Google Gboard එකේ සිංහල නැද්ද?

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
Problem Solved

Settings >>> Language and input >>> Default keyboad >>> Select Gboard
Then comeback to the list of voice typing and there should be sinhala in the list
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ලිස්ට් එක තියෙනව ඒකෙ සිංහල නෑ බන් ඒකයි අවුල. android පරණ ඒවට නැද්ද දන්නේ නෑ. මගේ කිට්කැට් තියෙන්නෙ.

    KITKAT walata wada bung ..mage parana phone eke Note 2 eke wada lesatama.. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    system version eka adaaala wenawa kiyala hithanna tikak amarui bn mokada oka Gboard ekath ekka enne
    system languages wala mageth sinhala na
    eth gboard eke tiyenawa
    අනේ මන්ද බන්, voice typing කියල කලින් තිබුන එකනං තියෙනවා. Gboard එකේ සිංහල අකුරු ටයිප් කරන එක නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    KITKAT walata wada bung ..mage parana phone eke Note 2 eke wada lesatama.. :yes::yes:
    ඒකනේ බන් සමහරුන්ගේ තියෙනවලු. :( මගේ එකේ බාසා හෙන තොගයක් තියෙනවා සිංහල පෙන්නන්නේ නෑ නේ.

    පොඩ්ඩක් බලල කියපන්කො කොතනද තියෙන්නේ කියල සිංහල. (සිංහලට උඩිනුයි යටිනුයි තියෙන්නේ මොන බාසා දෙකඩ කියල බලල කියපන්කො)
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ඒකනේ බන් සමහරුන්ගේ තියෙනවලු. :( මගේ එකේ බාසා හෙන තොගයක් තියෙනවා සිංහල පෙන්නන්නේ නෑ නේ.

    පොඩ්ඩක් බලල කියපන්කො කොතනද තියෙන්නේ කියල සිංහල. (සිංහලට උඩිනුයි යටිනුයි තියෙන්නේ මොන බාසා දෙකඩ කියල බලල කියපන්කො)

    gboard ekai google app ekai dekama update karala check karanna
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    අනේ මන්ද බන්, voice typing කියල කලින් තිබුන එකනං තියෙනවා. Gboard එකේ සිංහල අකුරු ටයිප් කරන එක නෑ.

    මචං මටත් ඔය ප්‍රශ්නේ ගොඩක් ම තිබුණා ඒත් try එකක් දීල දීල යන්තම් හදාගත්තා මෙහෙම කරන්න මචන්

    ඉස්සෙල්ලම ෆෝන් එකේ තියෙන google apps එක update කරලා නැත්තන් update කරලා ඉන්න. දැන් keyboard එක helakuru නම් තියෙන්නෙ ඒක අයින් කරන්න ඕනේ නෑ. ඒක තියන එක ලේසි. දැන් voice typing යන්න. අනිවා සිංහල ඇති.

    ඔය ටික කරලා මේක කළාම හරි මචන්.....වැඩේ සම්පූර්ණ කර ගන්න මේක බලන්න

    https://www.newsfirelk.com/archives/1085

    (හරි ගියේ නැත්නම් කියන්න මචන්)
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං මටත් ඔය ප්‍රශ්නේ ගොඩක් ම තිබුණා ඒත් try එකක් දීල දීල යන්තම් හදාගත්තා මෙහෙම කරන්න මචන්

    ඉස්සෙල්ලම ෆෝන් එකේ තියෙන google apps එක update කරලා නැත්තන් update කරලා ඉන්න. දැන් keyboard එක helakuru නම් තියෙන්නෙ ඒක අයින් කරන්න ඕනේ නෑ. ඒක තියන එක ලේසි. දැන් voice typing යන්න. අනිවා සිංහල ඇති.

    ඔය ටික කරලා මේක කළාම හරි මචන්.....වැඩේ සම්පූර්ණ කර ගන්න මේක බලන්න

    https://www.newsfirelk.com/archives/1085

    (හරි ගියේ නැත්නම් කියන්න මචන්)

    Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුල :sorry: ගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්‍රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් වෙන්නේ.
     
    • Like
    Reactions: sanduntharu

    language and input gihin Default Keyboard Gboard Select karanna ehema select kare netham list
    eke sinhala pennanne ne Mamath fix kara gaththe ehema
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුල :sorry: ගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්‍රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් වෙන්නේ.

    මචන්, මගෙත් gboard එක keyborad එක විදිහට දා ගත්තහම sinhala පෙන්වන්නේ නෑ තමා මචන්. ඒ අපේ android version පරණ හින්දා. ඒත ඒකෙන් sinhala voice typing වලට කිසිම බාධාවක් නෑ මචන්. ඒක හින්දා gboard එකේ tick එක අයින් කරන්න මචන්. (image එකේ හැටියට) ඉස්සර වගේම helakuru keyboard එකම තියන්න. (Voice typing වල මතක ඇතිව සිංහල විතරක් tick කරන්න)

    6IPM52V.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන්, මගෙත් gboard එක keyborad එක විදිහට දා ගත්තහම sinhala පෙන්වන්නේ නෑ තමා මචන්. ඒ අපේ android version පරණ හින්දා. ඒත ඒකෙන් sinhala voice typing වලට කිසිම බාධාවක් නෑ මචන්. ඒක හින්දා gboard එකේ tick එක අයින් කරන්න මචන්. (image එකේ හැටියට) ඉස්සර වගේම helakuru keyboard එකම තියන්න. (Voice typing වල මතක ඇතිව සිංහල විතරක් tick කරන්න)

    6IPM52V.jpg
    කලින් ඉඳන් තිබුන වොයිස් ටයිපින් තියෙනවා මචන්. :yes: ඒකෙ සිංහල වදිනව අමාරුවෙන් ගැටගහගෙන. Gboard එකෙන් සිංහල ගහන්න බැරි ඒකයි වැඩේ. කිට්කැට වලට සිංහල නැතුව ඇති එහෙනං.

    හැබැයි ෆෝන් එකේ භාෂාවට සිංහල දාන්න පුළුවන්. ඉන්පුට් මෙතඩ් වල තමා නැත්තේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    මගේ එකේ තියනව. මම මේක දැන් type කරන්නෙත් ගූගල් voice එකෙන්ම තමයි.
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    එත් නෑ බන් එන්නේ. android වර්ෂන් එකේ අවුලක් වෙන්න ඇති.

    එහෙනම් version ප්‍රශ්නෙ තමා බන්.. මගෙත් gboard එකේ sinhala keyboard නෑ මචන්. (kitkat)
    මම නම් helakuru තමා use කරන්නේ. ඒකෙ keyboard එක මරු. voice typing වලට ඒකෙන්ම තමා මාරු වෙන්නේ. මං හිතුවේ voice typing වෙන්නෙම නෑ කියලා උඹගේ..