Google (I am Feeling Lucky) Button

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේක මටත් අද තමා තේරුනේ.... ගුගල් කරන කට්ටිය [I am feeling Lucky ] Button එක දීලා තිබ්බේ Search Results වල තියෙන පලමුවෙනි Result එකේ තියෙන Url එකට එක පාරම යන්න....

    මේ Button
    එක කවුරුවත් පාච්චිචි කරන්නේ නැ. ඒත් මේ ටිකේ Google එක කරපු වෙනස් කම් හින්දා.. දැන් ඒ Button එකෙන් වැඩක් නැ.... නිකමට elakiri කියලා ගහලා ඒ button එක press කරන්න බලන්න.... :rofl::cool:

    http://www.google.lk/

    වැඩේ කරපු කෙනෙක් ඉන්නවා නම් කරපු විදිහත් දාන්න.:cool:

     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    ඔව් මචන් !!
    නොදන්නා අයට වැදගත් වේවි !!
    රේප් +6

    ..................................................​