මේකයි විස්තරේ, Wordpress Site එකක් තියනවා, එකේ Primary domain එකකුයි Addon domain එකකුයි connect කරලා තියනවා. සාමාන්‍යයෙන් Google එකෙන් index කරන්නේ ඕකේ කොයි එකෙන්ද? Primary or Both?
දැනට Primary ඩොමෙන් එක හොදට SEO වෙලා තියනවා (Addon ඩොමෙන් එක ලගදි ඇඩ් කරේ) , මට දැන් ඕන වෙලා තියනවා Primary එක ගලවලා වෙනම site එකකට සෙට් කරන්න. දැනට තියන Addon Domain එක primary කලොත් එකත් SEO වෙයි නේද? ඕකට කොච්චර දවසක් යයිද?
TIA