කව්ද යන කස්ටිය ?![]()
api yanawa bmich
uba enawada
mama mobitel... dialog neme..
කව්ද යන කස්ටිය ?![]()
api yanawa bmich
uba enawada
Google එකෙන්...
eka fake eka nammama mobitel... dialog neme..
eka fake eka nam
niyama google un inne google developer group eka inna place eke
ethana thamai niyama google eka niyojanaya wenne
mobitel un joliyata org karanawa redda
okun karapu hema parama guuu kara aiyo
giya para balapan pattetama thibba
Dialog eken karana ewa sirawata salli wisi karala karanwa eth awula tiyenne Selection criteria ekak tiyenawane. Kohomath unge Dialog connection walatai Ideamart dev latai priority denawa. Eth Mobitel la ehema kale na unge events walata godak ayata invitation awa. Dialog un hodata salli wisi karanwa man hithanne ne GDG eka aye sponsorslawa wenas karai kiyala. Mobitel un unta kamathi ekak karapuwawe koma hari me para events dekatama godak ayata yanna chance eka hamba wei 
ow dekakma thiyena eke bara ewiMobitel la 2015 karapu eka tama awul 2014 eka nam hodata kalaDialog eken karana ewa sirawata salli wisi karala karanwa eth awula tiyenne Selection criteria ekak tiyenawane. Kohomath unge Dialog connection walatai Ideamart dev latai priority denawa. Eth Mobitel la ehema kale na unge events walata godak ayata invitation awa. Dialog un hodata salli wisi karanwa man hithanne ne GDG eka aye sponsorslawa wenas karai kiyala. Mobitel un unta kamathi ekak karapuwawe koma hari me para events dekatama godak ayata yanna chance eka hamba wei
![]()
මේපාර Dialog Mobitel දෙකෙන්ම කරනව. ඒත් GDG එකත් එක්ක කරන්නෙ Dialog.
Google I/O extended කියන ඉවෙන්ට් එක මේක. ඕනම independent party එකකට පුළුවන් මේකක් organise කරන්න. ඒත් ගූගල් එකෙන් සතයක්වත් එන්නෙ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඩයලොග් මාකටින් පොඩ්ඩක් තියෙනව. හැබැයි පාඩුවක් නැහැ, ඒ මාකටින් වෙන්නෙ එතන ideamart නිසා.
ඩිවලපර්ල වගේම non dev ලටත් යන්න පුළුවන්. හැබැයි tech field එකේ ඉන්න අයට වැදගත් වෙන එකක්. සාමාන්‍යෙයන් පැය 12ක් වගේ තියෙන ඉවෙන්ට් එකක්. රෑ පටන් අරගෙන උදේ ඉවර වෙන්නෙ. මමත් Dialog ඉවෙන්ට් එකට යන්න හිතාගෙන ඉන්නෙ.

dialog registration thibbe time trek site eka haraha neda.. eyala thava register venna link ekak denavada venama mchn..
mobitel ekenam bariuna dialog eke register una