ලිස්ට් එක තියෙනව ඒකෙ සිංහල නෑ බන් ඒකයි අවුල. android පරණ ඒවට නැද්ද දන්නේ නෑ. මගේ කිට්කැට් තියෙන්නෙ.


system version eka adaaala wenawa kiyala hithanna tikak amarui bn mokada oka Gboard ekath ekka enne
system languages wala mageth sinhala na
eth gboard eke tiyenawa
KITKAT walata wada bung ..mage parana phone eke Note 2 eke wada lesatama..![]()
මගේ එකේ බාසා හෙන තොගයක් තියෙනවා සිංහල පෙන්නන්නේ නෑ නේ.ඒකනේ බන් සමහරුන්ගේ තියෙනවලු.මගේ එකේ බාසා හෙන තොගයක් තියෙනවා සිංහල පෙන්නන්නේ නෑ නේ.
පොඩ්ඩක් බලල කියපන්කො කොතනද තියෙන්නේ කියල සිංහල. (සිංහලට උඩිනුයි යටිනුයි තියෙන්නේ මොන බාසා දෙකඩ කියල බලල කියපන්කො)
අනේ මන්ද බන්, voice typing කියල කලින් තිබුන එකනං තියෙනවා. Gboard එකේ සිංහල අකුරු ටයිප් කරන එක නෑ.
System Keyboard box එක untick කරපන්
input language list එක එනවා එතකොට
මචං මටත් ඔය ප්‍රශ්නේ ගොඩක් ම තිබුණා ඒත් try එකක් දීල දීල යන්තම් හදාගත්තා මෙහෙම කරන්න මචන්
ඉස්සෙල්ලම ෆෝන් එකේ තියෙන google apps එක update කරලා නැත්තන් update කරලා ඉන්න. දැන් keyboard එක helakuru නම් තියෙන්නෙ ඒක අයින් කරන්න ඕනේ නෑ. ඒක තියන එක ලේසි. දැන් voice typing යන්න. අනිවා සිංහල ඇති.
ඔය ටික කරලා මේක කළාම හරි මචන්.....වැඩේ සම්පූර්ණ කර ගන්න මේක බලන්න
https://www.newsfirelk.com/archives/1085
(හරි ගියේ නැත්නම් කියන්න මචන්)
ගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්‍රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් වෙන්නේ.Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුලගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්‍රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් වෙන්නේ.
Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුලගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්‍රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් වෙන්නේ.
language and input gihin Default Keyboard Gboard Select karanna ehema select kare netham list
eke sinhala pennanne ne Mamath fix kara gaththe ehema
මචන්, මගෙත් gboard එක keyborad එක විදිහට දා ගත්තහම sinhala පෙන්වන්නේ නෑ තමා මචන්. ඒ අපේ android version පරණ හින්දා. ඒත ඒකෙන් sinhala voice typing වලට කිසිම බාධාවක් නෑ මචන්. ඒක හින්දා gboard එකේ tick එක අයින් කරන්න මචන්. (image එකේ හැටියට) ඉස්සර වගේම helakuru keyboard එකම තියන්න. (Voice typing වල මතක ඇතිව සිංහල විතරක් tick කරන්න)
![]()
ඒකෙ සිංහල වදිනව අමාරුවෙන් ගැටගහගෙන. Gboard එකෙන් සිංහල ගහන්න බැරි ඒකයි වැඩේ. කිට්කැට වලට සිංහල නැතුව ඇති එහෙනං.language and input gihin Default Keyboard Gboard Select karanna ehema select kare netham list
eke sinhala pennanne ne Mamath fix kara gaththe ehema
එත් නෑ බන් එන්නේ. android වර්ෂන් එකේ අවුලක් වෙන්න ඇති.