Google I/O 2018 පැනගන්ඩ උදා....ව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Google I/O 2018 පැනගන්ඩ උදා....ව්

    මේ පාර Google I/O එකට ඇප්ලයි කරන්ඩ බැරි උනා බන් දෙකෙන් එකකටවත් පොඩි පොඩි අවුල් වගයක් නිසා... :sorry: :( මේකට පැනගන්ඩ ක්‍රමයක් කියපන්කෝ මට....නිකන් ගියොත් ගහලා පන්නයිද :rofl:

    පුලුවන් කෙනෙක් උදව් කරනවද :rolleyes::love:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    මේ පාර Google I/O එකට ඇප්ලයි කරන්ඩ බැරි උනා බන් දෙකෙන් එකකටවත් පොඩි පොඩි අවුල් වගයක් නිසා... :sorry: :( මේකට පැනගන්ඩ ක්‍රමයක් කියපන්කෝ මට....නිකන් ගියොත් ගහලා පන්නයිද :rofl:

    පුලුවන් කෙනෙක් උදව් කරනවද :rolleyes::love:

    ow ow US nghtclub wala inna bouncers la gennanawalu me para, horaata ena unwa gahala pannanna :sorry:

    bouncers.jpg
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Organizing wala adurana kawru hari innawa nm set kara ganin, mokada free passes tikak wenama issue kara,
    ube priority eka event eke session 1 gena witarai nm, tshirt/ foods wedak ne wage nm 7.30pm wage waren , ea time ekata kauruwath chk karanne ne bn :rolleyes: