Up...samahara unta 6k set wela..mn nm demmeth ne bn..

ඒ කොහොමද බන් ?
මේ පාර Google I/O එකට ඇප්ලයි කරන්ඩ බැරි උනා බන් දෙකෙන් එකකටවත් පොඩි පොඩි අවුල් වගයක් නිසා...![]()
මේකට පැනගන්ඩ ක්රමයක් කියපන්කෝ මට....නිකන් ගියොත් ගහලා පන්නයිද
![]()
පුලුවන් කෙනෙක් උදව් කරනවද![]()


kawuda enne me para
ena ewun quote karanna
elakiri IO kiyala set ekakma set wethekin ethakota
