදී, ඔබේ සියලු ප්රතිලාභ ඔබට අහිමි වනු ඇත.

    මුන් කියල තියෙන බයිලා කරන්න එපා. Data වලට අවුලක් එන්න පුළුවන්.

    මෙහෙමයි කරන්න තියෙන්නෙ. Subscription එක කල් ඉකුත් වෙන්න දෙන්න ඕන. Debit card නම් ලේසියි බැංකුවෙ සල්ලි අයින් කරලා තියන්න. Credit card නම් ඉතින් card එක අයින් කරන්න වෙනවා.

    කොහොම හරි installment එකක් කැපෙන්න බැරි වුණ ගමන් උඹට storage limit එක 15GB කරලා email එකක් එනවා. එතන තියෙනවා payment method එක වෙනස් කරගන්න option එක.

    ඕක open කරහන් android එකකින්. PC ට වඩා හොඳයි. Location services on කරලා තියන්න. කෙළින්ම google one අ‍ැප් එකට ගියාම ලංකාවෙ rates වලින් ගන්න පුළුවන්. Data වලට මොනවත් වෙන් නෑ.

    Edit.

    නැත්නම් ඔය සේරටම වඩා සරල දෙයක් තියෙනවා. Onahuptk එකෙන් උඹෙ මුළු drive එකම zip කරගනින්. එ‍් කරලා තනි Zip එක අලුතෙන් ගත්ත google one subscription එකක් තියෙන වෙන google drive එකකට share කරලා copy කරගනින්. අ‍ායෙත් OnaHuptk එකෙන්ම unzip කරගනින්. Zip unzip දෙකට පැය ගාණෙ වගේ යයි 45GB නම්. පොඩි ෆයිල් වැඩි නම් වේගෙ අඩු වෙයි.

    කෙළින්ම notebook එකෙන් වැඩේ කරන්න පුළුවන්. මේක උඹට Credit card තියෙනවා නම් හරි, subscription කැපෙනකල් බලාගෙන ඉන්න බැරි නම් හරි හොඳම විසඳුම වෙයි මේක.

    නැත්තම් උඹට multcloud වගේ දාලත් පුළුවන් වෙයි. හැබැයි මේ වැඩේ ෂුවර් google එකේමනෙ වැඩේ වෙන්නෙ.
    dragging rick santorum GIF

    ------ Post added on Oct 21, 2023 at 4:03 PM
     
    • Sad
    Reactions: tin tin

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයුබෝවන් එලකිරි වැසියනි,

    මගේ Google one subscription එක අරගෙන තියෙන්නේ iPhone එකෙන්. ඒ නිසා ඒකේ අවුරුද්දකට 19.99 Us$ කපාගන්නවා. එක පට්ට පාඩුයි. ලංකාවේ මුදලින් ගෙවන්න දැම්මා නම් රුපියල් තුන්දාස් ගානට වැඩේ කරගන්න පුලුවන්.

    ඒ නිසා මට අවශ්‍යයි මගේ accountට එක ලංකාවේ මුදලින් ගෙවන විදියට හදාගන්න. තියෙන data විනාශ කරගන්නේ නැතුව මේක කරන්න ක්‍රමයක් තියෙනවාද ?

    වැඩ්ඩන්ගේ උදව් අවශ්‍යයි..!!
    website eken gewapan
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මුන් කියල තියෙන බයිලා කරන්න එපා. Data වලට අවුලක් එන්න පුළුවන්.

    මෙහෙමයි කරන්න තියෙන්නෙ. Subscription එක කල් ඉකුත් වෙන්න දෙන්න ඕන. Debit card නම් ලේසියි බැංකුවෙ සල්ලි අයින් කරලා තියන්න. Credit card නම් ඉතින් card එක අයින් කරන්න වෙනවා.

    කොහොම හරි installment එකක් කැපෙන්න බැරි වුණ ගමන් උඹට storage limit එක 15GB කරලා email එකක් එනවා. එතන තියෙනවා payment method එක වෙනස් කරගන්න option එක.

    ඕක open කරහන් android එකකින්. PC ට වඩා හොඳයි. Location services on කරලා තියන්න. කෙළින්ම google one අ‍ැප් එකට ගියාම ලංකාවෙ rates වලින් ගන්න පුළුවන්. Data වලට මොනවත් වෙන් නෑ.

    Edit.

    නැත්නම් ඔය සේරටම වඩා සරල දෙයක් තියෙනවා. Onahuptk එකෙන් උඹෙ මුළු drive එකම zip කරගනින්. එ‍් කරලා තනි Zip එක අලුතෙන් ගත්ත google one subscription එකක් තියෙන වෙන google drive එකකට share කරලා copy කරගනින්. අ‍ායෙත් OnaHuptk එකෙන්ම unzip කරගනින්. Zip unzip දෙකට පැය ගාණෙ වගේ යයි 45GB නම්. පොඩි ෆයිල් වැඩි නම් වේගෙ අඩු වෙයි.

    කෙළින්ම notebook එකෙන් වැඩේ කරන්න පුළුවන්. මේක උඹට Credit card තියෙනවා නම් හරි, subscription කැපෙනකල් බලාගෙන ඉන්න බැරි නම් හරි හොඳම විසඳුම වෙයි මේක.

    නැත්තම් උඹට multcloud වගේ දාලත් පුළුවන් වෙයි. හැබැයි මේ වැඩේ ෂුවර් google එකේමනෙ වැඩේ වෙන්නෙ.
    Thanks Machan.. මම එහෙම කරන්නම්..

    මට ‍zip කරන link එක එවපං මචං...
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ආයුබෝවන් එලකිරි වැසියනි,

    මගේ Google one subscription එක අරගෙන තියෙන්නේ iPhone එකෙන්. ඒ නිසා ඒකේ අවුරුද්දකට 19.99 Us$ කපාගන්නවා. එක පට්ට පාඩුයි. ලංකාවේ මුදලින් ගෙවන්න දැම්මා නම් රුපියල් තුන්දාස් ගානට වැඩේ කරගන්න පුලුවන්.

    ඒ නිසා මට අවශ්‍යයි මගේ accountට එක ලංකාවේ මුදලින් ගෙවන විදියට හදාගන්න. තියෙන data විනාශ කරගන්නේ නැතුව මේක කරන්න ක්‍රමයක් තියෙනවාද ?

    වැඩ්ඩන්ගේ උදව් අවශ්‍යයි..!!
    කවදා වෙනකන් subscription එක වැලිඩ් ද?
    $ වලින් කැපෙන්නෙ Appstore subscription එකක් විදිහට උඹ payment එක කරන නිසයි.
    Subscriotion එක cancel කරාට, ඒ වෙලාවෙම උඹේ benefits නැතුව යන්නෙ නෑ. Subscription period එක ඉවර වෙනකන්ම තියෙනවා. ඒ නිසා data වලට කෙල වෙන්නෙ නෑ.

    Appstore subscription එක cancel කරන්න.
    ඊට පස්සෙ Mac/PC එකකින් https://one.google.com/about/plans
    මේකට ගිහින් Annual Subscription එක ගන්න.

    බාගෙට දැනගෙන කියවන උන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න 😅
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    කවදා වෙනකන් subscription එක වැලිඩ් ද?
    $ වලින් කැපෙන්නෙ Appstore subscription එකක් විදිහට උඹ payment එක කරන නිසයි.
    Subscriotion එක cancel කරාට, ඒ වෙලාවෙම උඹේ benefits නැතුව යන්නෙ නෑ. Subscription period එක ඉවර වෙනකන්ම තියෙනවා. ඒ නිසා data වලට කෙල වෙන්නෙ නෑ.

    Appstore subscription එක cancel කරන්න.
    ඊට පස්සෙ Mac/PC එකකින් https://one.google.com/about/plans
    මේකට ගිහින් Annual Subscription එක ගන්න.

    බාගෙට දැනගෙන කියවන උන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න 😅
    පෙබරවාරි වෙනකං subscription එක තියෙනවා. එහෙම කලාම අවුලක් වේවි නෑ නේද ? නැත්නම් මම බැලුවේ ඉන්ද්‍රජිත් කියපු විදියට බාලා ආපහු දාන්න.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    පෙබරවාරි වෙනකං subscription එක තියෙනවා. එහෙම කලාම අවුලක් වේවි නෑ නේද ? නැත්නම් මම බැලුවේ ඉන්ද්‍රජිත් කියපු විදියට බාලා ආපහු දාන්න.
    Feb වෙනකන් subscription එක තියෙනවා කියන්නෙ, උඹ ඒ වෙනකන් සල්ලි ගෙවලා තියෙන්නෙ. ඒ නිසා කලින් cancel කරාට, Feb වෙනකන් use කරන්න පුලුවන්.
    අර වගේ වාත වෙවී වටේ යන්න දෙයක් නෑ බං

    Edit;
    Sub එක ඉවර වෙලා අවුරුදු 2ක් යනකන් google එකෙන් උඹේ data delete කරන්නෙ නෑ. But ඒ කාලෙ ඇතුළත excess data උඹ delete කරනකන් or re-subscribe කරනකන්, උඹට අලුත් emails යවන්න, photo/ files upload කරන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: tin tin

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,753
    1
    15,486
    113
    Thanks Machan.. මම එහෙම කරන්නම්..

    මට ‍zip කරන link එක එවපං මචං...
    සාමාන්‍ය OnaHuptak එකම තමයි. Make_Archive කියන option එකෙන් zip only තෝරලා, location එකට drive/My Drive/OnaHuptak/ වෙනුවට drive/My Drive/ විතරක් දාලා run කරහන්.

    Unzip එකට යටම වෙන cell එකක් තියෙනවා.
     
    • Like
    Reactions: tin tin

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    Feb වෙනකන් subscription එක තියෙනවා කියන්නෙ, උඹ ඒ වෙනකන් සල්ලි ගෙවලා තියෙන්නෙ. ඒ නිසා කලින් cancel කරාට, Feb වෙනකන් use කරන්න පුලුවන්.
    අර වගේ වාත වෙවී වටේ යන්න දෙයක් නෑ බං

    Edit;
    Sub එක ඉවර වෙලා අවුරුදු 2ක් යනකන් google එකෙන් උඹේ data delete කරන්නෙ නෑ. But ඒ කාලෙ ඇතුළත excess data උඹ delete කරනකන් or re-subscribe කරනකන්, උඹට අලුත් emails යවන්න, photo/ files upload කරන්න බෑ.
    මම දැන් ගූගල් එකෙන් ඇහුවා. එයාලත් කිව්වේ උඹ කියන විදියම තමයි. දැන් කැන්සල් කලාට, පෙබරවාරි කිට්ටු වෙද්දී අර mail එක ඒවි කිව්වා. ඒක ආවම වෙනස් තරගන්න ‍වැඩේ කරගන්න පුලුවන් කිව්වා.

    ස්තූතියි මචං...!!

    සාමාන්‍ය OnaHuptak එකම තමයි. Make_Archive කියන option එකෙන් zip only තෝරලා, location එකට drive/My Drive/OnaHuptak/ වෙනුවට drive/My Drive/ විතරක් දාලා run කරහන්.

    Unzip එකට යටම වෙන cell එකක් තියෙනවා.
    එලම...

    ස්තූතියි මචං..!!
    ------ Post added on Oct 22, 2023 at 11:59 AM
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,753
    1
    15,486
    113
    මම දැන් ගූගල් එකෙන් ඇහුවා. එයාලත් කිව්වේ උඹ කියන විදියම තමයි. දැන් කැන්සල් කලාට, පෙබරවාරි කිට්ටු වෙද්දී අර mail එක ඒවි කිව්වා. ඒක ආවම වෙනස් තරගන්න ‍වැඩේ කරගන්න පුලුවන් කිව්වා.

    ස්තූතියි මචං...!!

    එලම...

    ස්තූතියි මචං..!!
    ------ Post added on Oct 22, 2023 at 11:59 AM
    එළ. 👌
     
    Elakiri
     
    • Like
    Reactions: tin tin